Mona Reddak da ban Elakiri Ekata wela thiyenne..

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජී ටී ලොක්ක කියලා තිය්න්ව දැක්කා ඇක ගොඩකින් ලොග්ගෙන්න යද්දිලු ඔහොම වෙන්නේ....:yes:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    proxy VPN dan එන්න එපා. account කීපෙකින් log වෙන්නත් එපා. ඕක auto එන්නේ cloudflare එකෙන් ඔය ඉන්න network එක bot network එකක් විදියට detect උනාම. නැත්තන් ඉස්සෙල්ල කව්රු හරි ඔය ඉන්න network එකේ bot run කරලා තියන නිසා.

    ඕක ඇවිත් ටක් ගාල තප්පර ගානෙන් නැති වෙනවා. තප්පර 10 විතර තියනව නම් ඔයාගේ phone එකේ හරි machine එකේ හරි browser එකේ අව්ලක්.
     
    • Like
    Reactions: Standard Deviation

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    proxy VPN dan එන්න එපා. account කීපෙකින් log වෙන්නත් එපා. ඕක auto එන්නේ cloudflare එකෙන් ඔය ඉන්න network එක bot network එකක් විදියට detect උනාම. නැත්තන් ඉස්සෙල්ල කව්රු හරි ඔය ඉන්න network එකේ bot run කරලා තියන නිසා.

    ඕක ඇවිත් ටක් ගාල තප්පර ගානෙන් නැති වෙනවා. තප්පර 10 විතර තියනව නම් ඔයාගේ phone එකේ හරි machine එකේ හරි browser එකේ අව්ලක්.

    spamcheck ඔයා :D

    :lol::lol::lol:
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    proxy VPN dan එන්න එපා. account කීපෙකින් log වෙන්නත් එපා. ඕක auto එන්නේ cloudflare එකෙන් ඔය ඉන්න network එක bot network එකක් විදියට detect උනාම. නැත්තන් ඉස්සෙල්ල කව්රු හරි ඔය ඉන්න network එකේ bot run කරලා තියන නිසා.

    ඕක ඇවිත් ටක් ගාල තප්පර ගානෙන් නැති වෙනවා. තප්පර 10 විතර තියනව නම් ඔයාගේ phone එකේ හරි machine එකේ හරි browser එකේ අව්ලක්.

    අනිවාරෙන්ම, මමත් හොර වැඩකට:P (i have posted it :yes:) VPN දාන් ඉන්න ගමන් ආවා, හැබැයි වැඩි වෙලා ඕක තිබ්බේ නෑ. :yes::yes::yes: