මචංලා මට කොළඹ කොටුවෙන් හොද Second hand H61 motherboard එකක් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්නකෝ?
Last edited:
h61 motherboard eka mam gawa thiyenawa brand new. 12500 wenawa machan
Second hand ekak hoyanne mchn Parana pc ekakata![]()
11,500/- 02YRS WARRANTY
0772291671
oka dan hoyanna adui mcn mageth board eka pichchila ekak hoyagaththeth hari amaruwen. 9000 kata wage ganna puluwan wei bambalapitiyen.
Unity plaza eke athi samaharawita. Kotuwe nam danne na.
මචංලා මට කොළඹ කොටුවෙන් හොද Second hand H61 motherboard එකක් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්නකෝ?
https://buykorea.lk/products/mother_board__h61maharagama PC shops wala balapan. nathnam ara BuyKorea eke balapan. un laga athi