ගන්නකොට කඩුව බලන්නේ නැතුවද ගත්තේඑහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන්
මහන්සි වෙලා මාස තුනෙන් කඩුව මුවහත් කරගන්න ලැබේවා![]()

මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත්
ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන්
![]()
තැන්ස් මචන්if you want to improve your overall proficiency it's going to be a long process machan.
however if you want to improve your speech you need to practice.
since you're already in an atmosphere where everyone is already communicating in english you should try conversing with them in english for a start.
it's all about practice.. you'll get there![]()

pm එකක් දැම්මා මචන්I can help you, but only issue is talking is just not sufficient to be proficient. You need to talk in a society to practice n overcome the phobia of talking. I can support but at least there should be a team of atleast above 6 and a place. Im not a professional teacher but a working professional in an industry. PM if you wish to continue.
Investment ekak kiyala hithapan.
Baya nethuwa job eka karaddi katha karapan.............weradunata umbata aluthen nethi wenna deyak ne nee.........e athre masekata dekakata english spoken karana kenek allagena class ekakata palayan...........
umba kemati unat nethi unat english onema wenawa...........
gud luck

ගන්නකොට කඩුව බලන්නේ නැතුවද ගත්තේඑහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන්
මහන්සි වෙලා මාස තුනෙන් කඩුව මුවහත් කරගන්න ලැබේවා![]()
nil kala onna
kadu BUMP
Ubawa kadden neweida ban interview kale?
first of all, write this in english.
what are you going to achieve by writing in sinhala if your goal is to improve english? if your intention is to make everyone (including people who don't understand english) understand your question, it doesn't make any sense. how can someone who's not able to comprehend an english paragraph help you to learn english??
so write in english first. then people will know where you stand at the moment when it comes to grammar spelling sentence formation etc.. and they'll be able to provide more specific tips. it'll improve your writing skills too
ඉංග්රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.මාස 3න්නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්. ඔන්න මාස 3ක් ඉංග්රීසි කතා කරන රටක හිටියනම් පුළුවන්. කොහොමනමුත් මම කියන්නේ සිංහල කතා කරන එක නවත්තාපන්. යාලුවෙක් සෙට් කරගනින් හොඳ කඩ්ඩ දන්න එකෙක්. වචනයක්වත් ඌ එක්ක සිංහලෙන් කතා කරන්න එපා ග්රමර් වැඩක් නෑ. I hungry, you go, I come වගේ හරි කමක් නෑ කතා කරපන්. නිදාගන්නකොට ඉංග්රීසි ස්පිච් එකක් හෙද සෙට් එකේ ගහගෙන නිදාගනින්. නින්දේදී ඇහෙන දේවල් අපේ යටිහිත මතක තියාගන්නවලු.ඉංග්රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.
BUMP
මට හිතාගන්ඩ බැරි ඇයි බන් මුන් ඉංග්රීසි මෙච්චර ලොකු කරන් දඟලන්නේ..ජපානේ වගේ රටවල් බලපන්කෝ..ගොඩක් එයාලගෙම භාෂාව තමා යූස් කරන්නේ...දැන් ඉතින් මේ ක්රමේ වෙනස් කරන්ඩ බෑ.පව් කොල්ලො
highlander:23270633 said:
මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත්
ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන්
![]()
first of all, write this in english.
what are you going to achieve by writing in sinhala if your goal is to improve english? if your intention is to make everyone (including people who don't understand english) understand your question, it doesn't make any sense. how can someone who's not able to comprehend an english paragraph help you to learn english??
so write in english first. then people will know where you stand at the moment when it comes to grammar spelling sentence formation etc.. and they'll be able to provide more specific tips. it'll improve your writing skills too
ඔය කතාව ඉංග්රීසි බැරි උන් කියන කතාවක්. කොහොම උනත් ඉංග්රීසි මාස තුනකින් හදාගන්න බැහැ. ඒ සඳහා කාලයක් ගතවෙනා. එම කාලය තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත පමණයි.

මාස 3න්නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්. ඔන්න මාස 3ක් ඉංග්රීසි කතා කරන රටක හිටියනම් පුළුවන්. කොහොමනමුත් මම කියන්නේ සිංහල කතා කරන එක නවත්තාපන්. යාලුවෙක් සෙට් කරගනින් හොඳ කඩ්ඩ දන්න එකෙක්. වචනයක්වත් ඌ එක්ක සිංහලෙන් කතා කරන්න එපා ග්රමර් වැඩක් නෑ. I hungry, you go, I come වගේ හරි කමක් නෑ කතා කරපන්. නිදාගන්නකොට ඉංග්රීසි ස්පිච් එකක් හෙද සෙට් එකේ ගහගෙන නිදාගනින්. නින්දේදී ඇහෙන දේවල් අපේ යටිහිත මතක තියාගන්නවලු.ඉංග්රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.