Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් අනාථයෝ ටික දුවගෙන එයි මේ වගේ බුහ් බුහ් බුහ් :P:P
    giphy.gif

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    picture.php

    ඇත් කරාම වැඩ කරන්නෙ නැහැ, ලගට ගත්තම ඇස් දෙක කණ වෙනන පුලුවන්
    the most convenient solution #samsungLogic
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    picture.php

    ඇත් කරාම වැඩ කරන්නෙ නැහැ, ලගට ගත්තම ඇස් දෙක කණ වෙනන පුලුවන්
    the most convenient solution #samsungLogic
    ඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.🤔🤔🤔
    හැබැයි අයි පෝං වල SRA Value එක අනිත් හැම බෑ්‍රන්ඩ් එකකටම වඩා වැඩි හින්දා මොලේ පිළිකා නන් එන්න පුලුවන්. ඒත් උන් call 📞 එකක් ගද්දි පෝන් එක ඔලුවෙන් ඈත් කරන්න නන් කියන්නේ නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.🤔🤔🤔
    හැබැයි අයි පෝං වල SRA Value එක අනිත් හැම බෑ්‍රන්ඩ් එකකටම වඩා වැඩි හින්දා මොලේ පිළිකා නන් එන්න පුලුවන්. ඒත් උන් call 📞 එකක් ගද්දි පෝන් එක ඔලුවෙන් ඈත් කරන්න නන් කියන්නේ නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඉතින් ෆික්ස් ෆෝකස් එකක් යූස් කරන්න, ෆෝන් එක හැමතිස්සෙම ඇහේ ඉදන් එකම දුරකින් යූස් කර්න්නෙ නැහැනේ

    ඉතින් බන් ඔය උන්ම කියලා තියෙන්නෙ ඒක ඇහැට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, ඒක නිසා ලගට කරලා යූස් කරන්න එපා කියලා
    අර වීඩියෝ එක බැලුවෙ නැද්ද, ඒකෙ redit එකේ ත්‍රෙඩ් එකක් පෙන්නනවා ඕක යූස් කරද්දි ඇහැට අමාරුයි කියලා යූසර්ස්ලා කතා කරන එකක්.

    SRA?
    I think you are talking about SAR Value (Specific Absorption Rate)
    iPhone වලා SAR වැලියු එක EU & US රේටින් ඇතුලෙ තියෙන්නෙ, ඕකෙන් ඩැමේජ් එකක් වෙනවා නම් අනිවාර්යෙන් US එවුන් කෙසේ වෙතත් EU එවුන් කේස් අදිනවා අනිවාර්යෙන්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    Samaharunta as ridenawalu bn iris use kraddi (note 7 tibba ekek kiwwe) eth s8 eke as ridenne na bn matanam iris walata.
    boruwadak bn me face/iris detectionnam
    on display fingerprint thama :love:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    මේක දැනගත්තු එක හොඳයි... අපිට හිතන්න පුළුවන් මේක වෙන්න පුළුවන් දෙයක් කියල. කලාතුරකින් එක්කෙනෙක් ඉන්න පුළුවන් මුහුණ සමාන ලක්ෂණ තියෙන තව කෙනෙක්.

    ඒත් මේ වීඩියෝ එකේ ගැටලු තැනක් තියෙනව.

    මේ වීඩියෝ එකෙන් 100% ක් Face ID එකේ ප‍්‍රශ්නයක් තියෙනව කියල ඔප්පු වෙන්නෙ නැහැ නේද?. මෙතන පෙන්නන්න ඔ්නෙ... ඉස්සෙල්ලම වම් පැත්තෙ එක්කෙනා Face ID එකක් හදල වෙන ID දාල නෑ කියල පෙන්නල, ඒක දෙන්න ඔ්නෙ අනිත් එක්කෙනාට ලොක් එක ඇරෙනවද කියල බලන්න. :rolleyes:
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඈත් කරාම වැඩ නැතුව ඇත්තෙ iris cam එක fixed focus වෙන්න ඇති. දන්න තරමින් Infared beam එකක් ඇහැට වදින්නෙ.එහෙම දේකට ඇහැ අවුල් වෙනව නන් අපිට (infrared) ගිනි ගොඩක් දිහා වත් බලන්න බැරි වෙයි.🤔🤔🤔
    හැබැයි අයි පෝං වල SRA Value එක අනිත් හැම බෑ්‍රන්ඩ් එකකටම වඩා වැඩි හින්දා මොලේ පිළිකා නන් එන්න පුලුවන්. ඒත් උන් call 📞 එකක් ගද්දි පෝන් එක ඔලුවෙන් ඈත් කරන්න නන් කියන්නේ නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣
    S9
    k4K6rKr.png

    X
    YYGnv8r.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    EMINƎM;23268817 said:
    Samaharunta as ridenawalu bn iris use kraddi (note 7 tibba ekek kiwwe) eth s8 eke as ridenne na bn matanam iris walata.
    boruwadak bn me face/iris detectionnam
    on display fingerprint thama :love:

    fingerprint එකත් රිලයබල් විදියට හැදුනෙ කම්පෙටිශන් එක හොදට තිබුනු නිසා, 5s එකේ ආවට පස්සෙ හැම කෙනාටම ඕන උනා ෆින්ගර්ප්‍රින්ට් එක ඒ තිබුනු කම්පෙටිශන් එකත් එක්ක පට්ටෙටම ඒක දියුනු උනා (අවුරුදු ගානක් කම්පියුටර් වල තිබුනු ස්ලෝ ඇගිල්ල ස්වයිප් කරන්න ඕන ෆින්ගර් ප්‍රින්ට් එක, ෆෝන් වලට ආපු ගමන් ටච් වුනු ගමන් අන්ලොක් වෙන ලෙවල් එකට පට්ටම ඉක්මනට ආවනේ)

    මෙච්චර කල් ෆේස් ඩිටෙක්ශන් එක කවුරුවත් ප්‍රයිමරි Authentication technology එක විදියට දියුනු කරන්න උනන්දු උනේ නැහැ, හැම එකාම කරේ ෆ්‍රන්ට් කැමරාවෙන් ෆේස් රෙකග්නිශන් එකක් කරපු එක ඒක රිලයබල් නැහැ. ඒක නිසා තමයි තාම ඕක ඔය තරම් රිලයබල් නැත්තෙ
    දැන් ඇපල් රිලීස් කරපු ෆේස් අයිඩී එක සුපිරියට වැඩ කරනවා, ඒක නිසා දැන් අනෙක් හැම එකාමත් ඕක කරන්න ට්‍රයි කරනවා එතකොට කම්පෙටිශන් එකත් එක්ක හැම එකාම දියුනු කරනවා, ඕකත් අර ෆින්ගර්ප්‍රින්ට් එක වගේ රිලයබල් එකක් වෙනවා
    කොහොමත් උන්ම කිවුවානේ ටුවින්ස්ලාට අන්ලොක් වෙනවා කියලා (ඔය ලංකාවෙ එවුන් හදපු වීඩියෝ එක නම් ගොඩක් වෙලාවට ෆේක් වෙන්න පුලුවන් මොකද නෙට් එකේ පවා ටුවින්ස්ලාට අන්ලොක් වෙන ඒව ඕන තරම් තියනවා ඒත් ඔහොම වෙන දෙන්නෙකුට අන්ලොක් වෙන ඒවා එකක්වත් නැහැ)
    දැනටම 3D ෆේස් සකෑනින් එක්ක මූනෙ රුධිර කේශනාලිකාත් ස්කෑන් කරලා එහෙම ටුවින්ස්ලාට අන්ලොක් වෙන්නෙ නැති ටෙක්නොලොජි එකකට ඇපල් එකෙන් පේටන්ට් එකක් අරගෙන කියනවා
    සමහරවිට ඊලග iPhone එකේ ඕව හදපු ෆේස් අයිඩී එකක් එකක් එයි

    දැනට අයිෆෝන් එකේ තියන ෆේස් අයිඩී එක 95%ක් විතර වෙලාවට කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
    අපිට පිටිපස්සෙන් ලොකු එලියක් ඩිරෙක්ට්ලිම ෆෝන් එක පැත්තට වැටිලා තියන සමහර වෙලාවට අන්ලොක් එක වැඩ කරන්නෙ නැහැ, අනෙක් වෙලාවට නම් කිසිම අවුලක් වෙලා නැහැ
    ඒක යූස් කරනකොට කිසිම වෙලාවක තේරෙන්නෙ නැහැ ලොක් එකක් තියනවා කියලා, අතට ගන්නකොටම අන්ලොක් වෙලා ඉවරයි
    නොටිෆිකේශන් එහෙම අපි අතට ගත්තොතින් විතරයි මැසේජ් එක පෙන්නන්නෙ අනෙක් වෙලාවට නොටිෆිකේශන් එකක් තියනවා කියල විතරක් පෙන්නනවා, ඒව එහෙම පට්ටම සිරා
    අනික ෆෝන් එක ඉස්සරහම ඉන්න ඕන කියල එකකුත් නැහැ ටිකක් ඈතට උනත් පොඩ්ඩක් ඈන්ගල් එකට හිටියා උනත් අන්ලොක් වෙනවා
     
    • Like
    Reactions: EMINƎM

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනේ හුකේ ඇපල්.