Amazon Affiliate Guide A-Z 2018 [Part 2]

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    amazon bump. mamath patan gannayi inne. fiverr content writing karanawa dan. podi gaanak enawa. dan e atharata mamath affiliate ekak hadanna ona. :D
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    MAchan,

    affiliate account eka Amazon.in, Amazon.us wage country site ekakin hadana ekada Amazon.com eke hadana ekada wadath hoda?
     

    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    August ඉවර වුන ගමන් Affiliate පටන් ගන්නවා
    Content Creation වලට ‌ප‌ොඩ්ඩක් ආස නිසා දැනට ‌ප‌ොත් වගයක් කියවනවා ( Everybody Writes, Killer Web Content )
    Keep it Up bro :)
     

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    Amazon Affiliate ගැන Thread එකේ Part 2 එක මේ. කලින් එක බලපු එක නැති අය මෙතනින් ගිහින් බලන්න.

    GtOPhY3.jpg

    කලින් නවත්තපු තැනින් පටන් ගමු. Keyword Research එක කරල ඉවරයි නෙහ් දැන්. Content Creation එකට කලින් අනිවාර්යෙන්ම මේ ටිකත් කරලම ඉන්න.

    Competitor Analysis

    1. අපි Keyword ටික හදා ගත්තට පස්සේ බලන්න ඕනි, ඒ Keyword අනිත් Affiliate Site කොහොමද Use කරලා තියෙන්නේ, ඒ Niche එකේ Mega Authority Sites ඒ Keywords සම්පූර්ණයෙන්ම taken over කරලද කියලා.

    2. ඊට පස්සේ ඒ සයිට් වල සයිස් එක. ඒ කිව්වේ Design/Loading Speed and Content Count එක. කොච්චර Word ගානක් Use කරලා තියෙනවද කියලා.මොකද අපිට Overtake කරන්න තියෙන්නේ මේ සයිට්. ඉතින් මේවා ගොඩක් අඩු අගයක් ගන්න කොට අපිට සයිට් එක රෑන්ක් කරගන්න එක ලේසි වෙනවා.

    3. මේක තමා අන්තිම ලොකු ස්ටෙප් එක, අපි බලන්න ඕනි ඒ සයිට් වල Referring Domains & Backlink Quality එක.


    eaQTwKd.jpg


    YVk67Cl.jpg


    PBN වලින් රෑන්ක් කරලා තියෙන සයිට් ගොඩක් වෙලාවට ඒ ලින්ක්ස් හංගල තියෙන්නේ. ඒවා මෙහෙම හොයන්න බැහැ. ඒක ටිකක් ලොකු Process එකක්.

    Site Structure

    ඊලගට Site Structure එක. අපි හදන සයිට් එක සුපිරියටම User Friendly වෙන්න ඕනි. Easy To Navigate, Fast Loading, Good Readability,No Ads, no big size images, light colors ( white and black prefer)


    MB7bgdS.jpg


    Amazon Affiliate Disclosure එක සයිට් එකේ Footer එකේ අනිවා දාන්න ඕනි. පහල දාලා තියෙනවා Download කරගන්න.. මේකම කරන්න එපා. තමන්ට ඕන විදහට හදා ගෙන යූස් කරන්න.

    Disclosure /Policy /Terms


    Content Structure


    දැන් තමා වැදගත්ම කෑල්ල. මේක හරියට නැත්තන් මොනා කරත් වැඩක් නැහැ.Content ඔයාටම ලියන්න පුලුවන්. (ඇත්දැකීම් සහ කඩ්ඩ සුපිරියට පුලුවන් නම්) නැත්තම් ඉතින් Outsource කරන්න වෙනවා. සුපිරියටම ලියාගන්න නම් $100-$300 වැය කරන්න වෙනවා.(හැබැයි ඔයාගේ Word Count/Quality of Content එක අනුව මේ ගාන වෙනස් වෙන්න පුලුවන් $1000 වගේ වෙනකන් උනත්) Native Content Writersල යූස් කරන්න පුලුවන් තරම් Try කරන්න. spun articles, re written articles යූස් කරන්න එපා. මහන්සිය වතුරේ.

    අපි හිතමු දැන් ඔයා ගාව Keywords 10ක් තියෙනවා. ඔය Keywords 10ට ඔයා Article 10ක් ලියනවා. එකකට Word 2000ක් වගේ, ඔක්කොම එතකොට Word 20,000ක් තියෙනවා, හැබැයි ඉතින් මේ දාන්න ඕන Words ගාන වෙනස් වෙනවා අපි උඩ කරපු Competitor Analysis එක අනුව. Unique Content Count වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාගේ සයිට් එක රෑන්ක් වීමේ සම්භාවිතාව ඉහල යනවා.


    Tip- දාන මුල් Articles හතර පහ වගේ Natural දාන්න. මොකද Google එච්චරම කැමති නැහැ
    Affiliate Content වලට.



    Content Creation/Creating Review Page Content


    Before Start Follow the 10 Point Checklist

    1. Use the product.
    2. If you can't use it, base it on other reviews (but be honest)
    3. Let your own personality shine through (don't be corporate)
    4. A review is not a sales page.
    5. Don't forget who you are writing for.
    6. Mention the pros (but also the cons)
    7. Include all media types(text,images,infographics,videos)
    8. Don't forget to interlink the articles.
    9. Don't forget the call to action (but be subtle)
    10. Keep AIDA in mind (attention,interest,desire,action)



    Article Structure

    1. Introduction - 100 to 200 words intro about product type and about your guide

    2. Comparison table - around 6 to 8 products insert using comparison table plugin

    3. Mini reviews on each product- 150-200 words for each individual product

    4. Buyers guide - A series of smaller sub-sections for what you need to know when buying this type of product

    5. Additional information -500-600 words of additional content

    6. Conclusion - Another 100-200 words wrapping up the article


    ඔය ටික කරාම Word Count එක 2000ක් වගෙ වෙන හොද Content එකක් හදාගන්න පුලුවන් වෙයි.

    ඊලග පෝස්ට් එක SEO ගැන. ඒ Post එකනම් ටිකක් දිග වෙයි. ලගදි නම් දාන්න වෙන එකක් නැහැ. ටිකක් කල් යාවී. SEO ගැන දන්නේ නැති අය Basic SEO ගැනවත් හොයාගෙන ඉන්න. මොකද ලොකූ පැහැදිලි කිරීමකට යන්නෙ නැහැ. අවශ්‍යම ටික විතරයි කියන්නේ. Amazon Affiliate පටන් ගන්න අය ඉන්නවන්ම් දැන් පටන් ගත්ත නම් හරි. SEO Post එකෙන් මේ ත්‍රේඩ් එක ඉවර කරනවා.



    machan "Disclosure /Policy /Terms" file eka down karaganna bahane.meka ganna vidiyak kiyannako.nathnam aye upload karanna puluwan nam
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    August ඉවර වුන ගමන් Affiliate පටන් ගන්නවා
    Content Creation වලට ‌ප‌ොඩ්ඩක් ආස නිසා දැනට ‌ප‌ොත් වගයක් කියවනවා ( Everybody Writes, Killer Web Content )
    Keep it Up bro :)

    මචන් everybody writes එක සල්ලි වලට ගත්තද?:)