රෙදි කඩ Textiles businessකරන අය පොඩ්ඩක් එන්නකෝ..... විස්තර ටිකක් කොටා ගෙන යන්න....කොහොමද ඇදුම් අඩුවට ගන්නේ තොගපිටින්...කොහෙද ලාභ......සාමාන්්‍ය ලාභ කොහොමද????විස්තර ටිකක් කියන්න...අලුතෙන් business එකක් පටන් ගන්න යන කෙනෙක්ට