Sri Lanka should opt for producing milk in mass scale!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Fatta Machanz, thank you book ekata :);)

    Hmm, mama mehema deyak kiyannam...
    macro පරිණාමය gana open mind eken yalith balanna...:yes:
    Ekata wiruddawa matha oppu karapu scientists lage books balanna... godak ayata publish karanna denne naha books so hoyana amaru wei...

    Anyhow, macro පරිණාමය oya aththa kiyala piligannawaanam, eke sidu wanne විකෘති newei machanz, enhancement. :)

    GMO eke wenne rina paththen wikurthi weemak..
    business model ekata pamanai yanne..
    ekai GMO food company ayithi kaarayo GMO food kanne naththe (show ekata boruwatawath samahara aya TV interview walath kanne naha, samahara aya kanawaa)

    Oya monawa hithuwath oyai oyage anaagatha daruwanta nam GMO food denna epaa :rofl::rolleyes:

    Yep, Jeremy Lint ge book eka watinawa, eka liyapu ekkena awankai kiyala hithenawa neda :rolleyes:

    පරිණාමයත් ක්‍රම කිහිපෙකට සිදු වෙනවනෙ බං. epigenetic effects වලිං enhancement එකක් වෙනව ඒත් meiosis වලදි වගේ නං වෙන්නෙ blind mutations ටිකක්. දෙකම ඉතිං පරිණාමයට බලපානව. GMO foods වල genetic mutations නිසා හානිකර දේවල් එකතු වෙන්න පුලුවන්. හැබැයි ඉතිං ස්වභාවිකව හැදෙන ඒවගෙ වුනත් එහෙම වෙන්න පුලුවන්. මම නං හිතන්නෑ artificially mutate කරපු නිසාම GMO foods වලිං හානිකර බලපෑම් අැති කියල. ගොඩක් දුරට ගහන වස තමා ලෙඩ වලට හේතු වෙනව ඇත්තෙ.

    මං කන බතුත් ඔක්කො GMO තමා :sorry: ලමයින්ට නං කවන්න බලාපොරොත්තුවක් නෑ මං anti-natalist කෙනෙක් :)

    Lent නං අවංකයි කියල හිතෙනව :yes: හොඳට විස්තර ගවේශණය කරල පොත ලියල තියෙනව කියෝල බලන්නකො. Fritjof Capra තමා ලෙන්ට්ගෙ පොතේ foreword එක ලියල තියෙන්නෙ :) Capra ගෙ පොත් සෙට් එකත් හොඳයි :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :rofl: Anti-natalist kenek da... ela ehenam oyage username eka niyamata galapenawa :P:yes:

    Mama personally hithanne pessimistic view eka anith aya narakai qwata eke waasi thiyenawa.. eka nisa ape intellectual skills wadi wenawa :)
    But jeewithe godak experience thiyena (naaki aya :P) advice karanne positivity is important kiyala... mamath dan eka hari kiyala hithanawa :yes:

    I think in the future you will be pro-natalist :P:rofl:
    Intelligent people are like you in their youth (negative perspective) but then they become pro

    Esp. oyagema first sonduru daruwawa dakkama danena feeling eka (meta-physical sentiments) brain ekatath heart (emotional) ekata dekatama danunama oya pro-natalist wei
    (mata personally me gana experience naha ithin :rolleyes:)

    Anyhow, GMO food enhances only commerical-based qualities (shelf-life, profit margin etc), not its gunaathmaka bhaawaya... but mata hithenawa we have to agree to disagree at this point coz meka wadiyen adagena yana debate ekak wei :P:rolleyes:

    Try to eat organic Machanz :) :yes:

    මොනා වුනත් තව ජීවියෙක්ව නං මේ ලෝකෙට ගේන්න අදහසක් නෑ බොරුවට විඳෝල විඳෝල මැරිල යන්න :sorry: ඊට වඩා මේ විදිහ හොඳයි :) හැබැයි ටෝල්ස්ටෝයි වගේ අය දන්න තරමින් තරුණ කාලෙ optimist කෙනෙක් වෙලා ඉඳල පස්සෙ pessimist කෙනෙක් වුනා :) හැමෝම එකම විදිහට වෙනස් වෙයි කියල හිතන්න බෑ :)

    organic වලට ඉතිං කොස් අඹ වගේ දේවල් නං හොයාගත්තෑකි ඒත් හාල් හොයන්න නෑනෙ තිබ්බත් හෙන ගණං :sorry: එව්ව ඉතිං GMO ම තමා :sorry:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Lent නං අවංකයි කියල හිතෙනව :yes: හොඳට විස්තර ගවේශණය කරල පොත ලියල තියෙනව කියෝල බලන්නකො. Fritjof Capra තමා ලෙන්ට්ගෙ පොතේ foreword එක ලියල තියෙන්නෙ :) Capra ගෙ පොත් සෙට් එකත් හොඳයි :yes:

    OK thanks Machanz, Fritjof Capra books read karala naha thawama :) Eya issara idan godak popular neda, 1975 first book eka publish kare :)
    Eyage overall viewpoint eka hari kiyala hithenawaa :yes: :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    OK thanks Machanz, Fritjof Capra books read karala naha thawama :) Eya issara idan godak popular neda, 1975 first book eka publish kare :)
    Eyage overall viewpoint eka hari kiyala hithenawaa :yes: :)

    :yes: :yes:
    capra subject එකට පරණයි :yes: කප්රගෙ පොත් කියෝල තමා ලෙන්ට් patterning instinct ලියල තියෙන්නෙ :yes: කියෝනවනං තව Joseph Needhem චීනෙ කල්චර් එක ගැනත් හෙන පොත් සෙට් එකක් ලියල තියෙනව ඒ ටිකත් කියවන්න ඕනෙ මං තාම ඒ ටික නං අල්ලලවත් නෑ :sorry: capra ගෙ systems view of life එකේ තමා හොඳම විස්තර කිරීම තියෙන්නෙ :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මොනා වුනත් තව ජීවියෙක්ව නං මේ ලෝකෙට ගේන්න අදහසක් නෑ බොරුවට විඳෝල විඳෝල මැරිල යන්න :sorry: ඊට වඩා මේ විදිහ හොඳයි :) හැබැයි ටෝල්ස්ටෝයි වගේ අය දන්න තරමින් තරුණ කාලෙ optimist කෙනෙක් වෙලා ඉඳල පස්සෙ pessimist කෙනෙක් වුනා :) හැමෝම එකම විදිහට වෙනස් වෙයි කියල හිතන්න බෑ :)

    organic වලට ඉතිං කොස් අඹ වගේ දේවල් නං හොයාගත්තෑකි ඒත් හාල් හොයන්න නෑනෙ තිබ්බත් හෙන ගණං :sorry: එව්ව ඉතිං GMO ම තමා :sorry:

    Owu but oya tharuna kaalaye pessimist kenek nisa oya optimist kenek wei :P
    :rolleyes: Owu eka aththa.. apita generalise karanna baha :yes::)

    Leo Tolstoy shrestha pudgalayek but eyata ta wena prashna thibba machanz, darunu prashna, ekai eya ehema wune... :)
    Eya liyapu poth uth eya antheemata prathikshepa karaa kiyala thiyenawa :rolleyes:
    Tolstoy gen oya life lessons ganna epa :yes:
    Eya godak janapriya wuna, ekath eyata alluwe naha

    Celebrities lagen jeewithe maninna epa :)

    Affa, full organic wenna bari da ohe... ehema scene ekak da... Lankawath ohoma wei wage lagadi :shocked::(

    Monawa wunath, I think (hope :P) you will become optimistic
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :yes: :yes:
    capra subject එකට පරණයි :yes: කප්රගෙ පොත් කියෝල තමා ලෙන්ට් patterning instinct ලියල තියෙන්නෙ :yes: කියෝනවනං තව Joseph Needhem චීනෙ කල්චර් එක ගැනත් හෙන පොත් සෙට් එකක් ලියල තියෙනව ඒ ටිකත් කියවන්න ඕනෙ මං තාම ඒ ටික නං අල්ලලවත් නෑ :sorry: capra ගෙ systems view of life එකේ තමා හොඳම විස්තර කිරීම තියෙන්නෙ :yes:

    OK ela thanks Machanz danuma bedaa gaththata :) :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Owu but oya tharuna kaalaye pessimist kenek nisa oya optimist kenek wei :P
    :rolleyes: Owu eka aththa.. apita generalise karanna baha :yes::)

    Leo Tolstoy shrestha pudgalayek but eyata ta wena prashna thibba machanz, darunu prashna, ekai eya ehema wune... :)
    Eya liyapu poth uth eya antheemata prathikshepa karaa kiyala thiyenawa :rolleyes:
    Tolstoy gen oya life lessons ganna epa :yes:
    Eya godak janapriya wuna, ekath eyata alluwe naha

    Celebrities lagen jeewithe maninna epa :)

    Affa, full organic wenna bari da ohe... ehema scene ekak da... Lankawath ohoma wei wage lagadi :shocked::(

    Monawa wunath, I think (hope :P) you will become optimistic

    wtf මං ලංකාවෙ තමා ඉන්නෙ :sorry: organic හාල් මෙහෙත් හොයන්න නෑ සුපර්මාකට් වල ඇති තිබ්බත් හෙන ගනං ඇති කන්න වෙන්නෑ :no:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    wtf මං ලංකාවෙ තමා ඉන්නෙ :sorry: organic හාල් මෙහෙත් හොයන්න නෑ සුපර්මාකට් වල ඇති තිබ්බත් හෙන ගනං ඇති කන්න වෙන්නෑ :no:

    :baffled: Lankawa gana da qwe...:shocked: Hmm, mehe supermarket wala full organic haal naha thamai but organic wage haal atha :rolleyes::yes:

    "කුරුළු තුඩ, සුවඳැල්, පච්චපෙරුමල්, රත්දැල්, කළු හීනටි..." - mewa thread ekakin gaththe.. mema haal thamai dan Lanakwe organic trend ekata kastiya kanne... mama nam owa balanne naha habai :( :rolleyes: