Chandimal's Birthday - Hot randoms

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇදුමටම ඒ කැරියට ලක්ෂ 50ක් ගිහින්. මේ පොන්නය සෙට් කරගත්තනම් බදුම්කරේ ණය ටික ගෙවල දාන්න තිබ්බ

    :rofl::rofl::rofl::rofl::sorry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,344
    5,761
    113
    ගෙදර/බෝඩිමේ
    රෝසි ආච්චි;23268791 said:
    34076029_1944409318917271_5759066358092398592_n.jpg



    mewa hot da ban? :eek:
    Appiriyai 😑
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔක්කොටම ඉස්සෙල්ලා කියපන් කව්ද මේ Chandimal කියන්නේ කියලා.

    මූ මස් කඩ කාරයෙක්ද, රටේම එන්න එලදෙන්නු ටික ගෙන්නලා තියෙන්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මූට දැන් ඉන්කම්ටැක්ස් එකෙන් විතරක් නෙමෙයි, වැලිකඩ ඉන්න සමහර පාතාල ලොක්කන්ගෙනුත් කෝල් හම්බුවෙයි
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    කව්ද බන් මේ? මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැද්ද? මෙච්චර සල්ලියකින් මේ වගේ දේවල් කරන එකේ අහිංසක දුප්පත් මනුස්සයින්ට උදව්වක් කරා නම් මීට වඩා මොන තරම් වටිනාකමක් තියෙයිද මේ වගේ ගොබ්බ වැඩ නොකර :angry:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කව්ද බන් මේ? මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැද්ද? මෙච්චර සල්ලියකින් මේ වගේ දේවල් කරන එකේ අහිංසක දුප්පත් මනුස්සයින්ට උදව්වක් කරා නම් මීට වඩා මොන තරම් වටිනාකමක් තියෙයිද මේ වගේ ගොබ්බ වැඩ නොකර :angry:



    Dan uba ehema ahinsaka duppath minissu kidenekta udaw karala thiyeda