අධිකරනනය

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :baffled:
    දෙතුන් පාරයි බං උසාවියකට ගිහිං තියෙන්නෙ :baffled: එතකොට දැකපු දේවල් කිව්වෙ. දැන්ගොඩක් කල් ඇයි දැන් තත්වෙ වෙනස්ද ? :confused:
    යන්න ඕන නෑ බං, ඔය කරන විකාර වැඩ වලින්ම පේනව ඒකෙ තියෙන තත්වෙ, ඉතිං එහෙව් එකේ ඈනුමක් ඇරල මනුස්සයෙක් හිරේට දාන එක පුදුමයට කාරණයක් නෙමෙයි බං,
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;23284279 said:
    එතකොට රට හැදෙයිද ? :rofl::P

    නැතුව :angry:අපි රටට යහපාලනය ගේනවා..:yes:
    අධිකරණය ස්වාධීන කරනවා..:yes:
    අධිකරණයට පරම පිවිතුරුයි...:cool:
    උඔලාව හිරේට දානවා..:dull:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැතුව :angry:අපි රටට යහපාලනය ගේනවා..:yes:
    අධිකරණය ස්වාධීන කරනවා..:yes:
    අධිකරණයට පරම පිවිතුරුයි...:cool:
    උඔලාව හිරේට දානවා..:dull:


    :D :D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නං හිතන්නෑ ඔය ඈණුම ඇරිය කියපු මනුස්සය සාමාන්‍ය විදිහට ඇණුමක් ඇරිය කියල. එහෙම කලා නං හිරේ දානව තියා බොහෝ වෙලාවට ලඟ ඉන්න කෙනාටවත් නෝට් වෙන්නෑ මූ ඈණුමක් ඇරිය කියල. පෙලක් උන් ඉන්නව තැනක් නොතැනක් නෑ ඔහේ කට ඇරල කෑගහගෙන ඈණුම අැරල දාන. ගොඩක් වෙලාවට එහෙම එකක් වෙන්න ඕනෙ ඔතන වෙලා තියෙන්නෙ. එහෙම දෙයක් වුනා නං හිරේ දාල තියෙන එක සාධාරණයි.
    නිකංම හැසිරීමෙ ප්‍රශ්නයක් තිබුණ කියල හැමෝවම අල්ලල හිරේ දාන්නෑනෙ. නඩු අහද්දි හිටගෙන ඉඳල කීදෙනෙක් දවසකට කලන්තෙ දානව ඇද්ද. තව එතනට ලමයි අරං එනව ලමයි කෑ ගහනව අඬනව අම්මල ලමයි එක්ක කතා කරනව. එහෙම කරද්දිත් ඉස්සරහිං ලමයින්වත් අරගෙන පස්සට යන්න කියනව මිසක් ඒකට දඩ ගහන්නෙවත් හිරේ දාන්නෙවත් නෑ.
    අධිකරණය වුනත් ඔය මාධ්‍ය කාරයොයි බුකී පේජ් කාරයොයි මවල පාන තරම් අසාධාරණත්වයක් නෑ. දේශපාලන බලේ තියෙන එකෙකුයි සාමාන්‍ය මනුස්සයෙකුයි නඩුවක් ගියොත් අසාධාරණ වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් වගේ ප්‍රශ්නයක් විසඳන්න ගියොත් ඔය කියන විදිහෙ අසාධාරණ නඩු තීන්දු හම්බවෙනව අඩුයි.
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්නෑ කියල අධිකරණය බල්ලෙක්ගෙ ගානට දැම්මාම වෙන්නෙ ක්‍රියාත්මක වෙන ටිකත් නැතුව යන එක. ඒකෙන් කෙලවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට මිසක් දේශපාලඥයන්ට නෙමේ. ඒ නිසා නීතිය එක විදිහට ක්‍රියාත්මක වුනේ නැතත් අඩුම තරමෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් හරි හරියට නීතිය තදින් ක්‍රියාත්මක වීමේ යහපත් ප්‍රතිඵල බුක්ති විඳින්නෙත් සාමාන්‍ය මිනිස්සුමයි. නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තැනට යනකං(යයිද දන්නෑ) එහෙම නෑ කියල සාමාන්‍ය මිනිස්සුන්ට නීතියෙන් අනවශ්‍ය බුරුලක් දෙන්න ඕනෙ නෑ.

    මෙහෙමයින් අඩුකාරයා දඩුවමක් දීමේදි වැරැද්දේ ස්වාභාවය ,වැරදිකරුවා වගේම නඩුකාරයාගෙ ඒ වෙලාවේ මානසික තත්ත්වයහ් බලපානවා. ගෙදරින් එනකොට වයිෆ් බැනලාතිබ්බොත් වැරදිකාරයාට සොරි තමයි.ඔය වගේ වැරද්දකට ඒ වෙලාවේ උසාවියේ තියෙන කුඩුවේ දාලා හියලා දඩයක් ගැහුවාම ආපහු ඒ වැරද්ද ඒ මිනිහා කරන එකක් නෑ.ඒහ් ඒකට අනවශ්‍ය ලොකු දඩුවමක් දෙන එක කවුන්ටර් ප්‍රොඩක්ටිව්. එහෙම තීන්දුවලින් වෙන්නේ අනවශ්‍ය සමාජීය ප්‍රශ්න ඇතිවෙන එකයි රජයට මුල්‍ය පාඩුවක් වෙන එකයි .
    මමකියන්නේ අධිකරණය බල්ලට දාන්න කියන එක නෙවෙයි. එත්අ ධිකරණ තීන්දුවක් විවේචනය කිරිම දඩුවම් දිය යුතුවැරද්දක්නෙවෙයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැතුව :angry:අපි රටට යහපාලනය ගේනවා..:yes:
    අධිකරණය ස්වාධීන කරනවා..:yes:
    අධිකරණයට පරම පිවිතුරුයි...:cool:
    උඔලාව හිරේට දානවා..:dull:


    එකක් අමතක වුනා නේද ස්වාදීන පොලිස් කොමිසම ?:rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;23284364 said:
    එකක් අමතක වුනා නේද ස්වාදීන පොලිස් කොමිසම ?:rolleyes:

    අහ්...:sorry:
    අපි ස්වාධීන පොලිස් කොමිසමක් ගෙනැල්ල එක එක්කෙනාට ඕනේ විදියට ස්ථාන මාරු වීම් උස්ස වීම් වැඩ තහනම් කිරීම් නවත්තනවා..:cool:
    එතකොට උඔලට රිදෙයි..:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහ්...:sorry:
    අපි ස්වාධීන පොලිස් කොමිසමක් ගෙනැල්ල එක එක්කෙනාට ඕනේ විදියට ස්ථාන මාරු වීම් උස්ස වීම් වැඩ තහනම් කිරීම් නවත්තනවා..:cool:
    එතකොට උඔලට රිදෙයි..:yes:
    :sorry::sorry:


    එකටනම් රිදුනා :sorry::sorry:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඉතිං දැන් උඹ කියන්නෙ අධිකරණය ඇතුලට ඇවිල්ල ඕනෙ ඕනෙ එකාට හිනා වෙන්නයි සද්දෙට ඈනුං යවන්නයි පුටු උඩ නැගගෙන සින්දු කියන්නයි දෙන්න කියලද ? එහෙම දුන්නාම රට හැදෙනවද ?
    adhikarane athule karana waradi pitadi karanana waradi dekakda ban?
     

    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    අධිකරණය ඇතුලේ පඩයක් කැරියොත් අවුලක් නැත්ද ? මේකේ නීතීක්ඥයෝ ඉන්නවනම් කියන්න. :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න අපේ හුත්තෙ අදිකරන වල හැටි. ඕකෙ ඉන්න මොලේ කලඳක් නැති මෝඩ වාහෙල දන්නෙ ඔහොම ගොන් තීන්දු දෙන්න තමයි. බැංකු කඩල,කෝටි ගනන් හොරකම් කරල, වාහන හප්පල අනතුරු කරල,කුඩු විකුනල ඉන්න එවුන්ට කිසි දඩුවමක් නෑ. ඈනුම් ඇරියට දඩුවම්. ඔය ගෑනි හෝමො සේපියන්ස් නෙවෙයි මං හිතන්නෙ හෝමො නියැන්ඩතාල් වෙන්න ඇති. ලන්කාවෙ මෝඩයොන්ට හරියන්නෙ ඔය වගෙ උන් තමයි එක අතකට..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න අපේ හුත්තෙ අදිකරන වල හැටි. ඕකෙ ඉන්න මොලේ කලඳක් නැති මෝඩ වාහෙල දන්නෙ ඔහොම ගොන් තීන්දු දෙන්න තමයි. බැංකු කඩල,කෝටි ගනන් හොරකම් කරල, වාහන හප්පල අනතුරු කරල,කුඩු විකුනල ඉන්න එවුන්ට කිසි දඩුවමක් නෑ. ඈනුම් ඇරියට දඩුවම්. ඔය ගෑනි හෝමො සේපියන්ස් නෙවෙයි මං හිතන්නෙ හෝමො නියැන්ඩතාල් වෙන්න ඇති. ලන්කාවෙ මෝඩයොන්ට හරියන්නෙ ඔය වගෙ උන් තමයි එක අතකට..
    :yes::yes::yes: