Etisalat Cliq app & Cheap Internet

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Sathutui mithra waruni,7 day package eka active karanna 199k damma.unge normal 199 package eka active wuna :angry:
    alabayi me aluth ewa.. but ru50ta 2gb for 3days thama tika har hoda
    monawada ban thiyana dialog, hutch, airtel wage packages ???
    mobitel peretayo nam denne nane mkth hoda package...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dawase ewata & eeta adu 1Gb data labenawa ru35k or ita adu ganan walata meka

    3 DAY Plan ekata - 2Gb - ru49i ru25 per 1gb :dull:

    5 DAY - 2.75Gb - ru99i ru36 per 1gb :dull:

    7 DAY - 4GB Gb - ru199 ru50 per 1gb :dull:
    package settings....
    meka thamayi aluthma
    දවස් 3 එක තමා ලාබම ඒ කියන්නේ. 200 ට හතරක් දාන්න පුළුවන් 8GB ගන්න.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
    3 days = Rs:49 යි.
    3 days 4ක් ගත්තා. Rs:196 = 12 days. :P
    හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ :baffled:


    sdsdsds.jpg


    7371916062.png


    :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
    3 days = Rs:49 යි.
    3 days 4ක් ගත්තා. Rs:196 = 12 days. :P
    හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ :baffled:


    sdsdsds.jpg


    7371916062.png


    :rolleyes:
    Extend කරාම පරණ එකේ ඩේටා ටිකට අලුත් පැකේජ් එකේ ඒවා එකතුවෙනවා කියල ෂුවර්ද :oo: නැත්තන් අන්තිමට දාපු එක විතරක් තියෙයි.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Extend කරාම පරණ එකේ ඩේටා ටිකට අලුත් පැකේජ් එකේ ඒවා එකතුවෙනවා කියල ෂුවර්ද :oo: නැත්තන් අන්තිමට දාපු එක විතරක් තියෙයි.
    එකතු වෙනවා ඇති.:yes: ඔන්න ඔහේ දා ගත්තා. :cool:කෙලවුනොත් කියන්නම් :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    7 days එකක් ගන්න Rs:200ක් reload කලා. අලුත් package ටිකක් ඇවිත් තිබුනා.
    3 days = Rs:49 යි.
    3 days 4ක් ගත්තා. Rs:196 = 12 days. :P
    හැබැයි 3 days එකේ GB කීයද දන්නේ නෑ :baffled:


    sdsdsds.jpg


    7371916062.png


    :rolleyes:


    3 days 4ක් ගත්තම 12 days වෙන්නෙ කොහොමද බන්? :rolleyes: අද(6) 4ම ගත්තත් 9 වෙනිදයින් 4ම cancel වෙනවනේ...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,451
    1,870
    113
    Ape pathata dialog 4g router eka pattana slow... ape laga yaluwekge gdra ghn test kara uge gdrata nam tkak hndai

    3975933213.png
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    3 days 4ක් ගත්තම 12 days වෙන්නෙ කොහොමද බන්? :rolleyes: අද(6) 4ම ගත්තත් 9 වෙනිදයින් 4ම cancel වෙනවනේ...


    xxx.jpg


    zsads.jpg



    ඔන්න ඔහොමයි පේන්නේ...


    fddggd.jpg


    මේක click කරලා තමයි ගත්තේ...


    :rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකතු වෙනවා ඇති.:yes: ඔන්න ඔහේ දා ගත්තා. :cool:කෙලවුනොත් කියන්නම් :P
    බලල අපිටත් කියපන්කො :P

    ඔන්න ඩේටා අඩු කරලලු හැබැයි. 3day එකට 2GB ලු හම්බෙන්නේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    zsads.jpg



    ඔන්න ඔහොමයි පේන්නේ...

    මේක click කරලා තමයි ගත්තේ...


    :rolleyes:

    ඒ මාරයිනේ බන්..හෙන ගොන් උන්ගේ ඇප් එක.. :dull:

    කොහොම හරි දවස් 12ට, 8GB (2GB x 4) :oo:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    hapooooo
    madai
    ai parana widihata off peak walin movies download karan balana wenne
    shick
    meka nam madi
    dawsata 2GB+ use karanna purudu wela dan hari ma wade
    snapchat insta ain karanna wenne
    haio :(
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    දැන් මේක වැඩක් නෑ 7 days 4Gb.අනික මුලින් ආපු 14Mbps 2Mbps වලට limit කරලා. ඒකත් හරියට එන්නේ නෑ මුන්ගේ signal වල අවුලක් තියනව⁣ෙ
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    දැන් මේක වැඩක් නෑ 7 days 4Gb.අනික මුලින් ආපු 14Mbps 2Mbps වලට limit කරලා. ඒකත් හරියට එන්නේ නෑ මුන්ගේ signal වල අවුලක් තියනව⁣ෙ

    meka sirada? Munta hena gahanawa apiwa wadiyen data use karanna huru karala magadi anatha karala danawata. Hamba haththa. :angry::angry::angry:
     
    Last edited: