Maath ekka NOOO Katha ban.

suranga_87

Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    machan ube penume aulak nathnam balapan ube aul purudu ehaema tiyeda...uaba aul wenna epa owata. ape office eke kollek innawa u kanakota thalu gahanawa kiyala ape un u ekka lunch ganne ne... tawa ekek innawa uge dadiya smell kiyala nondi karanawa ape un. mama nam ehema kiyanne ne ban kollek ne ban uta eka hada ganna support ekak denawa misak....samahara kollo innawa ban cheeththa anda gatta un.....:dull::dull::dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කඩ්ඩ බැරි එකා;23265694 said:
    enna suduuu athulata......................................................................................................................................

    ඒ බන් මට පොඩි අවුලක් තියෙනව බන්.

    මේක නෝට් උනේ a/l වලින් පස්සේ ජොබ් එකක් කරන්න ටිකක් වැඩිපුර සමාජෙට බහින්න ගත්තම.

    අවුල මේකයි බන්..

    මාත් එක්ක ගොඩක් උන් කතා කරන්නෑ බන්. මාව ඉග්නෝර් කරනව කියල මට දැනෙනව. :dull:

    මම ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ ඉස්සර ඒත් එක තැනක එකම උන්ටිකක් සෙට් වෙන තැනක කාලයක් ගැවසෙන කොට ඒක හෙනම කුජීත ෆීලින් එකක් බන්. :angry::dull:.

    උදාරනෙකින් කියන්නම් ලේසියිනේ.... :cool:

    මම මචං කීප තැනකම වැඩ කරල තියෙනව. දැන් වැඩ කරනේ 6 වෙනි තැන. :P ඒ හැම තැනකටම වගේ සෙට් උනේ ඉන්ටර්විවි වලින් ඉතින් මාත් එක්කකම වගේ අලුතින් සෙට් උන එක්ක හිටපු උන් හෙන ඉක්මනට ෆිට් උනා. මාත් එක්ක නෑ බන්. මමත් ට්‍රයි කරේ නෑ. උදේට වැඩට එනකොට මූනට මූන සෙට් වෙන කොට ගොඩක් උන් හෙනට ට්‍රයි කරනව අයි කන්ටැක්ට් නොකර ඉන්න. බැරි ම උනොත් කට කොනකින් හිනාවක් දාල ටක්ගාල කැපෙනව. මම ගුඩ්මෝර්නින් කිව්වොත් විතරක් උනුත් ලාවට මෝනින් කියන් යනව.

    අර මාත් එක්කම අලුතින් සෙට් උන උනුත් අරන් වගේම උනා ටික දවසිකින්. උන් එකට සෙට් වෙලා ට්‍රිප් එහෙම යනව. මට කින්නෑ මුලදි මට එන්න කිව්වෙ නිකන් අමුතු ලයින් එකට. අපි මෙහෙම ගමනක් යනව ඔයාට එන්න ඕනෙද වගේ :dull:

    ගෑනුත් එහෙමයි බන්. මුලදි තමයි ටිකක් මට ඕක අවුල් උනේ මගේ පලවෙනි ජොබ් එකේදි. මුල් දවස් වලට මම හෙනට ට්‍රයි කරා උන් එක්ක ෆිට් වෙන්න උන් එක්ක කතා කරල විහිලු කරල. ඒත් බෑ බන් උන් හෙන ලයින් එකක් ඇදල තියෙන්නේ ඒක ක්‍රොස් කරන්න දෙන්නෙම නෑ. :angry:

    පස්සේ ෆක් ඉට්.. කියල ට්‍රයි කරන එක අතඇරලම දාල මගේ වැඩක් කරන්න ගත්ත. පස්සේ ඒක හෙනම නෝමල් උනා. මම අවුලක් නැතුව වැඩ කරා. මම හිතන් හිටියේ එතන උන්ගේ අවුලක් කියල.

    පස්සේ දෙවැනි ජොබ් එකේ ඉදන් සෙට් උන හැම තැනම අඩු වැඩි වශයෙන් ඔය සිද්දිය තිබ්බ. එතකොට හිතුව මේක මගේ අවුලක් වෙන්න ඇති කියල සහ මම ඒකට හුරුවෙලා හිටය නිසා වැඩ ටික කරන් හිටිය. අඩුම තරමේ අවුරුදු ගානක් එකට වැඩ කර උන්ගේ ෆෝන්නම්බර් එකක් වත් මගේ ලග නෑ. :P

    ඔෆිස් වල උන් ඔහොම තමයි කියල හිතන් හිටිය කාලයක්...

    පස්සේ ජිම් යන්න ගත්ත. හුටා. ඒවලත් එහෙමයි බන්. එකෙක් මලාට කතා කරන්නෑ. වෙන අලුතින් සෙට් වෙන උන්ට සමහර කොල්ලො පැනල ස්පොට් කරන්නේ මගේ ලඟට එකෙක් එන්නෑ. අලුත අවුලක් නෑ. ඒත් මාස ගානක් එකදිගට සෙට් වෙන එකම කොල්ලො ටික කතා කරන්නැතුව ඉන්න එක ටිකක් අප්සට් වගේ.. :sorry:

    ඔය හේතුව නිසාම මම මාස කීපයකට සැරයක් ජිම් මාරු කරනව. දැන් යන්නේ 4 වෙනි එකට. හැම එකේම එහෙමයි. උන් මම දැක්කම නොඩ් කරනව. ඒත් කතා බහක් නෑ.

    පස්සේ මට ඕන උනා මේක ටෙස්ට් කරන්න. මම කරේ මාත් එක්ක බොඩිමේ ඉන්න එකාවත් ජිම් එකට ඇදන් ගියා ඔය සිද්දිය කියලම. පලවෙනි දවස දෙකේ උෟත් එක්කත් කවුරුවත් වැඩිය කතා කලේ නෑ. ඒත් බන් දවස් තුන හතර යනකොට එදා දෙකා අරූට ගුඩ් ඊවනින්, අයිය කහෝද වැඩ කරන්නෙ අරව මේව කතා කරනව. ඌත් එක්ක උගේ ලගම මම ඉන්නව මගේ මූන බලන්නෑ එකෙක් වත් :P:P

    ඌත් එක්ක වර්කවුට් සෙෂන් එක ඉවර වෙලා එද්දි ඌත් හිනා වෙනව. උබේ මොකක් හරි අවුලක් තමයි කියල. හොදම වැඩේ කියන්නේ ඌ කිසි එකෙක් එක්ක කතාවට හිනාවට යන්නෑ. ඒත් අනිත් උන් යනකොටත් අයියෙ අපි ගියා කියන් යන්නේ. :angry: මට ජෙලක් නෑ ඒක ගැන. ඒත් මට හෙන අවුල්.

    මම එහෙම කැතත් නෑ බන්. උස මහත හොදට අඳින එකෙක්. අවුලකට කියල තියෙන්නේ ගූමින් අවුල් ටිකක් මම රැවුල වලල ඉන්නේ ටිකක් වැඩි පුර. ඒත් බන් ඒක වෙන්න බෑ හේතුව.

    ගොඩක් කෙල්ලො උනත් මට වැඩිය ෆේස් කරන්නෑ. මෙලෝ ලුක් එකක් නැති උන් එක්ක හොදට කතා කරනව. :sorry:

    මේ නිසාම මගේ කන්ෆිඩන්ස් බැහැල තියෙන්නෙ බන්. කෙල්ලෙක්ටවත් ටෝක් කරන්න හිතෙන්නෑ යටි හිතින් දැන් කියනව. වැඩක් නෑ බන් උබට කවුරුත් කැමති නෑ කියල. :eek:

    මේ නිසාම දැන් ටිකක් මම ටෆ් වෙලා වගේ බන්. මම දැන් ගොඩක් උන් ගැන කෙයා කරන්නෑ. හෙල්ප් කරන්න ට්‍රයි කරන්නෑ. කතා කරන්න යන්නෙත් නෑ. ෆක් දැට් ෆකර් කියල හිතින්ම කියල මගේ වැඩක් කරන් ඉන්නව. එක අතකින් ඒක නිදහස්. බට් ෆීලින් සම්ටයිම්ස් ලොන්ලි මචං. :sorry:

    සොරි බන් පල් හෑල්ලක් ලිව්වට. දැනුත් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ මම. :sorry:

    මම කෙලින්ම කියන්නන් ඔය රතු කරල තියන එ්වයේ හටියට උඔ හෙන ලයින් එකේ ඉන්න එකෙක් බං. අනිත් උන් කැමති නෑ එහෙම එකෙක් එක්ක මූව් වෙන්න. උන් හිතන්නේ උඔෙ හෙන ලොකු ලයින් අපිව ගණන් ගන්නෑ වගේ. අනිකව කන්ඩෙම් කරල කතා කරන්න යන්නත් එපා..:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ බොඩි ලැන්ග්වේජ් facial expressions අවුල් ඇති. මිනිස්සුන්ට ඉවෙන් වගේ අනික් උන්ගෙ බොඩි ලැන්ග්වේජ් එකෙං දැනෙනව මූ කතා කරන්න කැමතිද නැද්ද කියල. ඉතිං කැමති නැති උන් එක්ක මිනිස්සුන්ට කතා කරන්න හිතෙන්නෑ. උන්ටවත් ඒ ගැන අවබෝධයක් නෑ නිකංම කතා කරන්න හිතෙනත්නෑ. බොඩි ලැන්ග්වේජ් ගැන පොඩ්ඩක් කියෝල මොනාද උඹේ තියෙන අවුල් බලපං
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කඩ්ඩ බැරි එකා;23265694 said:
    enna suduuu athulata......................................................................................................................................

    ඒ බන් මට පොඩි අවුලක් තියෙනව බන්.

    මේක නෝට් උනේ a/l වලින් පස්සේ ජොබ් එකක් කරන්න ටිකක් වැඩිපුර සමාජෙට බහින්න ගත්තම.

    අවුල මේකයි බන්..

    මාත් එක්ක ගොඩක් උන් කතා කරන්නෑ බන්. මාව ඉග්නෝර් කරනව කියල මට දැනෙනව. :dull:

    මම ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ ඉස්සර ඒත් එක තැනක එකම උන්ටිකක් සෙට් වෙන තැනක කාලයක් ගැවසෙන කොට ඒක හෙනම කුජීත ෆීලින් එකක් බන්. :angry::dull:.

    උදාරනෙකින් කියන්නම් ලේසියිනේ.... :cool:

    මම මචං කීප තැනකම වැඩ කරල තියෙනව. දැන් වැඩ කරනේ 6 වෙනි තැන. :P ඒ හැම තැනකටම වගේ සෙට් උනේ ඉන්ටර්විවි වලින් ඉතින් මාත් එක්කකම වගේ අලුතින් සෙට් උන එක්ක හිටපු උන් හෙන ඉක්මනට ෆිට් උනා. මාත් එක්ක නෑ බන්. මමත් ට්‍රයි කරේ නෑ. උදේට වැඩට එනකොට මූනට මූන සෙට් වෙන කොට ගොඩක් උන් හෙනට ට්‍රයි කරනව අයි කන්ටැක්ට් නොකර ඉන්න. බැරි ම උනොත් කට කොනකින් හිනාවක් දාල ටක්ගාල කැපෙනව. මම ගුඩ්මෝර්නින් කිව්වොත් විතරක් උනුත් ලාවට මෝනින් කියන් යනව.

    අර මාත් එක්කම අලුතින් සෙට් උන උනුත් අරන් වගේම උනා ටික දවසිකින්. උන් එකට සෙට් වෙලා ට්‍රිප් එහෙම යනව. මට කින්නෑ මුලදි මට එන්න කිව්වෙ නිකන් අමුතු ලයින් එකට. අපි මෙහෙම ගමනක් යනව ඔයාට එන්න ඕනෙද වගේ :dull:

    ගෑනුත් එහෙමයි බන්. මුලදි තමයි ටිකක් මට ඕක අවුල් උනේ මගේ පලවෙනි ජොබ් එකේදි. මුල් දවස් වලට මම හෙනට ට්‍රයි කරා උන් එක්ක ෆිට් වෙන්න උන් එක්ක කතා කරල විහිලු කරල. ඒත් බෑ බන් උන් හෙන ලයින් එකක් ඇදල තියෙන්නේ ඒක ක්‍රොස් කරන්න දෙන්නෙම නෑ. :angry:

    පස්සේ ෆක් ඉට්.. කියල ට්‍රයි කරන එක අතඇරලම දාල මගේ වැඩක් කරන්න ගත්ත. පස්සේ ඒක හෙනම නෝමල් උනා. මම අවුලක් නැතුව වැඩ කරා. මම හිතන් හිටියේ එතන උන්ගේ අවුලක් කියල.

    පස්සේ දෙවැනි ජොබ් එකේ ඉදන් සෙට් උන හැම තැනම අඩු වැඩි වශයෙන් ඔය සිද්දිය තිබ්බ. එතකොට හිතුව මේක මගේ අවුලක් වෙන්න ඇති කියල සහ මම ඒකට හුරුවෙලා හිටය නිසා වැඩ ටික කරන් හිටිය. අඩුම තරමේ අවුරුදු ගානක් එකට වැඩ කර උන්ගේ ෆෝන්නම්බර් එකක් වත් මගේ ලග නෑ. :P

    ඔෆිස් වල උන් ඔහොම තමයි කියල හිතන් හිටිය කාලයක්...

    පස්සේ ජිම් යන්න ගත්ත. හුටා. ඒවලත් එහෙමයි බන්. එකෙක් මලාට කතා කරන්නෑ. වෙන අලුතින් සෙට් වෙන උන්ට සමහර කොල්ලො පැනල ස්පොට් කරන්නේ මගේ ලඟට එකෙක් එන්නෑ. අලුත අවුලක් නෑ. ඒත් මාස ගානක් එකදිගට සෙට් වෙන එකම කොල්ලො ටික කතා කරන්නැතුව ඉන්න එක ටිකක් අප්සට් වගේ.. :sorry:

    ඔය හේතුව නිසාම මම මාස කීපයකට සැරයක් ජිම් මාරු කරනව. දැන් යන්නේ 4 වෙනි එකට. හැම එකේම එහෙමයි. උන් මම දැක්කම නොඩ් කරනව. ඒත් කතා බහක් නෑ.

    පස්සේ මට ඕන උනා මේක ටෙස්ට් කරන්න. මම කරේ මාත් එක්ක බොඩිමේ ඉන්න එකාවත් ජිම් එකට ඇදන් ගියා ඔය සිද්දිය කියලම. පලවෙනි දවස දෙකේ උෟත් එක්කත් කවුරුවත් වැඩිය කතා කලේ නෑ. ඒත් බන් දවස් තුන හතර යනකොට එදා දෙකා අරූට ගුඩ් ඊවනින්, අයිය කහෝද වැඩ කරන්නෙ අරව මේව කතා කරනව. ඌත් එක්ක උගේ ලගම මම ඉන්නව මගේ මූන බලන්නෑ එකෙක් වත් :P:P

    ඌත් එක්ක වර්කවුට් සෙෂන් එක ඉවර වෙලා එද්දි ඌත් හිනා වෙනව. උබේ මොකක් හරි අවුලක් තමයි කියල. හොදම වැඩේ කියන්නේ ඌ කිසි එකෙක් එක්ක කතාවට හිනාවට යන්නෑ. ඒත් අනිත් උන් යනකොටත් අයියෙ අපි ගියා කියන් යන්නේ. :angry: මට ජෙලක් නෑ ඒක ගැන. ඒත් මට හෙන අවුල්.

    මම එහෙම කැතත් නෑ බන්. උස මහත හොදට අඳින එකෙක්. අවුලකට කියල තියෙන්නේ ගූමින් අවුල් ටිකක් මම රැවුල වලල ඉන්නේ ටිකක් වැඩි පුර. ඒත් බන් ඒක වෙන්න බෑ හේතුව.

    ගොඩක් කෙල්ලො උනත් මට වැඩිය ෆේස් කරන්නෑ. මෙලෝ ලුක් එකක් නැති උන් එක්ක හොදට කතා කරනව. :sorry:

    මේ නිසාම මගේ කන්ෆිඩන්ස් බැහැල තියෙන්නෙ බන්. කෙල්ලෙක්ටවත් ටෝක් කරන්න හිතෙන්නෑ යටි හිතින් දැන් කියනව. වැඩක් නෑ බන් උබට කවුරුත් කැමති නෑ කියල. :eek:

    මේ නිසාම දැන් ටිකක් මම ටෆ් වෙලා වගේ බන්. මම දැන් ගොඩක් උන් ගැන කෙයා කරන්නෑ. හෙල්ප් කරන්න ට්‍රයි කරන්නෑ. කතා කරන්න යන්නෙත් නෑ. ෆක් දැට් ෆකර් කියල හිතින්ම කියල මගේ වැඩක් කරන් ඉන්නව. එක අතකින් ඒක නිදහස්. බට් ෆීලින් සම්ටයිම්ස් ලොන්ලි මචං. :sorry:

    සොරි බන් පල් හෑල්ලක් ලිව්වට. දැනුත් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ මම. :sorry:

    උබ depressed වේගෙන එන්නෙ. එක එකාගෙ personality වල හැටි බන්. සමහර එවුන්ට නිකන් පාරට බැස්සත් යාලුවෝ. මට අවුරුදු බොහොම ලගින් හිටපු එවුන්වත් අඩුගානේ wedding එකවත් කියන් නෑ. මගේ ඉස්සර මූන දිහා බලන්නවත් බෑ මාර කුරුලෑ ගොඩක් තිබුනෙ අවුරුදු ගානක් යනකම්. හොඳටම down වෙලා කොන් වෙලා හිටියේ. මම වැඩට ගියෙත් හෙනට බලාපොරොත්තු තියාගෙන කෑල්ලක් එහෙම දාගෙන.... ඒත් මාත් එක්ක අලුතෙන් bank එකට join වුනේ මෙලෝම රහක් නැති තඩි කෙල්ලෙකුයි,කොල්ලෙකුයි. :rofl::rofl::rofl:සියලු බලාපොරොත්තු සුන්. එකේ මම ආස කෙල්ලො හිටියත් එවා ඔක්කොටම කොල්ලො හිටියා. :rolleyes::rolleyes::rolleyes:එකෙ ඉන්න කාලෙනම් වැඩ වැඩි වුනත් ටිකක් සමාජෙට බැහැලා හිටියා. දැන් ඉතින් එවා මතකයන් විතරයි:(:(:(. ජොබ් කරනකොට යාලුවෝ ඉන්නවා ඒත් එක එකා යටතේ ඉන්නකොට ප්‍රශ්න. ඌට ගොට්ට අල්ලන්න ඔනෙ. උගෙ බැනුම් අහගෙන ඉන්නත් ඔනේ:yes::yes:එතකොට සෑහෙන අසරණයි. සමහර මැනේජර් බල්ලො උන්ගෙ ප්‍රශ්න යවන්නෙ අපේ පිටින් :angry::angry:. දැන් පාඩුවේ කඩේට වෙලා business කරගෙන ඉන්නවා. සල්ලි තියෙනවානම් ඔනේ තරම් යාලුවෝ සෙට් වෙයි. උබ නිතරම දුකෙන් වගේ නම් Psychiatrist කෙනෙක් ගාවට පලයන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැවුල කපපන්

    මුලින්ම රැවුල කපලා ඉඳපං.
    kollo maath hithanawa menna meka awul wenna athi kiyala. uba rawula ekka maha marumus penumak athi. rawula wawala hoda un innawa, awul un innawa.
    uba rawula ekka nikan maaraya wage wenna athi look eka......dakin unta shinhasanayema goo yanawa athi ubawa dakkama.....
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    සන්ග්ලාස් දෙකක් දාන් හිටපන්. අයි කන්ටැක්ට් වෙන්නෙ නැහැනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ කලින් හාලා තියෙන ත්‍රේඩුත් එක්ක බැලුවාමමට හිතෙන දෙයක් තමයි උඹ හැම දෙයක් ගැනම ඕනවටවඩා හිතනවා කියන එක. බොහොවිට දැන්නම් වෙනවා ඇත්තේ අනිත් අය උඹව ගනන් ගන්නේ නෑ කියලා උඹ හිතන නිසා ටිකක් අනිහ් අයගෙන ඈත්වෙලා ඉන්නවා ඇති.ඒක ඉසා අනිහ් අය උඹත් එක්ක එච්චර කතාකරන්න එන්නේ නැතුව ඇති.

    උඹට අනිහ් අයව යාලු කරගන්න ඕනේ නම් එක ට්‍රික් එකක් තමයි පොඩි උදව්වක් ඉල්ලන එක.උදාහරණයක් විදියට ජිම් එකේ එකෙක්ගෙන් මොකක් හරි එක්සර්සයිස් එකක් කරන හැටි අහපන්.(හැබැයි ඌ වැරදියට කිව්වොත් දැන්ම ඒක වැරදියි කියන්න එපා.)

    කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.

    එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.

    උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,

    උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.

    එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.

    For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".

    ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.

    මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල
    ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.

    උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.

    :yes::yes:

    යාළුවා;23266005 said:
    බොන සෙට් එකත් එක්ක සෙට් වෙයන් අඩියක් එහෙම ගහල. හරි යයි ඕක :P:yes:

    යකෝ මූට බොන්න කියන්න එපා.උඹට තමයි ගිහින් උස්සගෙන එන්න වෙන්නේ .මුට කඩ්ඩ විතරක් නෙවෙයි බොන්නත් බෑ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ම්ම්ම්ම්ම්.....උබේ පොඩි ලොකු ලයින් ගතියක් ඇති බන්...

    මීට අවුරුදු කීපෙකට කලින් උබ අහල තිබ්බ මොකක් හරි එහෙකට මම pm එකක් දාලා උබට විස්තර කරල දුන්නා...

    ඒත් උබ දවස් කීපෙකට පස්සේ රිප්ලයි කරලා තිබ්බ්බා නිකන් තනි වචනෙන් වගේ මටත් මල පැන්න....

    එදා ඉඳන් උබේ එහෙක රිප්ලයි එකක්වත් දාන්න හිතෙන් නෑ...

    ඉතින් කතා නොකරන්න හිතෙන එක අහන්න දෙයක්ද බන්... :sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ම්ම්ම්ම්ම්.....උබේ පොඩි ලොකු ලයින් ගතියක් ඇති බන්...

    මීට අවුරුදු කීපෙකට කලින් උබ අහල තිබ්බ මොකක් හරි එහෙකට මම pm එකක් දාලා උබට විස්තර කරල දුන්නා...

    ඒත් උබ දවස් කීපෙකට පස්සේ රිප්ලයි කරලා තිබ්බ්බා නිකන් තනි වචනෙන් වගේ මටත් මල පැන්න....

    එදා ඉඳන් උබේ එහෙක රිප්ලයි එකක්වත් දාන්න හිතෙන් නෑ...

    ඉතින් කතා නොකරන්න හිතෙන එක අහන්න දෙයක්ද බන්... :sorry::sorry:

    උබට තාම එක මතකයි.. :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මූට බොන්න කියන්න එපා.උඹට තමයි ගිහින් උස්සගෙන එන්න වෙන්නේ .මුට කඩ්ඩ විතරක් නෙවෙයි බොන්නත් බෑ

    තුන් හතර පාරක් කාණු වල හිටියම හරි යනවා :P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    "හෙන පඬි" ඩයල් වලට, ලොකු කන් කියවන උන්ට, හැම වෙලේම අනිත් උන්ට හින්ට් පාස් කරන උන්ට, කුණු ලොබ උන්ට ඔය වගේ දේවල් වෙනවා.
    අපිරිසිදු චාටර් උන්ට වෙනවා.

    වෙන විදිහටක කිවොත් attitude වල අවුලක් තියන මැනස් නැති උන්ට බන් ඕක ගොඩක් වෙලාවට වෙන්නේ. :baffled:
    පෙනුම ගොඩක් වෙලාවට ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    දැන් උඹ කියයි එහෙම නෑ කියලා. අපි කොහොමද දන්නේ! :D
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ අනුර කුමාර වගේ ඩයල් එකක්ද?මම ඇහුවේ මූණ එහෙම.එහෙනම් පොඩ්ඩක් ප්‍රියමනාපව හිටපන්.කළු උනාට කමක් නැහැ හිනා වෙලා හිටපන්.මේ වගේ ඉන්නේ නැතුව.

    474759091.jpg
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.

    එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.

    උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,

    උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.

    එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.

    For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".

    ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.

    මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල
    ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.

    උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.
    mee wade nam hariyatama hari yanawa.. aniwa karanna