wena package ekak ganna kale hari wage![]()
time based unlimited mukuth pkg nadda wasi

wena package ekak ganna kale hari wage![]()

wena package ekak ganna kale hari wage![]()

Fatta ganan ne, 4g ekak ma gaththoth hondai wge![]()
slt එකේ web family pckage එක ලාබයි බන් per GB 17Rs වගේ වැටෙන්නෙ

කලින් දාපු එකේ 15 ඉවර වෙන්ඩ ලඟයිහනේ හපොයි අපිට වෙච්ච දෙයක් හෙට ඉඳන් ඩේටා ලෙවකන්න එපැයි ආයෙත්
![]()
ඔව් බන් 7 day එකට 4යි ලු හම්බෙන්නේ.Ado dan 4GB da bn hambenne 299ta. 4 gunekin vitara limit eka adu karalane bn
මම 3day හතරක් දාන්න කියල ඉන්නේ එතකොට 49x4 කට 8GB හම්බෙනව. ඒක තමා ලාබම මේ යන විදිහට
Rs 16i Gb cost eka. oya magule Speed na dan. Wadak na.
Dan Huawei router ekkama Rs 899 ta total conn eka ganna Puluwan 
ඔය බදු එක්ක ගානද 1490Slt 4G Router 899 Offer
http://www.elakiri.com/forum/showthread.php?t=1854847
Oya magula dan wadak na. Slt 90Gb - 1490 ekak gannaRs 16i Gb cost eka. oya magule Speed na dan. Wadak na.
Dan Huawei router ekkama Rs 899 ta total conn eka ganna Puluwan
![]()
ඔය බදු එක්ක ගානද 1490

New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.19% tax. 1779 Rs Total bill. anika offers set unama baganna Puluwan. Slt unlimited data denawa special day walata . ehema baladdi meka thamai danata labama.![]()
New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.
e dawas walin passe , dan parana ewa gana katha karala wadak na. Cliq ekath e wage. hadda slow speed ekakin duk vidagena net yanawata wada , full speed wada tika karaganna eka watinawa.කොම්පැනිය ගොඩ දාන්න හරි මොකට හරි අපි ගෙවන ගානට ඩේටා වැඩියෙන් හම්බෙනවා නං එච්චරයිmehemai bn , cliq eka kiyanne kela wila thibba company eka poddak goda ganna karapu wadak. issarahata thawa oka block karanawa. unta padui , anika network ekath jam una oya waden. post paid use karapu untath net slow , e line tikath gala una.
oka aran dina 100 anduwa wage. tax adu una vehicle. e kale arthal ekak thibbae dawas walin passe , dan parana ewa gana katha karala wadak na. Cliq ekath e wage. hadda slow speed ekakin duk vidagena net yanawata wada , full speed wada tika karaganna eka watinawa.
mata oka gana wadha karala wadak na. but etisalat eka hodai hadissiyakata use karanna. main conn ekak vidiyata fail product ekak . wadak na dan
මොකෝ කසාදයක් බඳිනවා වගේ නෙවේ නෙ හෙට මේක නැතිවුනොත් සුටුස් ගාල වෙන එකකට මාරුවෙන්න පුළුවන් නෙ.
කොම්පැනිය ගොඩ දාන්න හරි මොකට හරි අපි ගෙවන ගානට ඩේටා වැඩියෙන් හම්බෙනවා නං එච්චරයිමොකෝ කසාදයක් බඳිනවා වගේ නෙවේ නෙ හෙට මේක නැතිවුනොත් සුටුස් ගාල වෙන එකකට මාරුවෙන්න පුළුවන් නෙ.
මට එහෙම නං දවල්ට තමා ඩේට ඕනේ වෙන්නේ රෑට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ ලොකුවට ඒකයි දවල්ට 36GB ට 1800ක් විතර ගෙවන එක පාඩුයි කිවේ. නැතුව පැකේජ් එකේ අවුලක් නෑ ස්පීඩ් හොඳට ඕනේ කරන රෑට ඩවුන්ලෝඩ් කරන අයට ඕක හොඳයි. මාත් ලොකුවට ඩේට පාවිච්චි කරන කාලෙක SLT එකකට මාරුවෙන්න ඕනේ![]()
New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.
adu gane oke anit patta wt dunna nm watinawa.