දැන් අනාථයෝ ටික දුවගෙන එයි මේ වගේ බුහ් බුහ් බුහ්
![]()
ඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.![]()
ඇත් කරාම වැඩ කරන්නෙ නැහැ, ලගට ගත්තම ඇස් දෙක කණ වෙනන පුලුවන්
the most convenient solution #samsungLogic
ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.
හැබැයි අයි පෝං වල SRA Value එක අනිත් හැම බෑ්රන්ඩ් එකකටම වඩා වැඩි හින්දා මොලේ පිළිකා නන් එන්න පුලුවන්. ඒත් උන් callඑකක් ගද්දි පෝන් එක ඔලුවෙන් ඈත් කරන්න නන් කියන්නේ නෑ
![]()
ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේ
ඉතින් බන් ඔය උන්ම කියලා තියෙන්නෙ ඒක ඇහැට ප්රශ්නයක් වෙන්න පුලුවන්, ඒක නිසා ලගට කරලා යූස් කරන්න එපා කියලා
අර වීඩියෝ එක බැලුවෙ නැද්ද, ඒකෙ redit එකේ ත්රෙඩ් එකක් පෙන්නනවා ඕක යූස් කරද්දි ඇහැට අමාරුයි කියලා යූසර්ස්ලා කතා කරන එකක්.
SRA?
I think you are talking about SAR Value (Specific Absorption Rate)
iPhone වලා SAR වැලියු එක EU & US රේටින් ඇතුලෙ තියෙන්නෙ, ඕකෙන් ඩැමේජ් එකක් වෙනවා නම් අනිවාර්යෙන් US එවුන් කෙසේ වෙතත් EU එවුන් කේස් අදිනවා අනිවාර්යෙන්


![]()
ඇත් කරාම වැඩ කරන්නෙ නැහැ, ලගට ගත්තම ඇස් දෙක කණ වෙනන පුලුවන්
the most convenient solution #samsungLogic
S9ඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.
හැබැයි අයි පෝං වල SRA Value එක අනිත් හැම බෑ්රන්ඩ් එකකටම වඩා වැඩි හින්දා මොලේ පිළිකා නන් එන්න පුලුවන්. ඒත් උන් callඑකක් ගද්දි පෝන් එක ඔලුවෙන් ඈත් කරන්න නන් කියන්නේ නෑ
![]()
EMINƎM;23268817 said:Samaharunta as ridenawalu bn iris use kraddi (note 7 tibba ekek kiwwe) eth s8 eke as ridenne na bn matanam iris walata.
boruwadak bn me face/iris detectionnam
on display fingerprint thama![]()
මේක දැනගත්තු එක හොඳයි... අපිට හිතන්න පුළුවන් මේක වෙන්න පුළුවන් දෙයක් කියල. කලාතුරකින් එක්කෙනෙක් ඉන්න පුළුවන් මුහුණ සමාන ලක්ෂණ තියෙන තව කෙනෙක්.
ඒත් මේ වීඩියෝ එකේ ගැටලු තැනක් තියෙනව.
මේ වීඩියෝ එකෙන් 100% ක් Face ID එකේ ප්රශ්නයක් තියෙනව කියල ඔප්පු වෙන්නෙ නැහැ නේද?. මෙතන පෙන්නන්න ඔ්නෙ... ඉස්සෙල්ලම වම් පැත්තෙ එක්කෙනා Face ID එකක් හදල වෙන ID දාල නෑ කියල පෙන්නල, ඒක දෙන්න ඔ්නෙ අනිත් එක්කෙනාට ලොක් එක ඇරෙනවද කියල බලන්න.![]()