USB ගහන Blu-ray player

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මචන් USB ගහන්න පුළුවන් Blu-ray player වලට External Hard Drive ගැහුවට අවුලක් වෙන්නේ නැද්ද External Hard Drive එකට.අපේ TV එකේ නැහැ USB port එකක් ඒත් Blu-ray player එකේ තියෙනවා..

    LG_BP620_35118059_03_620x465.jpg
     
    • Like
    Reactions: RMA

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ahemanam awulak wena ekak na bn . hodama de pen drive ekak aran film ekak dala ghala blahn,awulak unoth aparade natm portable eke data tika ;)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    2.5 portable hdd gahanna puluwan wey mcn

    ahemanam awulak wena ekak na bn . hodama de pen drive ekak aran film ekak dala ghala blahn,awulak unoth aparade natm portable eke data tika ;)

    මම ගහලා බැලුවා බන්.වැඩ කරනවා..අවුලක් නැති වෙයි නේද.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මම ගහලා බැලුවා බන්.වැඩ කරනවා..අවුලක් නැති වෙයි නේද.

    :sorry: nathiwei bn,godak watina data thiyenam bakcup ekak ghan use krahan ithin:rolleyes:
     
    • Like
    Reactions: dxx

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    HDD එකට ප්ලේයර් එකේ පෝට් එකෙන් දෙන පවර් එක ඇති වෙයිද දන්නෙ නෑ. එහෙම මදි වුනොත් ප්ලේයර් එකේ බෝඩ් එකත් ගිහින් හාඩ් එකටත් ඩැමේජ් වෙන්න පුළුවන්.

    Kabel-Y-USB.jpg

    මේ වගේ කේබල් එකක් යූස් කරල ෆෝන් චාජර් එකකින් අමතරව පවර් දෙන්න. එතකොට කොහොමටවත් අවුලක් වෙන්නෙ නෑ. :yes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    HDD එකට ප්ලේයර් එකේ පෝට් එකෙන් දෙන පවර් එක ඇති වෙයිද දන්නෙ නෑ. එහෙම මදි වුනොත් ප්ලේයර් එකේ බෝඩ් එකත් ගිහින් හාඩ් එකටත් ඩැමේජ් වෙන්න පුළුවන්.

    Kabel-Y-USB.jpg

    මේ වගේ කේබල් එකක් යූස් කරල ෆෝන් චාජර් එකකින් අමතරව පවර් දෙන්න. එතකොට කොහොමටවත් අවුලක් වෙන්නෙ නෑ. :yes:

    mehema karanna. mokada oke usb port eka hadala thiyenne HDD ekak gahanna neweine.