මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    Ubata hambennet itin room giyapu pirimi ashre karapu baddak thamai. ubata hoda nm ekita hoda nadda. dan iwasan badapan bn.
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    උබලා නම් මහ පුදුම ඩයල් කරන්න තියෙන ඔක්කොම මගුල් වෙන ගෑනු එක්ක කරලා දැන් පිරිමි යාලුවෝ වැඩිය නැති සෙක්ස් කරපු නැති අහින්සක සුපිරිසිදු කන්‍යාවියෝ හොයනවා. උබලා වගේ එවුන්ට ලැබෙන්න ඔනේ කොහොමත් පෙට්ටි කැඩුනු වටේ යන එවුන් තමා හරිනම්. :yes::yes::yes: තමා වපුරපු දේ අනුව තමා අස්වැන්න ලැබෙන්නේ :yes::yes: හොඳට හිටපු එකෙක් නම් කලින් කා එක්කවත් සෙක්ස් නොකරපු එකෙක් ඔහොම කිව්වානම් සාදාරණයි :yes::yes::yes:

    haha eka aththa
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ow mata ewa amataka kerenna puluwan matath man kenek gana hithanawa wagena eyath man gana ewagema hithanawanam..
    mage wada hinda thamai man gaanu gana danne ekai kiyanne..:yes:

    නැ බන් මන් කියන්න try කරේ ඒක නෙවෙයි. මන් කියන්න try කරේ හැම ගෑනිම office ගියා කියල නරක අය නෙවෙයි කියන එක. උඹේ හිතේ තමයි අවුල තියෙන්නේ.

    උඹ දැන්ම shot එකක් ගහල හා ද බෑ ද කියන එක කෙලින් හිතා ගන්න බෑ කියන්නේ නොගැලපෙන චරිත දෙකක් කියන එක.

    උඹ කෙල්ලෝ ගැන හිතන්න කලින් උඹට හොඳටම සෙට් වෙන යාලුවො ගැන හිතපන්. උඹට හරියන්නේ හතර පෝයට සිල් අරන් පැත්තකට වෙලා බිම බලන් ඉන්න යාලුවො සෙට් එකද, නැත්තන් අඩියක් ගහල open දේවල් කතාකරන සෙට් එකද? උඹ first type සෙට් එකට කැමති වෙන්න තියෙන possibility එක අඩුයි මොකද උන්ට open වෙන්න තරන් කියන්න දෙයක් ඇත්තේ නැ.

    ඉතින් ඕක හරියන්නේ උඹ කෙල්ලට open උනොත් විතරයි. කෙල්ලත් උඹට open වෙයි එතකොට. ඒකයි මන් කිව්වේ උඹ වගේම චරිතයක් තමයි උඹට වඩාත් ගැලපෙන්නේ කියල.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මු වගේ කියනෙන් වටේ ගිය එකක්නේ .. මුට ඒ වගේ එපාලුනේ .. :lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mama petti kadala na ban..

    Petti kadanna oneyaaa oya puka thiyenne mamath yalu karan hiti kello 2 k pettiya kadanna dunne ne. But puka nam dunna anal sex karanna. Painful unath un eka iwasan puka denne ithin virginity concern nisane ban.

    Mehemai mama nam kohonath badinne ne. Mehemama innawa waththawate ana ana.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    උබලා නම් මහ පුදුම ඩයල් කරන්න තියෙන ඔක්කොම මගුල් වෙන ගෑනු එක්ක කරලා දැන් පිරිමි යාලුවෝ වැඩිය නැති සෙක්ස් කරපු නැති අහින්සක සුපිරිසිදු කන්‍යාවියෝ හොයනවා. උබලා වගේ එවුන්ට ලැබෙන්න ඔනේ කොහොමත් පෙට්ටි කැඩුනු වටේ යන එවුන් තමා හරිනම්. :yes::yes::yes: තමා වපුරපු දේ අනුව තමා අස්වැන්න ලැබෙන්නේ :yes::yes: හොඳට හිටපු එකෙක් නම් කලින් කා එක්කවත් සෙක්ස් නොකරපු එකෙක් ඔහොම කිව්වානම් සාදාරණයි :yes::yes::yes:

    Ubata hambennet itin room giyapu pirimi ashre karapu baddak thamai. ubata hoda nm ekita hoda nadda. dan iwasan badapan bn.

    :yes: :yes: :yes:
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    අනේ මංදා බන්.ඔකුන් සිරවටම තෙරුම් ගන්න බැරි ජාතියක්.මාත් උබේ theory ඒකේමයි.එහෙම අපිව ගනන්ගන්නෙ නැත්නම් අපි මොකටද බන් උන්ට second වෙන්නේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ රූම් ගිහින් තියෙනවම් පුතා උබට හම්බෙන කෙල්ලත් ඒවගේ කෙනෙක් වෙයි, එහෙම නැතත් බැන්දට පස්සෙ වෙන උන්ට අල්ලයි, උබ බැදල දුවෙක් හම්බුනොත් ඒකි ක්ලාස් යනව කියල ගිහින් කොල්ලොන්ගෙ ඒව කටට ගනයි :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්‍රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :no:

    Me huththage mona ahinskda bn
    Muth kello room adapu ekek
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    එයාගේ fb එකේ photos වල එහෙම කොල්ලොත් එක්ක ඉන්න ෆොටෝස් දාල තියනවා office එකේ..office එකේ යාලුවෝ එක්ක එහෙම trip ගිය ඒවා එහෙම තිබ්බා.කර වටේ අත දාගෙන බදාගෙන වගේ ඒවා නෙමයි නොර්මල් ඒවා.එත් මන් ඒවගේ ඒවාට ආස නැහැ .මන් ඒවා කියන්න ගියෙත් නැහැ.මම දැන් ඒවගේ දේවල් note කරගෙන ඉන්නේ වෙලාවක් අවම පත්තු කරන්න..මන් හරි වෙන්නත් පුළුවන් මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්..

    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :lol: :lol: :lol:
    වෙන කෙල්ලෝ එක්ක Room ගිහින් කරන්න පුළුවන් ඔක්කොම කරලා
    බඳින කොට හොද කෙල්ලෙක් හොයනවා

    පොඩ්ඩක් හොයලා බලලා බැඳපන් මොකද ඕකිත් වෙන එවුන් එක්ක ගිහින් ඇති ශුවර් එකටම

    :yes::yes::yes:
    කොහොමද ඊට පස්සේ පොලිම් දාලා දුවලා හම්බවුනොත්?
    එතකොට එන ස්ට්‍රෙස් එක ඊට හපන් වෙයි

    :P:P:P
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    අව්ලක් නෑ එකිත් පෙට්ටි කඩන නැතුව ඉතුරු ටික තමා කරලා ඇත්තේ .. උබ එහෙම කරා නං එහෙම නැති එකක් හොයන්නේ මොකටද
    mage waradakin witarak nemaine ban room giye apu unuth waradine..ewage waradi nokarapu kenek thama mama hoyanne ekai case eka..
    උබලා නම් මහ පුදුම ඩයල් කරන්න තියෙන ඔක්කොම මගුල් වෙන ගෑනු එක්ක කරලා දැන් පිරිමි යාලුවෝ වැඩිය නැති සෙක්ස් කරපු නැති අහින්සක සුපිරිසිදු කන්‍යාවියෝ හොයනවා. උබලා වගේ එවුන්ට ලැබෙන්න ඔනේ කොහොමත් පෙට්ටි කැඩුනු වටේ යන එවුන් තමා හරිනම්. :yes::yes::yes: තමා වපුරපු දේ අනුව තමා අස්වැන්න ලැබෙන්නේ :yes::yes: හොඳට හිටපු එකෙක් නම් කලින් කා එක්කවත් සෙක්ස් නොකරපු එකෙක් ඔහොම කිව්වානම් සාදාරණයි :yes::yes::yes:

    meka wenama situation ekak....ane .anda kohoma kiyannada kiyala

    owa prashnada ban. nidahasa deepan oni deyak karanna. umbata independent girl kenek set unot amba saranai. hamadema kianna oni kiyala deyak na. kella hari mata nam. kollek ekka taniyama giyat aulak na. aula enne umba seka karanna gattama.oya puhu adahas ata araganin.
    wal booru nidahasa nam mama denne na samaje gana man hodata dannawa..
    :lol: :lol: :lol:
    වෙන කෙල්ලෝ එක්ක Room ගිහින් කරන්න පුළුවන් ඔක්කොම කරලා
    බඳින කොට හොද කෙල්ලෙක් හොයනවා
    පොඩ්ඩක් හොයලා බලලා බැඳපන් මොකද ඕකිත් වෙන එවුන් එක්ක ගිහින් ඇති ශුවර් එකටම
    eka tama balanna ona

    Fb එකේ දාලා තියෙන ⁣ඔපිස් එකේ කොල්ලො එක්කයි,ට්‍රිප් ගියපුවයි උබට ඒකිව හම්බෙන්න කලින් දාපුවද?කලින් දාපුවනම් උබේ තරහ පිට කරන්න හේතුවක් නෙමේ එ් අතීතය
    kalin daapuwa thama ban...podi aulakata tiyenne pitarata gihillath tiya awa un ekek ekka eki ekai...
    Ubata hambennet itin room giyapu pirimi ashre karapu baddak thamai. ubata hoda nm ekita hoda nadda. dan iwasan badapan bn.

    lol
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    නැ බන් මන් කියන්න try කරේ ඒක නෙවෙයි. මන් කියන්න try කරේ හැම ගෑනිම office ගියා කියල නරක අය නෙවෙයි කියන එක. උඹේ හිතේ තමයි අවුල තියෙන්නේ.

    උඹ දැන්ම shot එකක් ගහල හා ද බෑ ද කියන එක කෙලින් හිතා ගන්න බෑ කියන්නේ නොගැලපෙන චරිත දෙකක් කියන එක.

    උඹ කෙල්ලෝ ගැන හිතන්න කලින් උඹට හොඳටම සෙට් වෙන යාලුවො ගැන හිතපන්. උඹට හරියන්නේ හතර පෝයට සිල් අරන් පැත්තකට වෙලා බිම බලන් ඉන්න යාලුවො සෙට් එකද, නැත්තන් අඩියක් ගහල open දේවල් කතාකරන සෙට් එකද? උඹ first type සෙට් එකට කැමති වෙන්න තියෙන possibility එක අඩුයි මොකද උන්ට open වෙන්න තරන් කියන්න දෙයක් ඇත්තේ නැ.

    ඉතින් ඕක හරියන්නේ උඹ කෙල්ලට open උනොත් විතරයි. කෙල්ලත් උඹට open වෙයි එතකොට. ඒකයි මන් කිව්වේ උඹ වගේම චරිතයක් තමයි උඹට වඩාත් ගැලපෙන්නේ කියල.

    na ban mama kawawath wishwasa kerenne na amma taththa unath..eka mage ledakda danne na..
    mama nam open eke katha kerenawa eyath 100% open nam..
    ow meya pita rata gihin tiyanawa eth office eke kollekui thawa kellekui ekka masa 4k ehe indalath tiyanawa..mage sake thawa wadi una eeye meka dakkama..rata gihin hitiya kiyala dannawa mulin.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    Petti kadanna oneyaaa oya puka thiyenne mamath yalu karan hiti kello 2 k pettiya kadanna dunne ne. But puka nam dunna anal sex karanna. Painful unath un eka iwasan puka denne ithin virginity concern nisane ban.

    Mehemai mama nam kohonath badinne ne. Mehemama innawa waththawate ana ana.
    math ehemai issara hituwe badinne na kiyala..tikakalayak yaddi terenawa amaruwa single life eke badu talk wenneth nathuwa hitiyama thawa aul..balahan ohoma indala
    අනේ මංදා බන්.ඔකුන් සිරවටම තෙරුම් ගන්න බැරි ජාතියක්.මාත් උබේ theory ඒකේමයි.එහෙම අපිව ගනන්ගන්නෙ නැත්නම් අපි මොකටද බන් උන්ට second වෙන්නේ
    ow 2nd wenna nam.narakai..thawa tikak iwasala balamu
    උබ රූම් ගිහින් තියෙනවම් පුතා උබට හම්බෙන කෙල්ලත් ඒවගේ කෙනෙක් වෙයි, එහෙම නැතත් බැන්දට පස්සෙ වෙන උන්ට අල්ලයි, උබ බැදල දුවෙක් හම්බුනොත් ඒකි ක්ලාස් යනව කියල ගිහින් කොල්ලොන්ගෙ ඒව කටට ගනයි :yes:
    owa nam boru katha.ona taram wate giya unta hoda family life tiyanawa..
    උඹ Virgin නෙවෙයි.

    උඹට Virgin කෙල්ලෙක් හොයන්න අයිතියක් නෑ.

    hehe lol
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    උබ රූම් ගිහින් තියෙනවම් පුතා උබට හම්බෙන කෙල්ලත් ඒවගේ කෙනෙක් වෙයි, එහෙම නැතත් බැන්දට පස්සෙ වෙන උන්ට අල්ලයි, උබ බැදල දුවෙක් හම්බුනොත් ඒකි ක්ලාස් යනව කියල ගිහින් කොල්ලොන්ගෙ ඒව කටට ගනයි :yes:

    :shocked::lol::lol::lol:
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    මෙහෙමයි බන්. කෙල්ලට උබ ගැන ඉන්ටරස්ට් එකක් නැහැනේ.

    උබට Attractive නම් තමයි තොට හැම මගුලම කතා කරලා උබත් එක්ක caring එක පෙන්නල උබත් එක්ක කතා කරන්න චාන්ස් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ.

    Attract වෙන්න නම් ඔය සති දෙකක් නෙමෙයි එක සතියක් නෙමෙයි දවසක් උනත් ඇති, එක පැයක ටෝක් එකක් ඇති. දකිනවනම් එක පාරක් දැක්කත් ඇති. දෙතුන් පාරක් දැකලත් ඒකිට කික් එකක් නැති නිසා තමයි උබ ඕක අහපු ගමන් ගේමෙන් ටෝක් එක දීල තියෙන්නේ :lol: ඕව මොකුත් නැහැ උබ confident පොරක් නම්.

    උබ උබේ අඩු පාඩු සහ පවුර්ශය සහ උන් Attract වෙන දේවල් හදාගෙන කෙලින් හිටපං.

    උදේ පාන්දර අරක වැරදියි මේක වැරදියි මට අප්සට්. එක එකාට ඇගිලි දික් කරන රෙද්දවල් ඔය ප්‍රශ්න එකෙක් වත් නැහැ confident මිනිහට. එහෙම එකා ගණන් ගන්නෙත් නැහැ අහන්නේ වත් නැහැ කොහෙද ගියේ කියල.

    බොට තේරුනාද ?
    well said
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    kellage kathawath atta.eki thama ubawa danne 2weeks.anika ekith ubawa thama marry karanawamai kiyalath na ne.thawa tika dawasak assare karala balapan.kella tikak social wage pena hatiyata.anika eki ekige freedom eka thiya ganna kemathi wage.uba oniwata wada ekita nithi danna giyoth magula kohomath habak wenna puluwan.eka nisa thawa tika dawasak ekiwa assare karala eki ekka open katha karapan kohe hari ekka gihin.man menna me weda walata oyage kemathi na.oya mage akamathi dewal monada thiyenne kiyala.ita passe api ewa hadagena thawa kalayak assare karala final decision ekakata emu kiyapan.eth hariyanne na wagenam kelinma kiyala nawattapan.nikan marry karala dennagema life eka kalakanni kara ganne nathuwa.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දැන්ම වෙඩින් ප්ලැන් කරන්න එපා සහෝ... කාලයක් ගනින් දෙන්නට දෙන්න අදුන ගන්න... උඹත් එකට එක කරන්න ලෑස්ති වෙන්නත් එපා...