2.5 portable hdd gahanna puluwan wey mcn
ahemanam awulak wena ekak na bn . hodama de pen drive ekak aran film ekak dala ghala blahn,awulak unoth aparade natm portable eke data tika![]()
Bump
nathiwei bn,godak watina data thiyenam bakcup ekak ghan use krahan ithin
![]()
Aulak wenne na.
වැඩනන් ප්රශ්නයක් වෙන එකක් නෑ.
+14

HDD එකට ප්ලේයර් එකේ පෝට් එකෙන් දෙන පවර් එක ඇති වෙයිද දන්නෙ නෑ. එහෙම මදි වුනොත් ප්ලේයර් එකේ බෝඩ් එකත් ගිහින් හාඩ් එකටත් ඩැමේජ් වෙන්න පුළුවන්.
![]()
මේ වගේ කේබල් එකක් යූස් කරල ෆෝන් චාජර් එකකින් අමතරව පවර් දෙන්න. එතකොට කොහොමටවත් අවුලක් වෙන්නෙ නෑ.![]()