මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගන්නකොට කඩුව බලන්නේ නැතුවද ගත්තේ :oo: එහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන් :P

    මහන්සි වෙලා මාස තුනෙන් කඩුව මුවහත් කරගන්න ලැබේවා :)

    :D:D:yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත් :sorry::sorry:

    ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන් :love:
    :yes::yes:

    stock-photo-angry-boss-shouting-to-an-employee-556705795.jpg

    first of all, write this in english.
    what are you going to achieve by writing in sinhala if your goal is to improve english? if your intention is to make everyone (including people who don't understand english) understand your question, it doesn't make any sense. how can someone who's not able to comprehend an english paragraph help you to learn english??

    so write in english first. then people will know where you stand at the moment when it comes to grammar spelling sentence formation etc.. and they'll be able to provide more specific tips. it'll improve your writing skills too
     
    Last edited:

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    if you want to improve your overall proficiency it's going to be a long process machan.
    however if you want to improve your speech you need to practice.
    since you're already in an atmosphere where everyone is already communicating in english you should try conversing with them in english for a start.
    it's all about practice.. you'll get there :)
    තැන්ස් මචන් :):)
    I can help you, but only issue is talking is just not sufficient to be proficient. You need to talk in a society to practice n overcome the phobia of talking. I can support but at least there should be a team of atleast above 6 and a place. Im not a professional teacher but a working professional in an industry. PM if you wish to continue.
    pm එකක් දැම්මා මචන්

    Investment ekak kiyala hithapan.

    කඩ්ඩ දන්න කෙල්ලෙක් සෙට් කරන් හොද lunch වලට වලට වියදම් කරන එක ලාබයි වගේ
    මලමු ට්‍රයි එකක් දීලා .

    Baya nethuwa job eka karaddi katha karapan.............weradunata umbata aluthen nethi wenna deyak ne nee.........e athre masekata dekakata english spoken karana kenek allagena class ekakata palayan...........
    umba kemati unat nethi unat english onema wenawa...........
    gud luck

    තැන්ස් මචන් :):)

    ගන්නකොට කඩුව බලන්නේ නැතුවද ගත්තේ :oo: එහෙම මාස තුනෙන් කඩු හදන්න මම කම්මල්කාරයෙක් කියල හිතුවද කියල ගේම ඇදපන් :P

    මහන්සි වෙලා මාස තුනෙන් කඩුව මුවහත් කරගන්න ලැබේවා :)
    nil kala onna
    kadu BUMP

    Ubawa kadden neweida ban interview kale?

    මගේ qualification හොදයි interview එක හොදට practice කරල ගියේ , එක ඉන්දා අවුලක් වුන් නැහැ . ගන්න කොටත් කිව්වා කඩ්ඩ හදාගන්න වෙනවා කියල ඉඅස්ස්රට යන්න මම මෙච්චර අවුලක් වෙයිකියල හිතුවේ නැහැ
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔය මාස තුනෙ කඩ්ඩ හදා ගන්න නෙවෙ , ඔය මාස තුනෙ වෙන ජොබ් එකක් හොයා ගනින්,
     
    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0

    first of all, write this in english.
    what are you going to achieve by writing in sinhala if your goal is to improve english? if your intention is to make everyone (including people who don't understand english) understand your question, it doesn't make any sense. how can someone who's not able to comprehend an english paragraph help you to learn english??

    so write in english first. then people will know where you stand at the moment when it comes to grammar spelling sentence formation etc.. and they'll be able to provide more specific tips. it'll improve your writing skills too

    මම පල්ලෙහටම වැටිලා ඉන්නේ වචනවත් එන්නේ නැහැ ඔලුවට ලියාගන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මාස 3න්නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්. ඔන්න මාස 3ක් ඉංග්‍රීසි කතා කරන රටක හිටියනම් පුළුවන්. කොහොමනමුත් මම කියන්නේ සිංහල කතා කරන එක නවත්තාපන්. යාලුවෙක් සෙට් කරගනින් හොඳ කඩ්ඩ දන්න එකෙක්. වචනයක්වත් ඌ එක්ක සිංහලෙන් කතා කරන්න එපා ග්‍රමර් වැඩක් නෑ. I hungry, you go, I come වගේ හරි කමක් නෑ කතා කරපන්. නිදාගන්නකොට ඉංග්‍රීසි ස්පිච් එකක් හෙද සෙට් එකේ ගහගෙන නිදාගනින්. නින්දේදී ඇහෙන දේවල් අපේ යටිහිත මතක තියාගන්නවලු.:oo: ඉංග්‍රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාස 3න්නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්. ඔන්න මාස 3ක් ඉංග්‍රීසි කතා කරන රටක හිටියනම් පුළුවන්. කොහොමනමුත් මම කියන්නේ සිංහල කතා කරන එක නවත්තාපන්. යාලුවෙක් සෙට් කරගනින් හොඳ කඩ්ඩ දන්න එකෙක්. වචනයක්වත් ඌ එක්ක සිංහලෙන් කතා කරන්න එපා ග්‍රමර් වැඩක් නෑ. I hungry, you go, I come වගේ හරි කමක් නෑ කතා කරපන්. නිදාගන්නකොට ඉංග්‍රීසි ස්පිච් එකක් හෙද සෙට් එකේ ගහගෙන නිදාගනින්. නින්දේදී ඇහෙන දේවල් අපේ යටිහිත මතක තියාගන්නවලු.:oo: ඉංග්‍රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.

    3 months are more than enough to get his English improved if he tries.
    I started using english to communicate with my friends when I was playing online games (4+ hours per day) and guess what, I was able to speak fairly well in like 2 months. TV shows, games and movies certainly help. But you need to talk with someone to practice. Mostly it's about improving our vocabulary with movies, reading,etc so that you are able to form sentences. Don't use subtitles. If it is necessary, use english ones.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    mehemai

    uba inne hoda salary akakata hoda comapnyakanam ain wenna epa...

    confidence weyan....baya wenna epa..poth path tikak balapan...tikak wedipura ...
    berima unoth atherela dapan...berimama unoth...kohomahari shape karaganna balapan..

    balen dewal match karana bee ban unta api match wenne neee kiyanawanam balen ellenna bene....ahema unoth witarakma job aka change karapan....nethnam epa
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    BUMP :(

    මට හිතාගන්ඩ බැරි ඇයි බන් මුන් ඉංග්‍රීසි මෙච්චර ලොකු කරන් දඟලන්නේ..ජපානේ වගේ රටවල් බලපන්කෝ..ගොඩක් එයාලගෙම භාෂාව තමා යූස් කරන්නේ...දැන් ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්ඩ බෑ.පව් කොල්ලො

    ඔය කතාව ඉංග්‍රීසි බැරි උන් කියන කතාවක්. කොහොම උනත් ඉංග්‍රීසි මාස තුනකින් හදාගන්න බැහැ. ඒ සඳහා කාලයක් ගතවෙනා. එම කාලය තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත පමණයි.
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    highlander:23270633 said:

    මචන් මට මාස තුනක් ඇතුලත ඉංගිරිසි කතා කිරීම හරියට හදාගත්තේ නැත්නම් ජොබ්එක ස්ථිර කරන්නේ නැහැ කිව්වා බන්? මාස තුනෙන් කඩ්ඩ හදාගන්න හොද කොසස් මොනාද තියෙන්නේ ?මට සමාන දැනීමක් තියනවා කතා කරගන්න අමාරුයි , grammar ත් පොලිෂ් කරගන්න ඕනේ කොමහරි මේකට හොද විසදුමක් දියන්කෝ බන්.මෙතනින් පැන්නත් අනිත් තැනෙන් මාව හිරවෙනවා කොමත් :sorry::sorry:

    ලොකුම ලොකු උදව්වක් බන් බම්ප් එකක් හරි දාන යමන් :love:
    :yes::yes:

    stock-photo-angry-boss-shouting-to-an-employee-556705795.jpg

    first of all, write this in english.
    what are you going to achieve by writing in sinhala if your goal is to improve english? if your intention is to make everyone (including people who don't understand english) understand your question, it doesn't make any sense. how can someone who's not able to comprehend an english paragraph help you to learn english??

    so write in english first. then people will know where you stand at the moment when it comes to grammar spelling sentence formation etc.. and they'll be able to provide more specific tips. it'll improve your writing skills too

    Yep... You got the point buddy...
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඔය කතාව ඉංග්‍රීසි බැරි උන් කියන කතාවක්. කොහොම උනත් ඉංග්‍රීසි මාස තුනකින් හදාගන්න බැහැ. ඒ සඳහා කාලයක් ගතවෙනා. එම කාලය තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත පමණයි.

    ha ha......:yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාස 3න්නම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්. ඔන්න මාස 3ක් ඉංග්‍රීසි කතා කරන රටක හිටියනම් පුළුවන්. කොහොමනමුත් මම කියන්නේ සිංහල කතා කරන එක නවත්තාපන්. යාලුවෙක් සෙට් කරගනින් හොඳ කඩ්ඩ දන්න එකෙක්. වචනයක්වත් ඌ එක්ක සිංහලෙන් කතා කරන්න එපා ග්‍රමර් වැඩක් නෑ. I hungry, you go, I come වගේ හරි කමක් නෑ කතා කරපන්. නිදාගන්නකොට ඉංග්‍රීසි ස්පිච් එකක් හෙද සෙට් එකේ ගහගෙන නිදාගනින්. නින්දේදී ඇහෙන දේවල් අපේ යටිහිත මතක තියාගන්නවලු.:oo: ඉංග්‍රීසි ෆිල්ම් බලපන්, ටීවී සිරිස් බලපන්, කඩ්ඩ සින්දු අහපන්.
    :cool::cool::cool: