apple එකෙන් ගත්තනන් තමයි බය වෙන්න ඕන![]()
උං ගත්තොත් ඕක වහලා උන්ගේ පාවිච්චියට විතරක් තියයි.රැල්ලට පැෂන් එකට RIP කියන්න එපා බන්. MICROSOFT නැත්තන් Computer කියන Subject එක අද දන්නෙ එක්කො ප්‍රෝග්‍රැමර්ස්ල නැත්තම් බරට සල්ලි තියන මැක් ගන්න පුළුවන් සල්ලි කාරයො විතරයි.

apple එකෙන් ගත්තනන් තමයි බය වෙන්න ඕන![]()
උං ගත්තොත් ඕක වහලා උන්ගේ පාවිච්චියට විතරක් තියයි.
https://opensource.apple.com
ඇපල් වල සොෆ්ට්වෙයා වල ගොඩක් ඒව ඕපන්සෝස් තමයි
iOS & Mac OS Kernel වල පවා ගොඩක් දේවල් ඔපන්සෝස් කරලා තියෙන්නෙ
ගොඩක් වෙලාවට උඹලා ඉන්ටනෙට් ඇවිත් තියන ක්‍රෝම් බ්‍රවුසරේ හදලා තියන WebKit එකත් ඇපල් එකෙන් ඔපන් සෝස් කරපු (සෆාරි බ්‍රවුසරේට හදපු වෙබ්කිට්) ප්‍රොජෙක්ට් එකක් තමයි
Apple එකෙන් ගොඩක් සෝෆ්ට්වෙයා පැත්තේ සමහර දේවල් ඉස්සර ඉදන්ම ඕපන්සෝස් කරලා තිවුනෙ (මයික්‍රොසොෆ්ට් තමයි ඔය ලගකදි ඉදන් මහා ලොකුවට ඕපන්සෝස් කරන්න පටන් ගත්තෙ), ලගදි රිලීස් කරපු Swift programming language එකත් ඕපන්සෝස්
තව දැන් අලුතෙන් ගොඩක් ෆේමස් වෙලා තියන LLVM (දැන් Android SDK එකෙත් යූස් කරන්නෙ ඒක තමයි) එක අද තියන තත්වෙට ගත්තෙ ඇපල් එකෙන් ෆන්ඩ් කරලා කරපු Contribution නිසා තමයි
PS4 SDK එකේ පවා සමහර දේවල් LLVM එක බේස් කරලා තමයි හදලා තියෙන්නෙ

Ios kernel එක නම් ගිය අවුරුද්දේ ද කොහෙද open source කරේ. Swift එක නම් open source කරේ නොකර බැරි කමට ද කොහෙද.
Apple කියන්නේ නම් මෙලෝ තනි උන්ගේ වාසියට වැඩ කරන company එකක්. උන් ios වල Vukcan පාවිච්ච් නොකර උන්ගේ metal engine ඒක පාවිචිචි කරන්නෙත් එකනේ.
උන්ගේ echo systems ඒකෙන් පිට යන්න කාටවත්ම දෙන්නේ නැ ලේසියෙන්. ආවොත් ආවා තාමා.
ඕක ඔපෙන් සෝස් නිසා තමයි නැගලා ගියේ swift release කරලා මාසෙක විතර ඉදන් මම කෝඩ් කරනවා. ඒ තිබ්බ විදියටම තිබ්බ නම් ඕක කෙල වෙලා යනවා. දැන් කට්ටිය ඉන්න නිසා පොලිෂ් වෙලා එනවා