Machan I edited my previous reply a bit. The thing is it's gud that they ask the question from the people of Sri Lanka means they have enforced ultimate form of democracy. If anyone say Prez can't dissolve the parliament they can go to supreme court.
"නෑ බන් උන් යන ගමනේ සැහෙන්න අවුල් තියෙනව. 14 පාර්ලිමේන්තු කැදවල ජන්දෙකට ගියානම් ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් ස්වාදීනව ඉන්නේ නැතුව රනිල්ට ජන්දේ දෙයිද කියල සැකේකුත් මට තිබුන. අනිත් එක උන් ගෙනාපු 20 වෙනි සංශෝධනය, හිතල බලපන් ජනතාවගේ ජන්දෙන් නැතුව මන්ත්‍රී ලගේ ජන්දෙන් ජනාදිපති පත් උනා නම්?? තව කාරණා බොහොමයක් තියෙනවා, මම 2015 මහරගම තිබ්බ රැලිය අහන්න ගිය අනුර කතාවේදී කිව්වා ජනතාවගේ පරමාධිපත්‍ය, සදාචාරාත්මක අයිතිය වගේ කාරණා, බලමු දැන් පාර්ලිමේන්තුව විසිරුවල ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිමයට ගිය වෙලාවේ ඒ කියන්නේ රටේ මහජනතාවගෙන් විමසන වෙලාවේ ජවිපෙ මොනවා කියයි ද කියල. ජවිපෙ දෙස්පාලයන පිළිබද සැහෙන විවේචන මට තියෙනවා නමුත් ඕව ලියන්න ගියොත් සැහෙන්න දිගට ලියන්න වෙනවා."
OK Machanz, dan edited post eka dakka
Hmm, oya kiyana kathaawa aniwa aththa...
Oya JVP rally walatath giya nisa mata hithenawwa JVP ekata hadhawathinma 2015 kamathi wuna kiyala oya
Eka nisa mama meka kiyannam,
habai meka godak aya danna karunak
JVP kiyana party eka isthaapitha kare Lankwe prabalama political paramparaawa (UNP and SLFP eka hadapu paramparaawa).
1960 gana wala wune (photos uth thiyenawa)
(oya dannawa athi kawuda kiyala
)
JVP eka ada nathnam, UNP or SLFP ekata erehiwa wenath paksha udata enna ida thiyenawa, mema paksha godak hodha and intelligent minissu inna ekak wunoth political families walata prashnayak
JVP kiyanne
controlled opposition
Third party ekak Lankawe udata ena eka walakwanna daapu thurumpuwak
U.S. wala wage..
JVP waren warata SLFP and UNP ta udaw kara, 2015 dith UNP ekata laawata udaw karaa
JVP ekata watena chanda enne UNP or SLFP wirodi chanda
JVP ekata udata enna bari mokada mema kaaranawaa godak wadimal voters la danna nisa plus atheetha marakam nisaa
E.g. Vijaya Kumaratunga wage ayawa mella karanna haki wune JVP lawa damma nisa