RIP GitHub?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    MIcrosoft-buy-GitHub-640x360.jpg

    Microsoft Plans To Buy GitHub, Valued At $2 Billion​

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    apple එකෙන් ගත්තනන් තමයි බය වෙන්න ඕන :rofl::rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    apple එකෙන් ගත්තනන් තමයි බය වෙන්න ඕන :rofl::rofl:

    :lol: උං ගත්තොත් ඕක වහලා උන්ගේ පාවිච්චියට විතරක් තියයි.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    RIP? No. Even now Microsoft is the largest open source contributor on Github. Google has the largest codebase. But Microsoft is the one who has the most number of open source projects
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    I think this is a positive movement. Microsoft is contributing more to open source community lately.

    Backing of a large company like Microsoft to Github will be a good thing.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    MIcrosoft-buy-GitHub-640x360.jpg

    Microsoft Plans To Buy GitHub, Valued At $2 Billion​

    රැල්ලට පැෂන් එකට RIP කියන්න එපා බන්. MICROSOFT නැත්තන් Computer කියන Subject එක අද දන්නෙ එක්කො ප්‍රෝග්‍රැමර්ස්ල නැත්තම් බරට සල්ලි තියන මැක් ගන්න පුළුවන් සල්ලි කාරයො විතරයි.
     
    • Like
    Reactions: shalinds

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රැල්ලට පැෂන් එකට RIP කියන්න එපා බන්. MICROSOFT නැත්තන් Computer කියන Subject එක අද දන්නෙ එක්කො ප්‍රෝග්‍රැමර්ස්ල නැත්තම් බරට සල්ලි තියන මැක් ගන්න පුළුවන් සල්ලි කාරයො විතරයි.

    Wtf did i just read :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    apple එකෙන් ගත්තනන් තමයි බය වෙන්න ඕන :rofl::rofl:

    :lol: උං ගත්තොත් ඕක වහලා උන්ගේ පාවිච්චියට විතරක් තියයි.

    https://opensource.apple.com
    ඇපල් වල සොෆ්ට්වෙයා වල ගොඩක් ඒව ඕපන්සෝස් තමයි
    iOS & Mac OS Kernel වල පවා ගොඩක් දේවල් ඔපන්සෝස් කරලා තියෙන්නෙ

    ගොඩක් වෙලාවට උඹලා ඉන්ටනෙට් ඇවිත් තියන ක්‍රෝම් බ්‍රවුසරේ හදලා තියන WebKit එකත් ඇපල් එකෙන් ඔපන් සෝස් කරපු (සෆාරි බ්‍රවුසරේට හදපු වෙබ්කිට්) ප්‍රොජෙක්ට් එකක් තමයි

    Apple එකෙන් ගොඩක් සෝෆ්ට්වෙයා පැත්තේ සමහර දේවල් ඉස්සර ඉදන්ම ඕපන්සෝස් කරලා තිවුනෙ (මයික්‍රොසොෆ්ට් තමයි ඔය ලගකදි ඉදන් මහා ලොකුවට ඕපන්සෝස් කරන්න පටන් ගත්තෙ), ලගදි රිලීස් කරපු Swift programming language එකත් ඕපන්සෝස්

    තව දැන් අලුතෙන් ගොඩක් ෆේමස් වෙලා තියන LLVM (දැන් Android SDK එකෙත් යූස් කරන්නෙ ඒක තමයි) එක අද තියන තත්වෙට ගත්තෙ ඇපල් එකෙන් ෆන්ඩ් කරලා කරපු Contribution නිසා තමයි
    PS4 SDK එකේ පවා සමහර දේවල් LLVM එක බේස් කරලා තමයි හදලා තියෙන්නෙ

    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,527
    113
    As I heard, Microsoft is planning to use Github data for their AI systems..
    Let's hope it will be like Skype...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force

    https://opensource.apple.com
    ඇපල් වල සොෆ්ට්වෙයා වල ගොඩක් ඒව ඕපන්සෝස් තමයි
    iOS & Mac OS Kernel වල පවා ගොඩක් දේවල් ඔපන්සෝස් කරලා තියෙන්නෙ

    ගොඩක් වෙලාවට උඹලා ඉන්ටනෙට් ඇවිත් තියන ක්‍රෝම් බ්‍රවුසරේ හදලා තියන WebKit එකත් ඇපල් එකෙන් ඔපන් සෝස් කරපු (සෆාරි බ්‍රවුසරේට හදපු වෙබ්කිට්) ප්‍රොජෙක්ට් එකක් තමයි

    Apple එකෙන් ගොඩක් සෝෆ්ට්වෙයා පැත්තේ සමහර දේවල් ඉස්සර ඉදන්ම ඕපන්සෝස් කරලා තිවුනෙ (මයික්‍රොසොෆ්ට් තමයි ඔය ලගකදි ඉදන් මහා ලොකුවට ඕපන්සෝස් කරන්න පටන් ගත්තෙ), ලගදි රිලීස් කරපු Swift programming language එකත් ඕපන්සෝස්

    තව දැන් අලුතෙන් ගොඩක් ෆේමස් වෙලා තියන LLVM (දැන් Android SDK එකෙත් යූස් කරන්නෙ ඒක තමයි) එක අද තියන තත්වෙට ගත්තෙ ඇපල් එකෙන් ෆන්ඩ් කරලා කරපු Contribution නිසා තමයි
    PS4 SDK එකේ පවා සමහර දේවල් LLVM එක බේස් කරලා තමයි හදලා තියෙන්නෙ

    Ios kernel එක නම් ගිය අවුරුද්දේ ද කොහෙද open source කරේ. Swift එක නම් open source කරේ නොකර බැරි කමට ද කොහෙද. 😂

    Apple කියන්නේ නම් මෙලෝ තනි උන්ගේ වාසියට වැඩ කරන company එකක්‌. උන් ios වල Vukcan පාවිච්ච් නොකර උන්ගේ metal engine ඒක පාවිචිචි කරන්නෙත් එකනේ.

    උන්ගේ echo systems ඒකෙන් පිට යන්න කාටවත්ම දෙන්නේ නැ ලේසියෙන්. ආවොත් ආවා තාමා.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495

    Swift eke aluth update eka nam chora. String class එක විනාස කරලා. :angry:
    ඔප්ෂනල් එකක් ප්‍රින්ට් කරත් දැන් වොර්නින්ග් එකක් එනවා. ලොල් ලෝග්ස් දාලා තියෙන හැමතැනම වොර්නින්ග්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Ios kernel එක නම් ගිය අවුරුද්දේ ද කොහෙද open source කරේ. Swift එක නම් open source කරේ නොකර බැරි කමට ද කොහෙද. 😂

    Apple කියන්නේ නම් මෙලෝ තනි උන්ගේ වාසියට වැඩ කරන company එකක්‌. උන් ios වල Vukcan පාවිච්ච් නොකර උන්ගේ metal engine ඒක පාවිචිචි කරන්නෙත් එකනේ.

    උන්ගේ echo systems ඒකෙන් පිට යන්න කාටවත්ම දෙන්නේ නැ ලේසියෙන්. ආවොත් ආවා තාමා.

    ඕක ඔපෙන් සෝස් නිසා තමයි නැගලා ගියේ swift release කරලා මාසෙක විතර ඉදන් මම කෝඩ් කරනවා. ඒ තිබ්බ විදියටම තිබ්බ නම් ඕක කෙල වෙලා යනවා. දැන් කට්ටිය ඉන්න නිසා පොලිෂ් වෙලා එනවා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    ඕක ඔපෙන් සෝස් නිසා තමයි නැගලා ගියේ swift release කරලා මාසෙක විතර ඉදන් මම කෝඩ් කරනවා. ඒ තිබ්බ විදියටම තිබ්බ නම් ඕක කෙල වෙලා යනවා. දැන් කට්ටිය ඉන්න නිසා පොලිෂ් වෙලා එනවා

    ඔව් බන්. ගොඩක් ඒවා open sources කරන්නේ එකයි. එතකොට පට ගාල ඒවා develop වෙනවා open sources නිසා ඔක්කොම එකතු වෙලා develop කරන නිසා. Company යට තාම වාසි.. Net open source කාලෙත් එකනේ.

    එවුන්ට කට්ටිය හිතන් ඉන්නේ company හරි හොඳ නිසා ඒගොල්ලො අපි ගැන හිතලා තමා මේ දේ කරන්නේ කියලා. 😂😂