මචන් කොහේ හරි නෑදෑ ගෙදරක හරි අදුරන කාගේ හරි ගෙදරක ගියාම "ගෑනු ළමයෙක් එහෙම නැද්ද" කියලා අහද්දී උබලා දෙන උත්තර මොනවද බන් ?
ගෙදර මිනිස්සු ඉන්න තැනත් අහනවා...ඒ වෙලාවටනම් කට උත්තර නැතුව යනවා....
වැඩේ කියන්නේ බන් කෙල්ලෙක් නැතුව ඉද්දි එහෙම අහද්දී මොනවා කියන්නද කියලා හිතෙනවා...නෑ කියලා කිව්වොත් තාමත් නැත්තන් කොයි කාලේ කරන්නද කියලා කියනවා
ඕවා අහද්දී උබලා බේරෙන්න දෙන උත්තර මොනවද බන්.....
තාම 25යි ...බදින වයසකුත් නෙමේනේ![]()

යකෝ හිතවත් කමුත් නැති වෙයි![]()
කෙල්ලෝ නම් මොනාද ඔය O/L ඇටිකිච්චොන්ටත් ඉන්නේ කියපන්![]()

e welwata hina wela uththara dpn e kwe hina wewi idpn mkt kynna epa bn

ඒක තමා බන්.ඉතිං දැන් 25ත් උනානං හෙමීට හොද ටෝක් කරලා කෙල්ලෙක් දාගනින් වැඩේ ඉවරනෙ
හොදයිනෙ බන් මොකෝ උන් උබට ආදරේට අහනව කියලයැ කෙල්ලෙක් නෑ කිව්වම උන් හොයල දෙනව කියලද