Chandimal's Birthday - Hot randoms

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඇයි කවුරුත් මේවට ඇවිල්ලා "අනේ අපරාදේ අසරණයට දෙන්න තිබ්බා" කියලා කියන්නේ නැත්තේ?
මාර වැඩේ නේ ඒක?
ඇයි උන්ට හාමුදුරු නමකට දානයක් දෙනවා දැක්කම විතරක් අධෝ එක රක්ත තාප වෙන්නේ? :lol:

Bitch+Please.jpg
 
Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    Dan uba ehema ahinsaka duppath minissu kidenekta udaw karala thiyeda

    ආආ... උඹද බන් මේ චන්දිමාල් කියන්නේ?:lol: කරපුවා දැන ගන්න ඕනද? ඒ කරලා තියෙන ඒවාගෙන් එක අංශුමාත්‍රයක් උඹ කරලා නැතුව ඇති.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,741
    21,006
    113
    muta salli thiyenawa eka client kenel gen 8 laks wage st wenawa

    salli uge nisa ona labbak karanna puluwan
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කව්ද බන් මේ? මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැද්ද? මෙච්චර සල්ලියකින් මේ වගේ දේවල් කරන එකේ අහිංසක දුප්පත් මනුස්සයින්ට උදව්වක් කරා නම් මීට වඩා මොන තරම් වටිනාකමක් තියෙයිද මේ වගේ ගොබ්බ වැඩ නොකර :angry:

    c39.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කව්ද බන් මේ? මුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැද්ද? මෙච්චර සල්ලියකින් මේ වගේ දේවල් කරන එකේ අහිංසක දුප්පත් මනුස්සයින්ට උදව්වක් කරා නම් මීට වඩා මොන තරම් වටිනාකමක් තියෙයිද මේ වගේ ගොබ්බ වැඩ නොකර :angry:

    ane palayan ban yanne hama ekata dupathun allaganne danayak dunnath nahinawa party ekak danamath nahinw ubata mokada rudawa tiyana ekata one de karanne ubalawage nati eun hullanwa. ai uba wage natty bari unta denna kiyalane uba oya nokiya kiyanne. anungen nikan hinga kanna hadanne kiyayak hari mahansiwela hambakaraganinko.
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මූට දැන් ඉන්කම්ටැක්ස් එකෙන් විතරක් නෙමෙයි, වැලිකඩ ඉන්න සමහර පාතාල ලොක්කන්ගෙනුත් කෝල් හම්බුවෙයි

    :rofl::rofl:

    Dan uba ehema ahinsaka duppath minissu kidenekta udaw karala thiyeda

    ඇයි කවුරුත් මේවට ඇවිල්ලා "අනේ අපරාදේ අසරණයට දෙන්න තිබ්බා" කියලා කියන්නේ නැත්තේ?
    මාර වැඩේ නේ ඒක?
    ඇයි උන්ට හාමුදුරු නමකට දානයක් දෙනවා දැක්කම විතරක් අධෝ එක රක්ත තාප වෙන්නේ? :lol:

    Bitch+Please.jpg

    ane palayan ban yanne hama ekata dupathun allaganne danayak dunnath nahinawa party ekak danamath nahinw ubata mokada rudawa tiyana ekata one de karanne ubalawage nati eun hullanwa. ai uba wage natty bari unta denna kiyalane uba oya nokiya kiyanne. anungen nikan hinga kanna hadanne kiyayak hari mahansiwela hambakaraganinko.

    :yes::yes::rofl::rofl:

    කවුරු හරි හොඳට සල්ලි ටිකක් අතපත ගානවනම් ඇහැට කනට පේන කෙල්ලෝ එක්ක ගැවසෙනවනම් බහුතරේකට තරහා යනවා. දුප්පත්තු මතක් වෙනවා. සාර ධර්ම මතක් වෙනවා ලොල්....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :rofl::rofl:
    :yes::yes::rofl::rofl:

    කවුරු හරි හොඳට සල්ලි ටිකක් අතපත ගානවනම් ඇහැට කනට පේන කෙල්ලෝ එක්ක ගැවසෙනවනම් බහුතරේකට තරහා යනවා. දුප්පත්තු මතක් වෙනවා. සාර ධර්ම මතක් වෙනවා ලොල්....

    ඒ උනාට උන් පාටි දාද්දි අසරණයා අමතක වෙනවා!

    c39.png