German Shepherd Dog (GSD)

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ බන් අපි ලඟදි ගේ හදල පදිංචි උනේ..
    මමයි වයිෆ්යි විතරයි ගෙදර ඉන්නේ..
    වයිෆ් නම් වැඩට යන එකක් නෑ ප්‍රෙග්නට් උනොත් නම් එත් එහෙම නොවෙන එකනේ ප්‍රශ්නේ...
    ඒකයි මේ බල්ලෙක් අරන් හදන්න හැදුවේ..
    ඇත්තටම අපේ විස්තරේ දන්නා වයිෆ්ගේ යාලුවෙක් තමයි අපිට බව්වා දෙන්නේ.. මේ සෙනසුරාදා ගෙදරටම ගෙනත් දෙනවා කිව්වා...
    මට දැන් බෑ කියන්නත් බෑ වයිෆ් ආයේ අප්සට් වෙයි :( හැබැයි බව්වාව එයාගෙම දරුවෙක් වගේ බලාගනී..
    වයිෆ් ගේ අම්මල ඉන්නේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්
    එක නිසා ලෙඩක් හෙම හැදුනොත් බලන්න කියන්න පුළුවන්..

    එහෙනම් ගෙනත් හදපන් මචන්.
    ගොඩක් ලොකුවට හිතන්න එපා.
    මුල් මාස ටිකේ හොදට බලාගන්න තියෙන්නේ.
    කෝකටත් අපේ සක්කුවටම අරින්න බලන්නේ නැති
    බල්ලන්ට ආදරේ වෙට් කෙනෙක් හම්බ උනොත් හොදයි.
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගෙදර ඉන්නවා නම් ඉතින් හොදයි.

    පොඩි කාලේ නම් තුන් වේලක් කන්න දෙන්න ඕන. කිරි දෙන්න ඕන.

    අපේ එකා නම් හෙන සයිස් උනා..... පස්සේ ඩොකා කිව්වා කෑම අඩු කරන්න කියල.

    දැන් දවසට දෙපාරක් තමා කෑම දෙන්නේ. නොකන මගුලක් නම් නැ. පලතුරු ඕන එකක් කනවා.

    දවස් දෙකක් අපි නැතුව ඉන්න අවුලක් නැ.... තුන් වෙනි දවසේ නම් කන්නෙත් නැතුව අපි එනකම් බලන් ඉන්නවා.

    ගෙදර දාල කොහෙවත් යන්න බෑ...... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගත්තොත්.. බාව්වා එක්ක කථා කරපන් හැමදාම.... බල්ලන්ට හොදට තේරෙනවා අපි කියන දේ... හැමදම උට කියපන් I love you කියලා :love::love: මන් අපේ එකට ඒහෙම කිව්වම දත් සෙට් එක පෙන්නගෙන හිනා වෙනවා නිකන් කින්ඩියට වගේ... :rofl::rofl:
    හරියට නිකන් උ කියනව හරි හරි බන් මත් උබට ආදරෙයි නිකන් කොලු කාරයෙක් වගේ හැමදාම එකම දේ මතුරන්නේ නැතුව හිටපන් කියනවා වගේ... :rofl:

    :yes::yes: කතා කරන්න බැරි කම විතරයි :love::love:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගෙදර ඉන්නවා නම් ඉතින් හොදයි.

    පොඩි කාලේ නම් තුන් වේලක් කන්න දෙන්න ඕන. කිරි දෙන්න ඕන.

    අපේ එකා නම් හෙන සයිස් උනා..... පස්සේ ඩොකා කිව්වා කෑම අඩු කරන්න කියල.

    දැන් දවසට දෙපාරක් තමා කෑම දෙන්නේ. නොකන මගුලක් නම් නැ. පලතුරු ඕන එකක් කනවා.

    දවස් දෙකක් අපි නැතුව ඉන්න අවුලක් නැ.... තුන් වෙනි දවසේ නම් කන්නෙත් නැතුව අපි එනකම් බලන් ඉන්නවා.

    ගෙදර දාල කොහෙවත් යන්න බෑ...... !!

    උඹල දවසම ගෙදර ඉන්නවද බන්
    මම බැලුවේ GSD ගේ තනිකම මකන්න වල් බල්ලෙකුත් හදන්න
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    ape gedara joduwak innava. mage amma thaththa dennama gedara. pirimi ekaa thaththata vitharai tikak control. api kiyana evva ganan ganne ne. thaththa lagamai inne koi weleth :) aluth avuruddata cousins la avilla thaththata wadinna yanakota uoo lagata enava sekayata :P
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ape gedara joduwak innava. mage amma thaththa dennama gedara. pirimi ekaa thaththata vitharai tikak control. api kiyana evva ganan ganne ne. thaththa lagamai inne koi weleth :) aluth avuruddata cousins la avilla thaththata wadinna yanakota uoo lagata enava sekayata :P

    :love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උඹල දවසම ගෙදර ඉන්නවද බන්
    මම බැලුවේ GSD ගේ තනිකම මකන්න වල් බල්ලෙකුත් හදන්න

    :yes: පොඩි කාලේ හිටිය..... එහෙම නැත්නම් දවල්ට ඇවිත් කන්න දුන්න...... :yes:

    වල් බල්ල එක්ක හැදුවහම මැක්කෝ එහෙම ටක් ගාල බෝවෙනවා. :baffled:

    අනික වල්ටේෂන් වගේ නෙවෙ..... මුන්ට හොදට තේරෙනවා...... ගේ ඇතුලෙම තියන් හැදුවහම, ආයේ ගෙදර මිනිස්සුන්ට ලං වෙන්න දෙන්නේ නෑ වෙන කෙනෙක්ට.....!! :yes::love: වයිෆ් ඉන්න කිට්ටුවට පර්ස් එකක් දෙන්න වත් බස් එකේ එකෙක්ට එන්න දෙන්නේ නෑ...... !! :lol:

    පොඩි කාලේ ඉදලම හැම දේම පුරුදු කරපන්..... පට්ට එතකොට.... අපේ එකා පාන්දර පහට අපිව නැගිට්ටවනවා.... මිනිහට එලියට යන්න ඕන නම් දොර පහුරු ගානවා. :cool::yes:
     
    මමත් ගේ ඇතුලෙම තමයි හදන්න හිතන් ඉන්නේ
    කුඩු කරන්න අදහසක් නෑ මචන්.. උඹේ බව්වට දැන් වයස කීයද ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :love::love:
    මමත් ගේ ඇතුලෙම තමයි හදන්න හිතන් ඉන්නේ
    කුඩු කරන්න අදහසක් නෑ මචන්.. උඹේ බව්වට දැන් වයස කීයද ??

    :love: අවුරුදු 4 යි. ගමනක් යන්න බෑ ඉතින් දවස් දෙක තුනක..... පොඩි කාලේ නම් අරන් ගියා මම පොලොන්නරුවේත්.....!! :P දැන් ලොකු නිසා අමාරුයි එක්කන් යන්න.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පර්චස් දහයක් නම් ඇති බන්. හැබැයි ලිහලා දාලා තියපන්. කවුරුහරි උස්සන් යයි කියලා භයයි වගේ නම් ගේ ඇතුලට දාලා පලයන්. පොඩි පැටියා නිසා කවුරුහරිම වැඩිපුර ලඟට වෙලා ඉන්න වෙනවා. මොකද පලවෙනි මාස හයේ හොඳට පරිස්සම් කරලා හදන්න වෙනවා. පැටියා අලුත් පරිසරයකට හැඩගැහෙන කාළය නේ. ඒ නිසා හැම මගුලකම හොම්බ දානවයි, හැම එකම කටේ දානවයි, එකම විකාරයක්. පොඩි ළමයි වගේ තමයි. අපේ ගෙදරත් ඉන්නවා නාම්බෙක්:love:. මට මතකයි අපේ එකා පොඩි කාලේ කුණු වලට විසි කරලා දාලා තිබුන අමු මාළු වගයක් කාලා බඩයන්නයි වමනේ දාන්නයි ගත්තා. දවස් හතරක් විතර යනකල් මොනවත්ම කෑවේ නෑ. හෙනම ගේමක් දීලා ගොඩදැම්මේ. අනිත් එක තමයි මුල් මාස හයේ තමයි හොඳට discipline හදන්නත් ඕන. ඒකට ඉතින් වැඩිපුර කාලයක් ඒකා එක්කම ඉන්නව වෙනවා. හැබැයි මචන් මොන ප්‍රශ්ණේ ඔලුව උඩ තියාගෙන ගෙදර ආවත්, උගේ සෙල්ලම් දැක්කට පස්සේ හිතට මාරම සහනයක් දැනෙන්නේ.:yes::yes::yes:
     
    :):yes: