German Shepherd Dog (GSD)

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    images

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙක් (Puppy කෙනෙක්) හදන්න ගොඩක් ඉඩ කඩ ඕනද ?? උදේ හවස බල්ලව ඇවිද්දවන එක අවුලක් නෑ ,
    පර්චස් 10ක ඉඩක් මදි ද?? මම සහ වයිෆ් දෙන්නම වැඩට යනවා එතකොට සතියේ දවස් වල බල්ලව පැය 10ක් 12ක් තනියම තියන්න වෙනවා ඒක ප්‍රශ්නයක් නැද්ද ??
    ජර්මන් ෂෙපර්ඩ් බව්වෝ හදන අය පොඩ්ඩක් උපදෙස් දෙන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    awulak ne kuduwe dala nan yanna epa paw bn.gedara gettu wahala nikan athule dala palayan
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    images

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙක් (Puppy කෙනෙක්) හදන්න ගොඩක් ඉඩ කඩ ඕනද ?? උදේ හවස බල්ලව ඇවිද්දවන එක අවුලක් නෑ ,
    පර්චස් 10ක ඉඩක් මදි ද?? මම සහ වයිෆ් දෙන්නම වැඩට යනවා එතකොට සතියේ දවස් වල බල්ලව පැය 10ක් 12ක් තනියම තියන්න වෙනවා ඒක ප්‍රශ්නයක් නැද්ද ??
    ජර්මන් ෂෙපර්ඩ් බව්වෝ හදන අය පොඩ්ඩක් උපදෙස් දෙන්න

    බව්වාට පොඩක් ලොකු ඉඩක් ඔනැ බං අනෙක් අයට වඩා අවුලක් නැහැ අපෙ අක්කලගේ ගෙදර ඉන්නවා එල බල්ලා බං

    අපො පර්චස් 10ක් හොදටම ඇති පොරට ඉන්න වත්තේ 1/3 ක් වත්ත තියෙනවා නේ?
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    mm gawath innwa bn.. paw bn paya 10 , 12 bawwa wa thani kraanna epa.. un mara widiyata hithanawa bn.. paw eyala godak katttiya ekka inna kamathi. hadanna epa paww
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    පර්චස් 10 ක් නම් ඇති කුඩුවක් හදන්වා නම් ඉතින් ගොඩක් ලොකුවට හදන්න වෙයි

    ගොඩක් සෙන්සටිව් උන් හාර්ට් ඇටැක් ඉතකොට කිඩ්නිස් අවුල් වෙනවා එක නිසා කැමෙන් තමා පරිස්සන් කරන්න ඕන

    තනියෙන් ඉන්න එක නම් ප්‍රශ්නයක් නැ ගෙවල් ඇතුලේ හැදෙන උන් නෙමේ නේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තියෙන ඉඩනම් හොදටම ඇති.
    ඌව එලියට එහෙම අරන් යන්න පුලුවන්නම් හොදයි.
    හැබැයි ඉතින් බල්ලා වෙනුවෙන් වෙලාවක් තිබුනොත් හොදයි.
    මොකද උන් කැමති සෙල්ලම් කරන්න.
    පැය 12ක් ඉන්න තනියම ඉන්න එක නෙමෙයි අවුල.
    ඌ වෙනුවෙන් ඒ ඇවිදින් පැයක් හරි කාලයක් දෙන්න පුලුවන්නම් එච්චරයි.
    :yes:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    awulak ne kuduwe dala nan yanna epa paw bn.gedara gettu wahala nikan athule dala palayan

    ගේට්ටු වහල තිබ්බට පැටිය කාලේ කවුරුහරි උස්සන් යයි කියල බයයි :confused:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    බව්වාට පොඩක් ලොකු ඉඩක් ඔනැ බං අනෙක් අයට වඩා අවුලක් නැහැ අපෙ අක්කලගේ ගෙදර ඉන්නවා එල බල්ලා බං

    අපො පර්චස් 10ක් හොදටම ඇති පොරට ඉන්න වත්තේ 1/3 ක් වත්ත තියෙනවා නේ?

    ow machan 1/3 kata wada waththa ida tiyenawa
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    epa ban uta paalui ethakota

    mm gawath innwa bn.. paw bn paya 10 , 12 bawwa wa thani kraanna epa.. un mara widiyata hithanawa bn.. paw eyala godak katttiya ekka inna kamathi. hadanna epa paww

    ethakota ban GSD la hadanne nitharama gwalwala inna ayada ban??
    mama bawwa ganna gedara kattiyath wadata yana aya
    e gollonam kiwwe awulak na kiyala :confused::confused:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    පර්චස් 10 ක් නම් ඇති කුඩුවක් හදන්වා නම් ඉතින් ගොඩක් ලොකුවට හදන්න වෙයි

    ගොඩක් සෙන්සටිව් උන් හාර්ට් ඇටැක් ඉතකොට කිඩ්නිස් අවුල් වෙනවා එක නිසා කැමෙන් තමා පරිස්සන් කරන්න ඕන

    තනියෙන් ඉන්න එක නම් ප්‍රශ්නයක් නැ ගෙවල් ඇතුලේ හැදෙන උන් නෙමේ නේ

    monawage kama walinda parissam karanna ona..
    Regular exercise dunnoth awulak na neda ??
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    තියෙන ඉඩනම් හොදටම ඇති.
    ඌව එලියට එහෙම අරන් යන්න පුලුවන්නම් හොදයි.
    හැබැයි ඉතින් බල්ලා වෙනුවෙන් වෙලාවක් තිබුනොත් හොදයි.
    මොකද උන් කැමති සෙල්ලම් කරන්න.
    පැය 12ක් ඉන්න තනියම ඉන්න එක නෙමෙයි අවුල.
    ඌ වෙනුවෙන් ඒ ඇවිදින් පැයක් හරි කාලයක් දෙන්න පුලුවන්නම් එච්චරයි.
    :yes:

    අපෝ පැයකට වඩා කාලේ දෙන්න පුළුවන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙන්නම වැඩට යනවනන් හදන්න එපා බන්.. තේරුමක් නැහැ. හදනවනන් කැපවීමෙන් කරන්න ඕනි.. කොහොමත් පොඩි කාලෙ (අවුරුද්දක්වත් යනකල්) අනිවා කෑම බීම බෙහෙත් හේත් ළග ඉදන් වෙලාවට කරන්න ඕනි බන්...
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ගත්තොත්.. බාව්වා එක්ක කථා කරපන් හැමදාම.... බල්ලන්ට හොදට තේරෙනවා අපි කියන දේ... හැමදම උට කියපන් I love you කියලා :love::love: මන් අපේ එකට ඒහෙම කිව්වම දත් සෙට් එක පෙන්නගෙන හිනා වෙනවා නිකන් කින්ඩියට වගේ... :rofl::rofl:
    හරියට නිකන් උ කියනව හරි හරි බන් මත් උබට ආදරෙයි නිකන් කොලු කාරයෙක් වගේ හැමදාම එකම දේ මතුරන්නේ නැතුව හිටපන් කියනවා වගේ... :rofl:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දෙන්නම වැඩට යනවනන් හදන්න එපා බන්.. තේරුමක් නැහැ. හදනවනන් කැපවීමෙන් කරන්න ඕනි.. කොහොමත් පොඩි කාලෙ (අවුරුද්දක්වත් යනකල්) අනිවා කෑම බීම බෙහෙත් හේත් ළග ඉදන් වෙලාවට කරන්න ඕනි බන්...

    එහෙමද
    හැබැයි මට බව්වා දෙන ගෙදර කට්ටියත් වැඩට යනවා සතියේ දවස් පහ
    ගෙදර ඉන්නේ weekend වල විතරයි
    එයාලනම් කිව්වේ අවුලක් නෑ කියල.. අනේ මන්ද බන්... මම කලින් GSD කෙනෙක් හැදුව ඌව පොඩි කාලෙම හොරන් අරන් ගියා ගෙවල් ළඟ කුලියට හිටපු කට්ටියක් :(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ගත්තොත්.. බාව්වා එක්ක කථා කරපන් හැමදාම.... බල්ලන්ට හොදට තේරෙනවා අපි කියන දේ... හැමදම උට කියපන් I love you කියලා :love::love: මන් අපේ එකට ඒහෙම කිව්වම දත් සෙට් එක පෙන්නගෙන හිනා වෙනවා නිකන් කින්ඩියට වගේ... :rofl::rofl:
    හරියට නිකන් උ කියනව හරි හරි බන් මත් උබට ආදරෙයි නිකන් කොලු කාරයෙක් වගේ හැමදාම එකම දේ මතුරන්නේ නැතුව හිටපන් කියනවා වගේ... :rofl:

    :lol::lol:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගත්තොත්.. බාව්වා එක්ක කථා කරපන් හැමදාම.... බල්ලන්ට හොදට තේරෙනවා අපි කියන දේ... හැමදම උට කියපන් I love you කියලා :love::love: මන් අපේ එකට ඒහෙම කිව්වම දත් සෙට් එක පෙන්නගෙන හිනා වෙනවා නිකන් කින්ඩියට වගේ... :rofl::rofl:
    හරියට නිකන් උ කියනව හරි හරි බන් මත් උබට ආදරෙයි නිකන් කොලු කාරයෙක් වගේ හැමදාම එකම දේ මතුරන්නේ නැතුව හිටපන් කියනවා වගේ... :rofl:

    උඹ දවසම ගෙදර ඉන්නවද බන් ??
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙමද
    හැබැයි මට බව්වා දෙන ගෙදර කට්ටියත් වැඩට යනවා සතියේ දවස් පහ
    ගෙදර ඉන්නේ weekend වල විතරයි
    එයාලනම් කිව්වේ අවුලක් නෑ කියල.. අනේ මන්ද බන්... මම කලින් GSD කෙනෙක් හැදුව ඌව පොඩි කාලෙම හොරන් අරන් ගියා ගෙවල් ළඟ කුලියට හිටපු කට්ටියක් :(

    හදන්න පුළුවන් මචන්.
    ඔය ප්‍රශ්නේ එන්නේ ලෙඩක් හැදුනොත්,
    මාස 5ක් වගේ තමයි බෙහෙත් කරන්නේ.ඊට පස්සේ ආයේ අවුරුද්දකින්.
    ගෙදර වෙන කවුරුත්ම නැද්ද?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    හදන්න පුළුවන් මචන්.
    ඔය ප්‍රශ්නේ එන්නේ ලෙඩක් හැදුනොත්,
    මාස 5ක් වගේ තමයි බෙහෙත් කරන්නේ.ඊට පස්සේ ආයේ අවුරුද්දකින්.
    ගෙදර වෙන කවුරුත්ම නැද්ද?

    නෑ බන් අපි ලඟදි ගේ හදල පදිංචි උනේ..
    මමයි වයිෆ්යි විතරයි ගෙදර ඉන්නේ..
    වයිෆ් නම් වැඩට යන එකක් නෑ ප්‍රෙග්නට් උනොත් නම් එත් එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ...
    ඒකයි මේ බල්ලෙක් අරන් හදන්න හැදුවේ..
    ඇත්තටම අපේ විස්තරේ දන්නා වයිෆ්ගේ යාලුවෙක් තමයි අපිට බව්වා දෙන්නේ.. මේ සෙනසුරාදා ගෙදරටම ගෙනත් දෙනවා කිව්වා...
    මට දැන් බෑ කියන්නත් බෑ වයිෆ් ආයේ අප්සට් වෙයි :( හැබැයි බව්වාව එයාගෙම දරුවෙක් වගේ බලාගනී..
    වයිෆ් ගේ අම්මල ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්
    එක නිසා ලෙඩක් හෙම හැදුනොත් බලන්න කියන්න පුළුවන්..
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    "German Shepherd Dog (GSD) 06-06-2018 01:35 PM wifeta hukanna asai oyage"

    මෙහෙම දාල කව්ද එකෙක් රෙප් කපල
    කමක් නෑ මචන් අපිට වගේ දුකක් කරදරයක් උඹට වෙන්න එපා, වෙන කියන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: SBWoof