Sathutui mithra waruni,7 day package eka active karanna 199k damma.unge normal 199 package eka active wuna 


alabayi me aluth ewa.. but ru50ta 2gb for 3days thama tika har hodaSathutui mithra waruni,7 day package eka active karanna 199k damma.unge normal 199 package eka active wuna![]()
දවස් 3 එක තමා ලාබම ඒ කියන්නේ. 200 ට හතරක් දාන්න පුළුවන් 8GB ගන්න.Dawase ewata & eeta adu 1Gb data labenawa ru35k or ita adu ganan walata meka
3 DAY Plan ekata - 2Gb - ru49i ru25 per 1gb
5 DAY - 2.75Gb - ru99i ru36 per 1gb
7 DAY - 4GB Gb - ru199 ru50 per 1gb
package settings....
meka thamayi aluthma
දවස් 3 එක තමා ලාබම ඒ කියන්නේ. 200 ට හතරක් දාන්න පුළුවන් 8GB ගන්න.
Extend කරාම පරණ එකේ ඩේටා ටිකට අලුත් පැකේජ් එකේ ඒවා එකතුවෙනවා කියල ෂුවර්ද7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
3 days = Rs:49 යි.
3 days 4ක් ගත්තා. Rs:196 = 12 days.![]()
හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ
![]()
![]()
නැත්තන් අන්තිමට දාපු එක විතරක් තියෙයි.එකතු වෙනවා ඇති.Extend කරාම පරණ එකේ ඩේටා ටිකට අලුත් පැකේජ් එකේ ඒවා එකතුවෙනවා කියල ෂුවර්දනැත්තන් අන්තිමට දාපු එක විතරක් තියෙයි.
ඔන්න ඔහේ දා ගත්තා.
කෙලවුනොත් කියන්නම්
7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
3 days = Rs:49 යි.
3 days 4ක් ගත්තා. Rs:196 = 12 days.![]()
හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ
![]()
![]()
අද(6) 4ම ගත්තත් 9 වෙනිදයින් 4ම cancel වෙනවනේ... Ape pathata dialog 4g router eka pattana slow... ape laga yaluwekge gdra ghn test kara uge gdrata nam tkak hndai
![]()

3 days 4ක් ගත්තම 12 days වෙන්නෙ කොහොමද බන්?අද(6) 4ම ගත්තත් 9 වෙනිදයින් 4ම cancel වෙනවනේ...

බලල අපිටත් කියපන්කොඑකතු වෙනවා ඇති.ඔන්න ඔහේ දා ගත්තා.
කෙලවුනොත් කියන්නම්
![]()
![]()
ඔන්න ඔහොමයි පේන්නේ...
මේක click කරලා තමයි ගත්තේ...


එකතු වෙනවා ඇති.ඔන්න ඔහේ දා ගත්තා.
කෙලවුනොත් කියන්නම්
![]()
දැන් මේක වැඩක් නෑ 7 days 4Gb.අනික මුලින් ආපු 14Mbps 2Mbps වලට limit කරලා. ඒකත් හරියට එන්නේ නෑ මුන්ගේ signal වල අවුලක් තියනවෙ



Maath Dialog 4g pawichchi kara ban kalayak,,Speed tibbata wedak nehe thamnta ona data denne nettam.Reta wediyen dila ala kannada ban![]()
Meke data hanbenne
Day 33gb
Night 33gb
Rs.1400 i