Bali - indonisia tour ekek yanna yanne -

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Machan la , bali tour ekek yanna yanne.. ticket eka 56900 wenawa..

    Ehe kohomda , taxi fee, food and lodging kohomda

    Full happing da

    Giyapu kanak dannako pilithurak
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    mamath hitagena inne ..uba awith mata kiyapan..indoonisian karayo neda inne....kemanam kanna puluwanda manda okunge ....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පට්ට බං.. ගණන් පට්ට අඩුයි.. රුපියල් විසිපවන්දහක් අරං ගියොත් රට වටේම ටැක්සියකින් ගිහිං එතෑනි.. ලංකාවේ රුපියල් දාහක් එහේ 87737 ක් වෙනවා.. ඉතිං බලපංකෝ ගණන් අඩුයි..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    29573310_10213888201511105_3793137397325541262_n.jpg


    චූ කරන්නත් 5000 ක් ඕනේ

    29791465_10213888215511455_5028728446681752519_n.jpg



    ඔය අපි ගහපු පොටෝ බං..
     
    • Like
    Reactions: pc kush

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    29573310_10213888201511105_3793137397325541262_n.jpg


    චූ කරන්නත් 5000 ක් ඕනේ

    29791465_10213888215511455_5028728446681752519_n.jpg



    ඔය අපි ගහපු පොටෝ බං..

    කක්කි දාන්නත් 3000ක් නෙ බං. කක්කි එක්ක චූ පොඩ්ඩක් ගියොත් 6000ක් දෙන්න වෙනවා :dull::dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටිකක්ට් එකහ් 56ට හම්බෙන්නෙහ් කොහෙදහ් කියපන්කො ... මටත් යන්නහ්