Fatta Machanz, thank you book ekata
Hmm, mama mehema deyak kiyannam...
macro පරිණාමය gana open mind eken yalith balanna...
Ekata wiruddawa matha oppu karapu scientists lage books balanna... godak ayata publish karanna denne naha books so hoyana amaru wei...
Anyhow, macro පරිණාමය oya aththa kiyala piligannawaanam, eke sidu wanne විකෘති newei machanz, enhancement.
GMO eke wenne rina paththen wikurthi weemak..
business model ekata pamanai yanne..
ekai GMO food company ayithi kaarayo GMO food kanne naththe (show ekata boruwatawath samahara aya TV interview walath kanne naha, samahara aya kanawaa)
Oya monawa hithuwath oyai oyage anaagatha daruwanta nam GMO food denna epaa
Yep, Jeremy Lint ge book eka watinawa, eka liyapu ekkena awankai kiyala hithenawa neda
ලමයින්ට නං කවන්න බලාපොරොත්තුවක් නෑ මං anti-natalist කෙනෙක් 
හොඳට විස්තර ගවේශණය කරල පොත ලියල තියෙනව කියෝල බලන්නකො. Fritjof Capra තමා ලෙන්ට්ගෙ පොතේ foreword එක ලියල තියෙන්නෙ
Capra ගෙ පොත් සෙට් එකත් හොඳයි 
පරිණාමයත් ක්රම කිහිපෙකට සිදු වෙනවනෙ බං. epigenetic effects වලිං enhancement එකක් වෙනව ඒත් meiosis වලදි වගේ නං වෙන්නෙ blind mutations ටිකක්. දෙකම ඉතිං පරිණාමයට බලපානව. GMO foods වල genetic mutations නිසා හානිකර දේවල් එකතු වෙන්න පුලුවන්. හැබැයි ඉතිං ස්වභාවිකව හැදෙන ඒවගෙ වුනත් එහෙම වෙන්න පුලුවන්. මම නං හිතන්නෑ artificially mutate කරපු නිසාම GMO foods වලිං හානිකර බලපෑම් අැති කියල. ගොඩක් දුරට ගහන වස තමා ලෙඩ වලට හේතු වෙනව ඇත්තෙ.
මං කන බතුත් ඔක්කො GMO තමාලමයින්ට නං කවන්න බලාපොරොත්තුවක් නෑ මං anti-natalist කෙනෙක්
Lent නං අවංකයි කියල හිතෙනවහොඳට විස්තර ගවේශණය කරල පොත ලියල තියෙනව කියෝල බලන්නකො. Fritjof Capra තමා ලෙන්ට්ගෙ පොතේ foreword එක ලියල තියෙන්නෙ
Capra ගෙ පොත් සෙට් එකත් හොඳයි
![]()
Anti-natalist kenek da... ela ehenam oyage username eka niyamata galapenawa 


) advice karanne positivity is important kiyala... mamath dan eka hari kiyala hithanawa 

)


Anti-natalist kenek da... ela ehenam oyage username eka niyamata galapenawa
Mama personally hithanne pessimistic view eka anith aya narakai qwata eke waasi thiyenawa.. eka nisa ape intellectual skills wadi wenawa
But jeewithe godak experience thiyena (naaki aya) advice karanne positivity is important kiyala... mamath dan eka hari kiyala hithanawa
I think in the future you will be pro-natalist![]()
Intelligent people are like you in their youth (negative perspective) but then they become pro
Esp. oyagema first sonduru daruwawa dakkama danena feeling eka (meta-physical sentiments) brain ekatath heart (emotional) ekata dekatama danunama oya pro-natalist wei
(mata personally me gana experience naha ithin)
Anyhow, GMO food enhances only commerical-based qualities (shelf-life, profit margin etc), not its gunaathmaka bhaawaya... but mata hithenawa we have to agree to disagree at this point coz meka wadiyen adagena yana debate ekak wei
Try to eat organic Machanz![]()
ඊට වඩා මේ විදිහ හොඳයි
හැබැයි ටෝල්ස්ටෝයි වගේ අය දන්න තරමින් තරුණ කාලෙ optimist කෙනෙක් වෙලා ඉඳල පස්සෙ pessimist කෙනෙක් වුනා
හැමෝම එකම විදිහට වෙනස් වෙයි කියල හිතන්න බෑ 
එව්ව ඉතිං GMO ම තමා 
Lent නං අවංකයි කියල හිතෙනවහොඳට විස්තර ගවේශණය කරල පොත ලියල තියෙනව කියෝල බලන්නකො. Fritjof Capra තමා ලෙන්ට්ගෙ පොතේ foreword එක ලියල තියෙන්නෙ
Capra ගෙ පොත් සෙට් එකත් හොඳයි
![]()
Eya issara idan godak popular neda, 1975 first book eka publish kare 
OK thanks Machanz, Fritjof Capra books read karala naha thawamaEya issara idan godak popular neda, 1975 first book eka publish kare
Eyage overall viewpoint eka hari kiyala hithenawaa![]()
![]()

කප්රගෙ පොත් කියෝල තමා ලෙන්ට් patterning instinct ලියල තියෙන්නෙ
කියෝනවනං තව Joseph Needhem චීනෙ කල්චර් එක ගැනත් හෙන පොත් සෙට් එකක් ලියල තියෙනව ඒ ටිකත් කියවන්න ඕනෙ මං තාම ඒ ටික නං අල්ලලවත් නෑ
capra ගෙ systems view of life එකේ තමා හොඳම විස්තර කිරීම තියෙන්නෙ
මොනා වුනත් තව ජීවියෙක්ව නං මේ ලෝකෙට ගේන්න අදහසක් නෑ බොරුවට විඳෝල විඳෝල මැරිල යන්නඊට වඩා මේ විදිහ හොඳයි
හැබැයි ටෝල්ස්ටෝයි වගේ අය දන්න තරමින් තරුණ කාලෙ optimist කෙනෙක් වෙලා ඉඳල පස්සෙ pessimist කෙනෙක් වුනා
හැමෝම එකම විදිහට වෙනස් වෙයි කියල හිතන්න බෑ
organic වලට ඉතිං කොස් අඹ වගේ දේවල් නං හොයාගත්තෑකි ඒත් හාල් හොයන්න නෑනෙ තිබ්බත් හෙන ගණංඑව්ව ඉතිං GMO ම තමා
![]()

Owu eka aththa.. apita generalise karanna baha 







) you will become optimistic![]()
capra subject එකට පරණයිකප්රගෙ පොත් කියෝල තමා ලෙන්ට් patterning instinct ලියල තියෙන්නෙ
කියෝනවනං තව Joseph Needhem චීනෙ කල්චර් එක ගැනත් හෙන පොත් සෙට් එකක් ලියල තියෙනව ඒ ටිකත් කියවන්න ඕනෙ මං තාම ඒ ටික නං අල්ලලවත් නෑ
capra ගෙ systems view of life එකේ තමා හොඳම විස්තර කිරීම තියෙන්නෙ
![]()

Owu but oya tharuna kaalaye pessimist kenek nisa oya optimist kenek wei
Owu eka aththa.. apita generalise karanna baha
Leo Tolstoy shrestha pudgalayek but eyata ta wena prashna thibba machanz, darunu prashna, ekai eya ehema wune...
Eya liyapu poth uth eya antheemata prathikshepa karaa kiyala thiyenawa
Tolstoy gen oya life lessons ganna epa
Eya godak janapriya wuna, ekath eyata alluwe naha
Celebrities lagen jeewithe maninna epa
Affa, full organic wenna bari da ohe... ehema scene ekak da... Lankawath ohoma wei wage lagadi
Monawa wunath, I think (hope) you will become optimistic
organic හාල් මෙහෙත් හොයන්න නෑ සුපර්මාකට් වල ඇති තිබ්බත් හෙන ගනං ඇති කන්න වෙන්නෑ 
wtf මං ලංකාවෙ තමා ඉන්නෙorganic හාල් මෙහෙත් හොයන්න නෑ සුපර්මාකට් වල ඇති තිබ්බත් හෙන ගනං ඇති කන්න වෙන්නෑ
![]()
Lankawa gana da qwe...
Hmm, mehe supermarket wala full organic haal naha thamai but organic wage haal atha 

