නෑ බන් අපි ලඟදි ගේ හදල පදිංචි උනේ..
මමයි වයිෆ්යි විතරයි ගෙදර ඉන්නේ..
වයිෆ් නම් වැඩට යන එකක් නෑ ප්‍රෙග්නට් උනොත් නම් එත් එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ...
ඒකයි මේ බල්ලෙක් අරන් හදන්න හැදුවේ..
ඇත්තටම අපේ විස්තරේ දන්නා වයිෆ්ගේ යාලුවෙක් තමයි අපිට බව්වා දෙන්නේ.. මේ සෙනසුරාදා ගෙදරටම ගෙනත් දෙනවා කිව්වා...
මට දැන් බෑ කියන්නත් බෑ වයිෆ් ආයේ අප්සට් වෙයිහැබැයි බව්වාව එයාගෙම දරුවෙක් වගේ බලාගනී..
වයිෆ් ගේ අම්මල ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්
එක නිසා ලෙඩක් හෙම හැදුනොත් බලන්න කියන්න පුළුවන්..
එහෙනම් ගෙනත් හදපන් මචන්.
ගොඩක් ලොකුවට හිතන්න එපා.
මුල් මාස ටිකේ හොදට බලාගන්න තියෙන්නේ.
කෝකටත් අපේ සක්කුවටම අරින්න බලන්නේ නැති
බල්ලන්ට ආදරේ වෙට් කෙනෙක් හම්බ උනොත් හොදයි.

හැබැයි බව්වාව එයාගෙම දරුවෙක් වගේ බලාගනී..

aluth avuruddata cousins la avilla thaththata wadinna yanakota uoo lagata enava sekayata 
