ආපහු නම් යන්නේ නෑ.
කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
(යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )

පොත් නැද්ද ? මොන වගේ පොත්ද ගන්න ගියෙ ?palweni dwasema palayann mn sahenna poth gaththa ... patta labayy ne bn ...![]()
ඇයි බං වැඩක් නැත්තෙ ?පොත් නැද්ද ? මොන වගේ පොත්ද ගන්න ගියෙ ?
ලාබයි නම් තමයි එත් මමහොයන විදියේ පොත් තිබ්බේ නෑ.හැබැයි මම ගියෙත් ඉවරවෙනදවසට කලින් වගේ
fiction තමා ගන්න ගියේ. මමගිය වෙලාවේ නම් එක හොද පොහක්වත් හිබ්බේ නෑ.ස්ටිවන් කින්ග්,ජෙම්ස් පටර්සන් වගේ යගේ පොත් හිබ්බත් එයාලගෙ ස්වත්තුම පොත් තමයි තිබ්බේ .

යන්න කලිං තියෙනවද බලාගන්න විදිහක් තිබ්බ නං මරු
page එකේ දාල තියෙන්නෙත් ප්රසිද්ධම පොත් ටික විතරයි 
මම නං non-fiction විතරයියන්න කලිං තියෙනවද බලාගන්න විදිහක් තිබ්බ නං මරු
page එකේ දාල තියෙන්නෙත් ප්රසිද්ධම පොත් ටික විතරයි
![]()

Maath non fiction dial ekak![]()
non-fiction group එහෙම නැද්ද බං ? පොත් කියෝන උන්ගෙ මොක බැලුවත් ඉන්නෙ නවකතා කෙටිකතා කියෝන උන්
ඉතිං අපි ඒවට ගියාම කොං වෙනව 
සිරාවටnon-fiction group එහෙම නැද්ද බං ? පොත් කියෝන උන්ගෙ මොක බැලුවත් ඉන්නෙ නවකතා කෙටිකතා කියෝන උන්
ඉතිං අපි ඒවට ගියාම කොං වෙනව
![]()
ආපහු නම් යන්නේ නෑ.
කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
(යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )
Sirawatama. Umba blinkist try kale nadda. Free account ekata daqasata eka book summary ekak balanna puluwan
overdrive එකේ නං නිකං පොත් දෙනවලු හැබැයි සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනෙ. තව ලයිබ්රරි මෙම්බර්ශිප් තියෙනවනං සල්ලි නොගෙව පොත් ගන්න පුලුවන්ලු. ලංකාවෙ overdrive membership එක දෙන එක libary එකද කොහෙද තියෙන්නෙ. උඹ ඒවගෙ එහෙම රෙජිස්ටර් වෙලා ඉන්නවද ? 
මන් දවස් 4ක් ගියා බන් පලවෙනි දවසේ ඔක්කොම බලල සෙට් වෙන ඒවා ටික ගට්ට, ඉතුරැ ඒවාට පොඩි නෝට එකක් දාගෙන ආව දෙවැනි දවසෙඅ ගිය ඉතුරු වෙච්ච ටික ගන්න්න . අපහු දවස් 3කින් ගියා අලුත් පොත මොනවාද ආවෙ බලන්න. අපහු දෙපාරක් ගියා ඔක්කොම හරියට අරගෙන එන්න