SLT එකෙන් මීට මාස ගානකට කලින් mail එකක් ආව එයාලගේ mail migration එකක් කරනවා ඒකට ඕනි details වගයක් ඉල්ලලා. අපේ office තියෙන්නේ co-operate package එකක්. ඉතින් මම එකේ ඉල්ලලා තිබ්බ details පුරෝලා [email protected] mail address එකටයි,අපේ co-operate account එක කරන accounts manager ටයි කොපි කරලා mail කළා.
ඊයේ හවස ඉදන් මුන් email deactivate කරලා, 1212 කතා කළා, complain දානවා විතරයි තාම mail නෑ.
උබලටත් මෙහෙම උනාද ? මොකෝ කළේ?
ඊයේ හවස ඉදන් මුන් email deactivate කරලා, 1212 කතා කළා, complain දානවා විතරයි තාම mail නෑ.
උබලටත් මෙහෙම උනාද ? මොකෝ කළේ?