මගේම සයිට් එකක කතා දානවා. මට ටෙක් සයිඩ් එක බැ. එක නිසා එකෙකුට දුන්නා සයිට් එකක් හදන්න. තාම උ ඒක කරලා නැ. එතකොට පබ්ලික් ඔක්කොටම බලුවහැකි. ෆෝරම් එකක් නෙමෙයි. නිකන් ස්ටෝරි රිඩින් සයිට් එකක්.
දැන් උබ මගේ ෆේක් එකක් කියයි.

අදාළ දේ කතා කරන්න රියල් එකෙන් වරෙන්. පොන්සියෙක් වගේ හැංගිලා ඉන්නේ නැතුව![]()
real eken thamai awe... 
ගොඩක් උන් ඔය මගේ පොස්ට් නොදැක්කා වගේ යන්නේ එකනේ බන්. උන් මාත් එක්ක එකග උනත් මාත් එක්ක කතාවට සෙට් උනොත් අනිවා උන්ගේ රේප් කපනවා මගේ ෆේක් කියලා. මේ හොදට මාත් එක්ක හිටිය උනුත් දැන් නොදැක්කා වගේ යන්නේ එකයි..kiyala kata ganna kalin onna label gahala thiyenne ubata hodata![]()




මහ බැංකු හොරෙක් කියනවා බැංකුවක් ශක්තිමත් කරන්න ලු..
![]()
මහා බැංකුව හොරා කාල තව ආර්ථික බිඳ වැටීම් ගැන කතා කරන හැටි බලපන්කො
ගොඩක් උන් ඔය මගේ පොස්ට් නොදැක්කා වගේ යන්නේ එකනේ බන්. උන් මාත් එක්ක එකග උනත් මාත් එක්ක කතාවට සෙට් උනොත් අනිවා උන්ගේ රේප් කපනවා මගේ ෆේක් කියලා. මේ හොදට මාත් එක්ක හිටිය උනුත් දැන් නොදැක්කා වගේ යන්නේ එකයි..![]()

මහ බැංකු හොරෙක් කියනවා බැංකුවක් ශක්තිමත් කරන්න ලු..
![]()
මහා බැංකුව හොරා කාල තව ආර්ථික බිඳ වැටීම් ගැන කතා කරන හැටි බලපන්කො


