AB+_අක්මාවක්

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    යාලුවනේ අපේ බාප්පා කෙනෙක්ට AB+ වර්ගයය් අක්මාවක කොටසක් බද්ද කරන්න වෙලා තියනවා .
    පරිත්යාග කරන්න කැමති කව්රුහරි ඉන්නවානම් මට PMක්, දාන්න, සියලුම ප්‍රතිකාර කටයුතු වලට අමතරව මුල්‍යම වශයෙන් උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා පරිත්‍යාග කරන පුද්ගලයාට , කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න,
    මේ නම්බරයට කතා කරන්න 0776577049

    උදව්වක් විදියට මේ පණිවිඩය SHARE කරන්න , පුලුවන්නම් BUMP එකක් දාන්න උබලා හැමෝටම පින්
    /IMG]
     
    Last edited:

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28








    bump thama machoe


    තැන්ස් මචං බොහොම පින්

    අක්මාව වැවෙන නිසා ලේසියෙන් බද්ධ කරන්න පුළුවන් :yes:
    Bump

    එයාගේ තත්වේ හොදටම නරක් වෙලා බන්, අවරුදු ගානක් ග්‍රස්ටයිටිස් ග්‍රස්ටයිටිස් කිය
    කිය වටෙන්ම බෙහෙත් ගත්තා අවුරුද්දකට කලින් තමයි අක්මාවේ ප්‍රශ්නයක් කිව්වේ එතකොටත් කිව්වේ කිසි ප්‍රශ්නයක් නැහැ , බෙහෙත් වලින් මැනේජ් කරන්න පුළුවන් කියාලා ,අන්තිමට කට ලගට ඇවිල්ලා කියනවා උපරිම මාස තුනක් ඇතුලත් කරන්න කියලා ඩොක්ටර් සතේ කට විශ්වාස කරන්න නරකයි වටේම රස්තියාදු කරා
     
    • Like
    Reactions: Rockstar Athelete

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    euthanasia legalize කරල දීපං එහෙම්පිටිං අක්මාවක්ම දෙන්නං :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සනෝජ්_තරංග;23299161 said:
    poddak me katawa a-z paadili karaanko :oo:

    euthanasia හැමෝටම legalize කලාම මැරෙන්න ඕනෙ අයට සිහි නැති කරගෙන වේදනාවක් නැතුව මලෑකි. එහෙම උන් මැරෙනකොට ඇඟේ තියෙන කෑලි ඔක්කොම ගන්න කියනව :yes: ඒත් අපේ රටේ උන්ට ඒක නීතිගත කරගන්න තරං උවමනාවක් නෑ.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    euthanasia හැමෝටම legalize කලාම මැරෙන්න ඕනෙ අයට සිහි නැති කරගෙන වේදනාවක් නැතුව මලෑකි. එහෙම උන් මැරෙනකොට ඇඟේ තියෙන කෑලි ඔක්කොම ගන්න කියනව :yes: ඒත් අපේ රටේ උන්ට ඒක නීතිගත කරගන්න තරං උවමනාවක් නෑ.

    itin ban ubatath ehema hithila thiyenne mokada
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සනෝජ්_තරංග;23299209 said:
    itin ban ubatath ehema hithila thiyenne mokada

    මං කිව්වද මට හිතිල කියල ? :shocked: පිස්සුද බං මං 100 පයිනකං යන්නෑ ඒක ශුවර් :) මොන පිස්සටද බං ඉක්මනට මැරිල යන්න ඕනෙ :) මේ ලෝකෙ තියෙන ආතල් බලපංකො :love: මගෙ නං ප්‍රාර්ථනාව මං ජීවතුන් අතර ඉනද්දැදිම අමරණීය වෙන්න බැරි නං අඩුම ගානෙ ආයුස තුන් හාරසීයක් වත් කරන්න පුලුවන් බෙහෙතක් හොයාගන්න පුලුවන් වේවා කියල. මනුස්ස ජීවිතයක් කියන්නෙ කොච්චර වටින දෙයක්ද බං. එකතැන් වෙලා හරි පුලුවන් තරම් කාලයක් ජීවත් වෙන්න ඕනෙ :yes: