ඔරිජිනල් ඒව එහෙම රිලීස් කරනවද බන්
මොකද ඔරිජිනල් ස්ක්රිප්ට් එක ශූට් කරාට පස්සෙත් එහෙමෙහෙ වෙන්න පුලුවන්නේ (ඒක නිසා අපි බලන එකට වඩා වෙනස් එකක් ස්ක්රිප්ට් එකේ තියෙන්නෙ පුලුවන්), ඒක නිසා උන් කවදාවත් ඔරජිනල් ස්ක්රිප්ට් එක නම් රිලීස් කරන එකක් නැහැ
එහෙම රිලීස් කරපුවා නම් ඇති ඒ උනාට ෆේමස් ඒවයෙ නම් නැතුව ඇති, ඒ ඇරෙන්න හොයාගන්න නම් නැතිව ඇති.
සමහර ඒවට ෆෑන්ස්ලා හදපුවා තියනවා වීඩියෝ එක බලලා, මම කියවලත් තියනවා ඒත් ඒක ඔරිජිනල් ස්ක්රිප්ට් එක නෙමයි.
kohenda? kiyewwe?