බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0
මේ කාලේ බුදුවරයෙක් පහල වුනොත් තාක්ෂනේ දියුණුව නිසා සිරියාවේ වගේ උඩින් බෝම්බයක් දාලා යයි (ISIS) :rofl:

මගෙ ප්‍රශ්නයට උත්තරයක් මට ඕනේ :sorry:

ehema wenne na ne ban. buduwarayek kiyanne ehema bombayak dala winasa karanna puluwan kenek nemei. ekane dewadattata bari wune. ehenam ai maithree budu hamuduruwo pahala wenne natthe?

mokadda ube prasne?
 
hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ කාලේ බුදුවරයෙක් පහල වුනොත් තාක්ෂනේ දියුණුව නිසා සිරියාවේ වගේ උඩින් බෝම්බයක් දාලා යයි (ISIS) :rofl:

    මගෙ ප්‍රශ්නයට උත්තරයක් මට ඕනේ :sorry:

    බුදුවරයෙක් පහළ වෙන්නෙ බෞද්ධ දර්ශණය සම්පූර්ණයෙන් ලොවෙන් තුරන් උන් දාටයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Those are just assumptions, no scientific base :no:

    මොකක්ද scientific base නෙමේ දෙකම scientific base දේවල් ..
    earth එක ඇරුනම තව ජිවය තියන තිබිල තියන ලෝක ඕනේ තරම් තියෙන්න පුළුවන්
    එක scientific base දෙයක්

    ඊලග එක human brain එක ගැන සම්පුර්ණයෙන් තාම දන්නේ නැනේ .. අපි use කරන්නේ එකෙන් පොඩි ප්‍රතිශතයක් වෙන්න පුළුවන් .. එක තව වැඩි කරගෙන දියුණු කරගෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන් .. ඒ ගැන තාම හොයාගෙන නැ , ඒ ගැන පැහැදිලි කරන්න බා කියන එක එහම දේවල් තියෙන්න බෑ කියන දේ නෙමේනේ ..

    science කියන එක හැමදාම දියුණු වෙන්ව වෙනස් වෙන්ව අද තියෙන දේ හරිම දේ කියල කියන්නේ කොහොමද
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    බුදුවරයෙක් පහළ වෙන්නෙ බෞද්ධ දර්ශණය සම්පූර්ණයෙන් ලොවෙන් තුරන් උන් දාටයි.

    ithin balapan ada kale minissu mara ganna hati. balapan lankawe yudden witharak 100,000 withara minisssu maruna.

    ithin moko buduwarayek pahala nowenne?
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මොකක්ද scientific base නෙමේ දෙකම scientific base දේවල් ..
    earth එක ඇරුනම තව ජිවය තියන තිබිල තියන ලෝක ඕනේ තරම් තියෙන්න පුළුවන්
    එක scientific base දෙයක්

    ඊලග එක human brain එක ගැන සම්පුර්ණයෙන් තාම දන්නේ නැනේ .. අපි use කරන්නේ එකෙන් පොඩි ප්‍රතිශතයක් වෙන්න පුළුවන් .. එක තව වැඩි කරගෙන දියුණු කරගෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන් .. ඒ ගැන තාම හොයාගෙන නැ , ඒ ගැන පැහැදිලි කරන්න බා කියන එක එහම දේවල් තියෙන්න බෑ කියන දේ නෙමේනේ ..

    science කියන එක හැමදාම දියුණු වෙන්ව වෙනස් වෙන්ව අද තියෙන දේ හරිම දේ කියල කියන්නේ කොහොමද

    science hinda thamai ubai mamai ada me forum ekata enne. science is everywhere, you can't deny. If you deny science then what do you believe?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin balapan ada kale minissu mara ganna hati. balapan lankawe yudden witharak 100,000 withara minisssu maruna.

    ithin moko buduwarayek pahala nowenne?

    බුදුවරයෙක් පහල උනා කියල මරාගන්න මිනිසුන්ව නවත්න්වත් යුද්ද නවත්නවත් බෑ .. බුදුවරයෙක් පහල වෙන්නේ යුද්ද නවත්තල මිනිස්සු මැරෙන එක නවත්තන්න නෙමේ ..
    බුදුවරයෙක් පහල වෙන්නේ පස් මහා බැලුම් බලලානේ , බුදුවරයෙක් පහල උනා කියල .. එක ධර්මය අවබෝධ කරගන්න දැනුමක්, කුසලයක් නැත්තනම් කාටවත් එක අවබෝධ කරගන්න බෑ , බුදුහාමුදුරුව ලග හිටිය කියල එක අවබෝධ කරගන්න බෑ එක තමන්ම අවබෝද කරගන්න ඕනේ ..

    බුදුවරයෙක් කරන්නේ එකට පාර පෙන්නන එක විතරයි .. එක තේරුම් ගන්න පුළුවන් අය වැඩියෙන්ම ඉන්න කාලෙක තමා බුදුවරයෙක් පහල වෙන්නේ
    දැනටමත් බුදුවරයෙක් පහල වෙලා ඒ මාර්ගය පෙන්නලා දිලා තියෙන්නේ දැනටමත් එක දන්නවනේ එක පිළිපැදල අවබෝද කරගන්නයි ඕනේ .. එක තමා අමාරු දේ ..

    බුදුවරයෙක් පහල වීම දුර්ලබ දෙයක් නිසා ඒ මාර්ගය ගැන දැනටම දන්න මේ කාලේ පහල වීමේ තේරුමක් නෑ , ඒ ධර්මය නැති වෙලා ගිහින් තවත් කාලෙක එක තේරුම් ගන්න හැකි පිරිසක් පඉන්න කාලක බුදුවරයෙක් පහල වෙයි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    science hinda thamai ubai mamai ada me forum ekata enne. science is everywhere, you can't deny. If you deny science then what do you believe?

    කව්ද science deny කරන්නේ .. මමත් scientist කෙනෙක් .. මම කියන්නේ තාම science දියුණු වෙලා නෑ ඒ වගේ දේවල් පැහැදිලි කරන්න කවදාහරි දවසක ඒවා පැහැදිලි කරන්න තරම් දියුණු වෙන්නත් පුළුවන් ..

    ඉස්සර පරමාණුව පොඩිම අංශුව කියල හිතාගෙන හිටිය ඊට පස්සේ උප පරමාණුක අංශු තියනව කියල හොයාගත්ත දැන් ඊටත් වඩා පොඩි ඒවා හොයාගෙන තියනව තව ඉස්සරහට කොයි වගේ දේවල් හොයාගන්න පුළුවන් වෙයිද කියල දන්නේ කොහොමද .. එක දැනට හොයාගෙන නෑ කියන එකේ තේරුම් එක නෑ කියන එක නෙමේනේ

    මාස ගානටකට කලින් අගහරු වල පෘෂ්ටයේ liquid water නෑ කියල හිතාගෙන හිටියේ .. ලගදි එහෙම තියෙන්න පුළුවන් කියල සාක්ෂි හොයාගෙන තිබ්බ .. ලබන මාසේ එහෙ ජිවය තියනව කියල හොයාගන්න බැරිද ..

    මේ අව්රුද්දෙ විතරක් අලුත් planet 400 ගානක් හොයාගෙන තියනව ලබන අව්රුද්දෙ තව කොච්චර තියේද කියල දන්නේ කොහොඅම්ද

    උබ කියන්නේ science දැනටම දියුණු වෙලා ඉවරයි තව දියුණු වෙන්න දෙයක් නෑ කියලද ?
     
    Last edited:

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    බුදුවරයෙක් පහල උනා කියල මරාගන්න මිනිසුන්ව නවත්න්වත් යුද්ද නවත්නවත් බෑ ..

    ethakota buduhamuduruwo chuldora mahodara fight eka nawatthuwe? :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ethakota buduhamuduruwo chuldora mahodara fight eka nawatthuwe? :P

    ඒ ඒගොල්ලන්ට ධර්මය අවබෝද කරගන්න හැකියාව තියනව කියල දැකපු හින්ද ..
    ඒ වගේම තව අවස්තාවක් තියෙන්නේ ඉන්දියාවේ එහෙම නවතන්න කියල කෙනෙක් ඇවිල්ල කියලත් නවත්තපු නැති .. මට හරියට මතක නෑ දන්න කෙනෙක් ඉන්නවනං අවස්ථාව කියන්න
    බුදුහාමුදුරුවන්ගේ අරාමෙට එහා පැත්තේ උරෝ මරණ තැනක් තිබ්බ කියනෙන් ඒ උනාට බුදුහාමුදුරුවෝ එක නවතන්න ගියේ නැනේ ...
    බුදුහාමුදුරුවෝ කරන්නේ අවබෝධ කරගන්න හැකියාවක් තියන අයට මග පෙන්වීමක් කරන දේ විතරයි .. අවොබෝධ කරගන්න එක තමන් කරන්න ඕනේ දෙයක් ..
    අපිත් සමහර විට බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහල තියෙන්න පුළුවන් .. අවබෝධ කරගන්න හැකියව නොතිබ්බ වෙන්න පුළුවන්
     
    budu hamuduruwo pahala wenne nathi nisa thamai united nations eka thiyenne :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    budu hamuduruwo pahala wenne nathi nisa thamai united nations eka thiyenne :yes:

    මොකක්ද බන් එකේ සම්බන්දෙ ? UN එක හැදුවේ තවත් ලෝක යුද්දයක් නවත්තන්න සතරෙන් එතෙර වෙන්න නෙමේනේ ..
    බුදුහාමුදුරුවන්ගේ කාලෙත් යුද්ද තිබ්බ .. දැනුත් තියනව ඉස්සරහටත් තියෙයි
    ඒ කාලෙත් UN වගේ ඒවා තියෙන්න ඇති ඒවා නවත්ගන්න

    බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බුදුහාමුදුරුවෝ හැමෝටම ධර්මය දේශනා කරලා නැනේ .. වෙන සංඝයා වහන්සේලා දේශනා කරලා අවබෝද කරගත්තු අය ඉන්නවනේ .. ඒ අයත් දේශනා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනයම තමා , දැනටත් එක ඉතුරුවෙලා තියනව .. ඒ යුද්ද කරන අයට උනත් ඒ දර්ශනය තේරුම් අරගෙන යුද්ද නවතන්න පුළුවන් අවශ්‍ය නම් .. තේරුම් ගන්න බැරි නං ඒ යට තේරුම් ගන්න හැකියාවක් නෑ තාම

    උබට හරියට සාකච්චාවක් කරන්න නෙම නං ඕනේ කතා කරලා වැඩක් නෑ බන් .. නිකන් joke කර කර ඉන්න නං එකේ තේරුමක් නෑ .. උබ අහන දේට මම දන්නා විදිහට උත්තර දුන්නම උබේ අදහස ඉදිරිපත් කරන නැතුව නිකන් joke කරනවානං වැඩක් නැනේ බන් ..

    උබ science ගැන අහපු එකට උත්තරේ දුන්න මම එකට දැන් උබේ අදහස කියපන් නිකන් joke කරන නැතුව
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    u must be joking :lol:

    ඇයි ? .. ඒ කාලේ alliance තිබ්බේ නෑ කියලද උබ කියන්නේ .. එහෙනං ඉතින් උබේ ඉතිහාස දැනීම ගැන හිතා ගන්න පුළුවන් ... :lol::lol::lol:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ithin balapan ada kale minissu mara ganna hati. balapan lankawe yudden witharak 100,000 withara minisssu maruna.

    ithin moko buduwarayek pahala nowenne?

    බෞද්ධ ධර්මය තවම ව්‍යප්ත වෙනවා.කවදා හරි ධර්මය ශුණ්‍යය උන දාට තමයි ඉළග බුදුවරයා පහළ වෙන්නේ.