සැබෑ දක්ෂයෙක්. මට හම්බ උනා ගිය අවුරුද්දෙ ගම්පහ රත්නාවලී බාලිකාවෙදි. හැබැයි එතකොටනම් අසනීප පාටක් තිබුනේ නෑ. අන්තිමට වැඩ කළේ උරුමය කියන චැනල් එකේ. කෙසේ උනත් ඔබතුමාට නිවන් සුව පතනවා.
![]()
So you die at 55.Wtf are we running for![]()
..people are living longer and wasting the earth more
මට මතක් වෙනව මම පුංචි කාලෙ බලපු නමයයි පහ. ඒ කාලෙ ලංකාවෙ ජනප්‍රියතම වැඩසටහන කිව්වොත් නිවැරදියි. ලංකාවෙ ගොඩක් සුන්දර ස්ථාන ගැන එතුමා ඒ වැඩසටහනෙන් පෙන්නුව, ඒකෙ අවාසිත් නොතිබුනාම නෙමෙයි.
ගොඩක් ලයාන්විත නිවේදන රටාවක් තිබුනෙ. දැන් ඉන්න පරපුර මෙතුමා ගැන වැඩිය නොදන්නව ඇති.
ඔබතුමාට නිවන් සුව
Dying at 55 has become such rare thing ...people are living longer and wasting the earth more
![]()
