ලක්ෂ 30-32 අතර brandnew කාර් options මොනවාද තියෙන්නේ
comment කරන් යන්න බලන්න
tawa kiyak hari rty karala wena ekakata yannna puluwan nam
Toyota PASSO 2017
Toyota Vitz 2015
Daihatsu MIRA 2017
අපි කොච්චර අසරණද කියලා තේරෙන්වාද?? ලක්ශ 30 ක් (18750 USD ) වියදම් කරලත් ගන්න පුලුවන් හෑච්බෑක් එකක් .... ඒ ගානට දියුණු රටක ගන්න පුලුවන් එකක් ගූගල් කරලා බලපම් නිකන්.. ඈඩෙනවා