රෙදි කඩ Textiles

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    රෙදි කඩ Textiles businessකරන අය පොඩ්ඩක් එන්නකෝ.....
    විස්තර ටිකක් කොටා ගෙන යන්න....කොහොමද ඇදුම් අඩුවට ගන්නේ තොගපිටින්...කොහෙද ලාභ......සාමාන්්‍ය ලාභ කොහොමද????විස්තර ටිකක් කියන්න...අලුතෙන් business එකක් පටන් ගන්න යන කෙනෙක්ට
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    podi garment porwal kada walata adum danawalu neda

    nathnan ahala thiyena widiyata bangkok wage gihin thoga genda onei, tax gena danne ne, luggage pitin da genne wenama container kallakata danawada danne ne?
     
    • Like
    Reactions: ChamaraGL

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    රායිට්... මේකයි කතාව...!

    මුලින්ම සල්ලි ටික අරගෙන පලයන් මහරගම පමුණුවා පාරට...
    පමුණුව කිව්ව ගමන් සමහරු අපෝ පේමන්ට් ඒකනේ කියනවා..
    හැබැයි අපි උඹලා දහස් ගණන් දීලා හොද ඇදුම් කඩවලින් ගන්න ඇදුම් මුලින්ම එන්නේ පමුනුවට...
    පමුණුවේ විකුනන්නේ තොග ගානට... දුසිම් ගානට...
    ඕනේ හැටියේ ඇදුම් වර්ග තියෙනවා ගන්න...
    එකකට එකක් ලාභයි අරන් ගිහින් විකුණන එක..
    අපේ අම්මා කරන්නේ ඒක... ලක්ෂයක ඇදුම් ගත්තොත් තව ලක්ෂයක් ප්‍රොෆිට්...
    ඇදුම් නරක වෙන්නේ නැහැ,, පොඩ්ඩක් කල් යන එක විතරයි වෙන්නේ විකිනෙන්න.

    උදාහරණයක් විදිහට හොද ෂොප් එහෙකින් රු 500කට ගන්නලේඩිස් බ්ලවුස් එකක් ගන්න පුළුවන් රු 200 ගානේ, හැබැයි ටැග් නැහැ, ටැග් මැෂින් එකක් අරගෙන ගිහින් තමන්ට ඕනේ ගාන ගහගන්න පුළුවන්.650-1000 අතර විකිනෙන පිරිමි ෂර්ට් රු 250=ඉදන් උඩට තියනවා ගන්න..
    එමරල්ඩ්, රිබෝන්ඩ් වගේ හොද බ්‍රෑන්ඩ් වල ඒවත් තියෙනවා... පට්ට අඩුයි ගණන්.
    2500 යේ ඩෙනිම රු 1000යි.. ඒකෙන්ම හිතාගනින් කොහොම බිස්නස් කරන්න පුලුවන්ද කියලා.

    යනවනම් පලයන් කරුණා ෂර්ට් සෙන්ටර් එකට...
    හැම ඇදුමම තියෙනවා. තොග විතරයි දෙන්නේ..
    විකුණන්න ගෙනියන උනුත් පොර කකා ගන්නේ..

    හොද බිස්නස් එකක් හරියන තැනක කළොත් එකට එකක් ලාභ හොයතහැකි.
    තව දැනගන්න දෙයක් තියෙනවනම් අහපන්ලා ;)
     
    thanks...