මචන් half pay leave ගැන විස්තර දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් වරෙල්ලකෝ ..
මගේ wife half pay leave ගන්න apply කරා
1.එයා principal trough කලාප කාර්යාලයට ලියුමක් ලිව්වා half pay leave request කරලා . principalta call කරලා ඒකට approval අහුවම ඒ පකයට එක approve කරන්න බෑ කියලා .ඊට පස්සේ approve කරන්නේ නෑ කියලා note එකක් දාල දෙන්න කිව්වාම ඒකටත් බෑ කියනවා ..
ඊට පස්සේ අද අපි කලාප කාර්යාලේ director හම්බුනාම ඒ ගෑණි කියනවා principalගේ note එක ඕන කියලා ..
මම මචන් Maternity leave - Chapter XII of the Establishment code එක බැලුවා ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම ..
[/IMG]
[/IMG]
කාවුරුහරි විසතර දන්නා එකෙක් ඉන්නවනම් උදව් කරපන්

Last edited: