Adobe Premiere Pro 2017 / Adobe after effects ඉගෙන ගන්හොන හොද ටියුටොරියල් (මුල ඉදලා සහ ඇඩ්වාන්ස්) බාන්න ලින්ක් එකක් දෙන්න. ලොකු උදව්වක්.
Last edited:
මුගේ හොදයි වගේ. මුල ඉදලා ඉගෙන කියලා දෙන කෙනෙක් නැද්ද?
උබ මුකුත්ම දන්නේ නැද්ද ???
muge videos tika balapan, patta
https://www.youtube.com/channel/UCy7DyWXJ0jghyMsUoOU6F7g?pbjreload=10

ඇඩෝබ් වල මුකුත්ම දන්නේ නැහැ. මට lightworks වලින් අවශ්‍ය දේ කර ගන්න පුළුළුන්.

මම පටන් ගත්තේ මෙතනින් දැන් අවුරුදු ගානකට කලින්, මන් මේ සම්බන්ධ කිසිම course එකක් කරලා නෑ , හැබැයි මන් පටන් ගත්තේ after effects වලින් මන් ටික ටික එක ඉගෙන ගත්තා දැන් මට after effects ගැන advance knowledge එකක් තියෙනවා , මන් premier pro නම් කිසිම විද්යකින් ඉගෙන ගත්තේ නෑ after effecs නිසා එක නිකන්ම පුළුවන් උනා, දන් නැති දෙයක් හම්බුනොත් google කරනවා , මුගේ premier pro video ත් තියෙනවා බලපං කම්මැලි නෑ ආස හිතෙයි .
https://www.youtube.com/surfacedstudio
after effcts ඉගෙන ගන්න ආසනම් මට කියන තව ඒවා set කරලා දෙන්නම්