Etisalat Cliq app & Cheap Internet

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    BQMCuwJl.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    කලින් දාපු එකේ 15 ඉවර වෙන්ඩ ලඟයි :( හනේ හපොයි අපිට වෙච්ච දෙයක් හෙට ඉඳන් ඩේටා ලෙවකන්න එපැයි ආයෙත් :no:

    Ado dan 4GB da bn hambenne 299ta. 4 gunekin vitara limit eka adu karalane bn
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් බන් 7 day එකට 4යි ලු හම්බෙන්නේ. :( මම 3day හතරක් දාන්න කියල ඉන්නේ එතකොට 49x4 කට 8GB හම්බෙනව. ඒක තමා ලාබම මේ යන විදිහට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    19% tax. 1779 Rs Total bill. anika offers set unama baganna Puluwan. Slt unlimited data denawa special day walata . ehema baladdi meka thamai danata labama. :cool:
    New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.
     
    buwa333

    Junior member
  • Aug 21, 2017
    30
    3
    8
    මේකයි කේස් එක..
    එටිසලාට් එකට අනික් operatorsලයි trc එකයි ගේම ඉල්ලලා එකයි..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.

    mehemai bn , cliq eka kiyanne kela wila thibba company eka poddak goda ganna karapu wadak. issarahata thawa oka block karanawa. unta padui , anika network ekath jam una oya waden. post paid use karapu untath net slow , e line tikath gala una.

    oka aran dina 100 anduwa wage. tax adu una vehicle. e kale arthal ekak thibba :D e dawas walin passe , dan parana ewa gana katha karala wadak na. Cliq ekath e wage. hadda slow speed ekakin duk vidagena net yanawata wada , full speed wada tika karaganna eka watinawa.

    mata oka gana wadha karala wadak na. but etisalat eka hodai hadissiyakata use karanna. main conn ekak vidiyata fail product ekak . wadak na dan
     
    කොම්පැනිය ගොඩ දාන්න හරි මොකට හරි අපි ගෙවන ගානට ඩේටා වැඩියෙන් හම්බෙනවා නං එච්චරයි :yes: මොකෝ කසාදයක් බඳිනවා වගේ නෙවේ නෙ හෙට මේක නැතිවුනොත් සුටුස් ගාල වෙන එකකට මාරුවෙන්න පුළුවන් නෙ.

    මට එහෙම නං දවල්ට තමා ඩේට ඕනේ වෙන්නේ රෑට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ ලොකුවට ඒකයි දවල්ට 36GB ට 1800ක් විතර ගෙවන එක පාඩුයි කිවේ. නැතුව පැකේජ් එකේ අවුලක් නෑ ස්පීඩ් හොඳට ඕනේ කරන රෑට ඩවුන්ලෝඩ් කරන අයට ඕක හොඳයි. මාත් ලොකුවට ඩේට පාවිච්චි කරන කාලෙක SLT එකකට මාරුවෙන්න ඕනේ :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    same here
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    New Package 90gb -1490 (Day Time 36 Gb – Night Time 54 Gb) කියල තියෙන්නේ. හරියට බැලුවොත් රෑට දෙන ඩේටා ගණන් ගන්න බෑ නෙව. එතකොට 36GB වලට 1779ක් ගෙවන්න වෙනව 1GB රුපියල් 50ක් විතර වෙනව වැඩේ පාඩුයි.

    Lol. Rata ochara data dila labbata da bn neda :P adu gane oke anit patta wt dunna nm watinawa.