හදන්න පුළුවන් මචන්.
ඔය ප්‍රශ්නේ එන්නේ ලෙඩක් හැදුනොත්,
මාස 5ක් වගේ තමයි බෙහෙත් කරන්නේ.ඊට පස්සේ ආයේ අවුරුද්දකින්.
ගෙදර වෙන කවුරුත්ම නැද්ද?
නෑ බන් අපි ලඟදි ගේ හදල පදිංචි උනේ..
මමයි වයිෆ්යි විතරයි ගෙදර ඉන්නේ..
වයිෆ් නම් වැඩට යන එකක් නෑ ප්‍රෙග්නට් උනොත් නම් එත් එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ...
ඒකයි මේ බල්ලෙක් අරන් හදන්න හැදුවේ..
ඇත්තටම අපේ විස්තරේ දන්නා වයිෆ්ගේ යාලුවෙක් තමයි අපිට බව්වා දෙන්නේ.. මේ සෙනසුරාදා ගෙදරටම ගෙනත් දෙනවා කිව්වා...
මට දැන් බෑ කියන්නත් බෑ වයිෆ් ආයේ අප්සට් වෙයි

හැබැයි බව්වාව එයාගෙම දරුවෙක් වගේ බලාගනී..
වයිෆ් ගේ අම්මල ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්
එක නිසා ලෙඩක් හෙම හැදුනොත් බලන්න කියන්න පුළුවන්..