Ios kernel එක නම් ගිය අවුරුද්දේ ද කොහෙද open source කරේ. Swift එක නම් open source කරේ නොකර බැරි කමට ද කොහෙද.
Apple කියන්නේ නම් මෙලෝ තනි උන්ගේ වාසියට වැඩ කරන company එකක්. උන් ios වල Vukcan පාවිච්ච් නොකර උන්ගේ metal engine ඒක පාවිචිචි කරන්නෙත් එකනේ.
උන්ගේ echo systems ඒකෙන් පිට යන්න කාටවත්ම දෙන්නේ නැ ලේසියෙන්. ආවොත් ආවා තාමා.
Swift eke aluth update eka nam chora. String class එක විනාස කරලා.![]()
ඔප්ෂනල් එකක් ප්‍රින්ට් කරත් දැන් වොර්නින්ග් එකක් එනවා. ලොල් ලෝග්ස් දාලා තියෙන හැමතැනම වොර්නින්ග්.
ඕක ඔපෙන් සෝස් නිසා තමයි නැගලා ගියේ swift release කරලා මාසෙක විතර ඉදන් මම කෝඩ් කරනවා. ඒ තිබ්බ විදියටම තිබ්බ නම් ඕක කෙල වෙලා යනවා. දැන් කට්ටිය ඉන්න නිසා පොලිෂ් වෙලා එනවා

ඒක හොදයි ,උන් දැන් Open source projects වලට බරටම support කරනවා![]()