SLT මගුලේ mail migration

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    SLT එකෙන් මීට මාස ගානකට කලින් mail එකක් ආව එයාලගේ mail migration එකක් කරනවා ඒකට ඕනි details වගයක් ඉල්ලලා. අපේ office තියෙන්නේ co-operate package එකක්. ඉතින් මම එකේ ඉල්ලලා තිබ්බ details පුරෝලා [email protected] mail address එකටයි,අපේ co-operate account එක කරන accounts manager ටයි කොපි කරලා mail කළා.

    ඊයේ හවස ඉදන් මුන් email deactivate කරලා, 1212 කතා කළා, complain දානවා විතරයි තාම mail නෑ.

    උබලටත් මෙහෙම උනාද ? මොකෝ කළේ?

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    SLT එකෙන් මීට මාස ගානකට කලින් mail එකක් ආව එයාලගේ mail migration එකක් කරනවා ඒකට ඕනි details වගයක් ඉල්ලලා. අපේ office තියෙන්නේ co-operate package එකක්. ඉතින් මම එකේ ඉල්ලලා තිබ්බ details පුරෝලා [email protected] mail address එකටයි,අපේ co-operate account එක කරන accounts manager ටයි කොපි කරලා mail කළා.

    ඊයේ හවස ඉදන් මුන් email deactivate කරලා, 1212 කතා කළා, complain දානවා විතරයි තාම mail නෑ.

    උබලටත් මෙහෙම උනාද ? මොකෝ කළේ?

    Uba Password tikath yewwada?

    Ehenam baduma thama
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    SLT eken ganna epa bn. mail server ekak on premises install karaganin outsource karala. natham vps walatath denawa. ehemath natham Gsuit O365 wage hodayi.