Hema Nalin Karunaratne passes away at 55

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    Popular television presenter, compere, and journalist Hema Nalin Karunaratne has passed away at the age of 55.

    He has passed away at his home in Malabe, according to sources.

    15672569_10153981149111433_608528298837327204_n.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මට මතක් වෙනව මම පුංචි කාලෙ බලපු නමයයි පහ. ඒ කාලෙ ලංකාවෙ ජනප්‍රියතම වැඩසටහන කිව්වොත් නිවැරදියි. ලංකාවෙ ‍ගොඩක් සුන්දර ස්ථාන ගැන එතුමා ඒ වැඩසටහනෙන් පෙන්නුව, ඒකෙ අවාසිත් නොතිබුනාම නෙමෙයි.
    ගොඩක් ලයාන්විත නිවේදන රටාවක් තිබුනෙ. දැන් ඉන්න පරපුර මෙතුමා ගැන වැඩිය නොදන්නව ඇති.

    ඔබතුමාට නිවන් සුව
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,869
    2,880
    113
    රජරට
    ඔබතුමාට නිවන් සුව පතනවා

    සැබෑ දක්ෂයෙක්. මට හම්බ උනා ගිය අවුරුද්දෙ ගම්පහ රත්නාවලී බාලිකාවෙදි. හැබැයි එතකොටනම් අසනීප පාටක් තිබුනේ නෑ. අන්තිමට වැඩ කළේ උරුමය කියන චැනල් එකේ. කෙසේ උනත් ඔබතුමාට නිවන් සුව පතනවා.
    :(:(:(:(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    සැබෑ දක්ෂයෙක්. මට හම්බ උනා ගිය අවුරුද්දෙ ගම්පහ රත්නාවලී බාලිකාවෙදි. හැබැයි එතකොටනම් අසනීප පාටක් තිබුනේ නෑ. අන්තිමට වැඩ කළේ උරුමය කියන චැනල් එකේ. කෙසේ උනත් ඔබතුමාට නිවන් සුව පතනවා.
    :(:(:(:(:(

    asanipa penne ne bn,mage yaluwekta sathiyak athulatha kidney dekama narak wuna.minihata 29.kisima awulak ne.hoda fun eke hiitya.mokadda neuro disease ekak ewilla eka para kidney fail una.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට මතක් වෙනව මම පුංචි කාලෙ බලපු නමයයි පහ. ඒ කාලෙ ලංකාවෙ ජනප්‍රියතම වැඩසටහන කිව්වොත් නිවැරදියි. ලංකාවෙ ‍ගොඩක් සුන්දර ස්ථාන ගැන එතුමා ඒ වැඩසටහනෙන් පෙන්නුව, ඒකෙ අවාසිත් නොතිබුනාම නෙමෙයි.
    ගොඩක් ලයාන්විත නිවේදන රටාවක් තිබුනෙ. දැන් ඉන්න පරපුර මෙතුමා ගැන වැඩිය නොදන්නව ඇති.

    ඔබතුමාට නිවන් සුව

    එකගයි එතුමාට නිවන් සැප ලැබේවා