සන්නගෙ පොත් හොද ද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,226
    11,285
    113
    Forest
    පොරගේ කයිය හොදයි පොත් වලට වඩා සිරාවටම.
    සමහරුන්ට සෙට් වෙනවා ඇති, මටනං සෙට් වෙන්නේ නෑ. මාත් ගත්ත බික්ශු පරිච්චේදයයි, අම්ම සහ බන්චි මාරි. බික්ශු පරිච්චේදයවත් ඉවර කරන්න උනේ නෑ තාම ලොකු බික්කක් ඒකෙ නැති හින්ද.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,949
    9,335
    113
    set wena unta set wenwa. nathi unta ne.
    mata nam set wenawa. nawatwanne nathuwa kiyawanna puluwan.

    පොරගේ කයිය හොදයි පොත් වලට වඩා සිරාවටම.
    සමහරුන්ට සෙට් වෙනවා ඇති, මටනං සෙට් වෙන්නේ නෑ. මාත් ගත්ත බික්ශු පරිච්චේදයයි, අම්ම සහ බන්චි මාරි. බික්ශු පරිච්චේදයවත් ඉවර කරන්න උනේ නෑ තාම ලොකු බික්කක් ඒකෙ නැති හින්ද.
    parana ewa balapan. langadi apuwa nemei
    ------ Post added on Oct 1, 2026 at 11:57 PM
     
    • Like
    Reactions: thomian

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,123
    23,919
    113
    වස්සාන සිහිනය කොහොමද?

    මොනව උනත් මිනිහගෙ lyrics කරපුව එහෙම සුපිරි.
     
    • Haha
    Reactions: waca

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    ඕකා මාර කැම්රියෙක් බන් ඕකගේ ජඩ කම් බලන්න බැරුව කොල්ලෝ දෙන්නයි වයිෆු ඔකොම ඔසී ගියා ඔය පම්කය තියාගන ඉන්නේ කෙල්ල ඕකාම නම තිබ්බ කෙල්ලෙක් හිතපන් කෝ තමුන් වඩාගන හිටපු කෙල්ලේක්ට දැන් තියාගන සුකනවා කියන්නේ ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,367
    9,314
    113
    Dubai
    මම සන්නා ගාවට සිංහල පන්ති ගියා බන් ඒ කාලේ.
    වස්සාන සිහිනය, අම්මා, සංගිලි පාලම කියවලා තියෙනවා. අව්ලක් නෑ. ඉස්සර AL කරන කාලේ නවල්ස් හොය හොයා බන් කියව්වේ.
    වස්සාන සිහිනය නවල් එක නම් මම දෙපාරක්ද කොහෙදෝ කියෙව්වා. ඒකේ කවරේ ඉන්න කෙල්ල අමතක වෙන්නේ නෑ බන් තවම. :love:
    ෆිල්ම් එක බලන්න කලින් නවල් එක මම කියව්වේ. මට නම් අව්ලක් නෑ.
    සන්නා කියනවා තියෙනවා පොර නවල් එකක් ලිව්වාම ආයේ ඒක කියවන්නේ නෑ කියලා
    ඇත්තද දන්නේ නෑ
    වස්සාන සිහිනය කියවපන්. ෆිල්ම් එක බැලුවේ නෑ කියලා හිතාගෙන. ෆිල්ම් එක ඔලුවේ තියාගෙන නවල් එක කියවන්න එපා

    images

    ඕකා මාර කැම්රියෙක් බන් ඕකගේ ජඩ කම් බලන්න බැරුව කොල්ලෝ දෙන්නයි වයිෆු ඔකොම ඔසී ගියා ඔය පම්කය තියාගන ඉන්නේ කෙල්ල ඕකාම නම තිබ්බ කෙල්ලෙක් හිතපන් කෝ තමුන් වඩාගන හිටපු කෙල්ලේක්ට දැන් තියාගන සුකනවා කියන්නේ ...
    අඩේ එහෙම සීන් එකක් නම් දන්නේ නෑ
    ------ Post added on Oct 2, 2026 at 12:46 PM
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    367
    445
    63
    ඕකා මාර කැම්රියෙක් බන් ඕකගේ ජඩ කම් බලන්න බැරුව කොල්ලෝ දෙන්නයි වයිෆු ඔකොම ඔසී ගියා ඔය පම්කය තියාගන ඉන්නේ කෙල්ල ඕකාම නම තිබ්බ කෙල්ලෙක් හිතපන් කෝ තමුන් වඩාගන හිටපු කෙල්ලේක්ට දැන් තියාගන සුකනවා කියන්නේ ...
    ඇත්තෝ කති. බොති
     
    • Like
    Reactions: thomian

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,570
    6,550
    113
    ඕකා මාර කැම්රියෙක් බන් ඕකගේ ජඩ කම් බලන්න බැරුව කොල්ලෝ දෙන්නයි වයිෆු ඔකොම ඔසී ගියා ඔය පම්කය තියාගන ඉන්නේ කෙල්ල ඕකාම නම තිබ්බ කෙල්ලෙක් හිතපන් කෝ තමුන් වඩාගන හිටපු කෙල්ලේක්ට දැන් තියාගන සුකනවා කියන්නේ ...
    Nariya midi thiththai kiwwa
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,058
    18,400
    113
    ඕකා මාර කැම්රියෙක් බන් ඕකගේ ජඩ කම් බලන්න බැරුව කොල්ලෝ දෙන්නයි වයිෆු ඔකොම ඔසී ගියා ඔය පම්කය තියාගන ඉන්නේ කෙල්ල ඕකාම නම තිබ්බ කෙල්ලෙක් හිතපන් කෝ තමුන් වඩාගන හිටපු කෙල්ලේක්ට දැන් තියාගන සුකනවා කියන්නේ ...

    Ado sirawatama ?