Lights on Airplanes

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පට..:eek:
    බලාගෙන ගියාම ලස්සනට කියලා පත්තු වෙන එක ලයිට් එකක්වත් නෑනේ..:sorry:
    මම හිතන් හිටියේ අර ෆ්ලෑෂ් ලයිට් වගේ ඒවා පත්තු කරන්නේ ලස්සනටත් එක්ක කියලා..:lol:
    හොඳ පැහැදිලි කිරීමක් මචන්.. ප්ලේන් වල රෝද සෙට් එක ගැනත් පුලුවන්නම් තව වීඩියෝ එකක් දාන්න බලන්න.. ඒවයෙත් ටිකක් වෙනස් සීන් එකක් තියෙනවා මම හිතන විදිහට..
    සමහර ඒවා රෝද එලියට ආවට පස්සේ තමයි කෙලින් අතට හැරවෙන්නේ.. හෙන සංකීර්ණ කතාවක් තියෙනවා සමහර ප්ලේන් වල..:rolleyes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වීඩියෝ එක බම්ප් එක දාපු දවසෙම බැලුවා බං ෆෝන් එකෙන්.

    ෆෝන් එකෙන් කමෙන්ට් දාන්න ගියාම සසර කලකිරිනෙවා..:sorry: ඒකයි බම්ප් එකක් දාලා ෂේප් උනේ..:P
    +Rep

     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වීඩියෝ එක බම්ප් එක දාපු දවසෙම බැලුවා බං ෆෝන් එකෙන්.

    ෆෝන් එකෙන් කමෙන්ට් දාන්න ගියාම සසර කලකිරිනෙවා..:sorry: ඒකයි බම්ප් එකක් දාලා ෂේප් උනේ..:P
    +Rep



    Ela ela sahoo..adarei🙏💪🏼💪🏼😍😍