කල්ප

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බුද්ධාගමේ එන "කල්ප" ගැන net එකේ දැකපු ආස හිතෙන දේවල් කීපයක් එකතු කරල දාන්න හිතුන :)

    General Definition (Not the specific):
    "දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ" (සැතපුම් 4 = ගව් 1, ගව් 4 = යොදුන් 1)

    Specifically related to the Earth:

    [මහා කල්පය]⇠[අසංඛ්‍ය කල්පය]⇠[සංවට්ට කල්පය, සංවට්ටට්ඨායී කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායී කල්පය]⇠[අන්තඃ කල්පය]

    Explanation:

    wikipedia explanation:

    බුදුරජවරුන්ගේ පහල වීම අනුව කල්ප නම් කිරීම
    === සාර කල්පය ===****
    එක් බුදුපියාණන් වහන්සේ නමක් පමණක් පහල වෙන කල්පයයි.

    මණ්ඩ කල්පය
    භාග්‍යවතුන් වහන්සේලා දෙනමක් වැඩ සිටින කල්පයයි.

    වර කල්පය
    තුන් නමක් තථාගතයන් වහන්සේලා ලොවට ධර්මය දේශනාකොට වදාරණ කල්පයයි.

    සාරමණ්ඩ කල්පය
    සර්වඥයන් වහන්සේලා සිවු නමක් පහලවෙන කල්පයයි.

    භද්‍ර කල්පය
    සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහල වෙන කල්පයයි. අප ජීවත්වන්නේ එවැනි මහා කල්පයකයි.

    බුද්ධ ශුන්‍ය කල්පය
    බුදුරජවරු පහල නොවෙනා කල්පයක කාලය මෙනමින් හැඳින්වේ.
    wiki full article

    බලල bump එකකුත් දාන් යන්න අනිත් අයටත් දැනගන්න.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මහා කල්පය හා බද්ධ කල්පය අතර සම්බන්ධේ හරියටම දන්න කෙනෙක් ඉන්නවනන් පොඩි explanation එකකුත් කරන් යන්න. :confused:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහා කල්පය හා භද්‍ර කල්පය අතර සම්බන්ධේ හරියටම දන්න කෙනෙක් ඉන්නවනන් පොඩි explanation එකකුත් කරන් යන්න. :confused:

    දන්න විදිහට මහා කල්පය කියන්නෙ විශ්වය ඇතිවෙලා නැති වෙන්න යන කාලෙ‍
    භද්‍ර කල්පය කියන්නෙ එහෙම කල්පයක බුදු වරු 5නමක් පහල වෙනවනං.
    මහා කල්පයක්ම තමා මණ්ඩ වර සාරමණ්ඩ.... කල්ප කියල නම් කරන්නෙ.

    ආයු කල්ප = ඒ කාලෙ ජීවත් වෙන්න පුලුවන් කාලෙ. දැන් නං ආයු කල්පයක් 120යි.

    අනතඃකල්ප = මේක විසුද්ධිමාර්ගෙ නං කියන්නෙ ආයු කාලෙ 10 ඉඳන් අසංඛෙට නැගල ආයෙ 10ට බහින්න යන කාලෙ කියලද කොහෙද
    සමහර තැන් වල 10ඉඳන් ලක්ශෙට නැගල ආයෙ 10ට බහින්න යන කාලෙ කියලත් කියනව. ත්‍රිපිඨකේ කොහොම හරි මේ වචනෙ තියෙන තැනක් අහුවෙලා නෑ :no:
     
    • Like
    Reactions: Nice_guy

    එල මචන් thank you :)

    ++
     
    • Like
    Reactions: Pessimist