කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..
අන්තිම සීසන් එක නිසා ලොකු changes කරනවා
ක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional 
කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..
ක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional 
කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..

අන්තිම සීසන් එක නිසා ලොකු changes කරනවාක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional
![]()

කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..

එලකිරියෙ ලොකු ඉන්ටරෙස්ට් එකක් නැති නිසා අප්ටේට් දාලා වැඩක් නෑ කියලා හිතුන නිසයි මුකුත් නොදැම්මෙ.අන්තිම සීසන් එක නිසා ලොකු changes කරනවාක්ලවුස් ගේ අර ගහේ අකුරු කොටන තැන පට්ට emotional
![]()

balpu pattama season eka bn ♥
tama season 2 balanne bn![]()

කට්ටියට බලන්න එපා වුනාද ? හේලි මැරුණ නිසායි එලයිජා ගේ පකේ වැඩ නිසායි..
මම මේ හින්දම වෙනදට වැඩ ආසාවෙන් බලනවා.
ඔහොම උණ ඒක හොදයි.
එහෙම එපාවෙනවද බන් මේ වගේ සුපිරි කතාවක්එලකිරියෙ ලොකු ඉන්ටරෙස්ට් එකක් නැති නිසා අප්ටේට් දාලා වැඩක් නෑ කියලා හිතුන නිසයි මුකුත් නොදැම්මෙ.
දාපං බං.. අපි බලනවා අන්තිම සීසන් එක නේ..
අන්තිම ටික නිසා දත් ටික පුට්ටු කරන් බලනවා![]()
මේක ඉවර උනාට පස්සෙ ස්පින් ඕෆ් එකක් මේ ඔක්තෝම්බර් වලදිද කොහෙ එනවා. ඒකේ නම ලෙගසීස්. ඔරිජිනල්ස්ල නම් බොහෝදුරට ඒකේ නැතිවෙයි. ශුවර් එකටම රණ්ඩුවෙවී යාළුවෙවී යන හොප්ගෙ ලව් ස්ටෝරියක් වෙන්න පුළුවන්.
https://www.imdb.com/title/tt8103070/
දැන් ඉන්න හැම විච් කෙනෙක්ටම ක්ලව්ස් ව මෙල්ල කරන්න පුලූවන්. චාටර්.
Originals la nathuwa wadak na bn mn asa unge family bond ekata
දැන් ඉන්න හැම විච් කෙනෙක්ටම ක්ලව්ස් ව මෙල්ල කරන්න පුලූවන්. චාටර්.

මෙල්ල කරනවයි,මරනවයි කියන්නේ දෙකක්.
කවද්දවත් ක්ලවුස්ව උන්ට හැමදාම මෙල්ල කරන් තියාගන්නත් බෑ.
හැබැයි කවදාවත් මරන්න බෑ
එතනයි පොයින්ට් එක තියෙන්නේ![]()
master plan ghna klaus me para asarana wela tyna hti blpn neda..marcel genm power eka wdi kohmth eka hnda originals lta tyna bya adu wela wge
මාසෙල් මොන වැඩ්ඩා උනත් ඌ ක්ලවුස්ට බයයි බන්. ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් උනාට ඌත් මයිකල්ට බයයිනේ. ඒ වගේ සීන් එකක් තියෙන්නෙ. මාසෙල්ගේ විෂට බෙහෙතක් ෆ්රේයා හොයාගත්තනෙ. මාසෙල්ව මරන්න ෆ්රේයා ඩැගර් එහෙකුත් හැදුවනේ. හොලොව් නිසා කට්ටිය වෙන් වෙලා ඉන්න නිසයි සාමෙන් ඉන්නෙ. හොලොව්ව ෆිනිශ් කරපු ගමන් ක්ලවුසුයි ආයිත් ඌගේ සිටි එකට මරාගනී.

මරනව නම් මරන්න පුළුවන් බන්.
මාසෙල්ගෙ ලේවලින් හැදුන කටු ගස් ජාතියෙන් කට්ටක් අරගෙන හීරුවොත් බඩුම තමයි. ඒවා විනාශ වෙලා නෑ. තාමත් තියෙනවා.
අනිත් විදිහ තමයි, මාසෙල්ගෙ විෂ ටිකක් අරගෙන ඔරිජිනල්ස්ලට ඉන්ජෙක්ට් කරන එක.
මේවා කරන්න විච් කෙනෙක්ම වෙන්න ඕන නෑ සාමාන්‍ය කෙනෙකුටත් කරන්න පුළුවන්. හැබැයි විච් කෙනෙක්ට ඔරිජිනල්ස්ලව අඩපන කරලා ගිහින් හූරන්න ගොඩක් ලේසියෙන් පුළුවන්. අනිත් එක තමයි මාසෙල්වත් අඩපන කරලා ඌගෙ විෂ බලෙන් ගන්න පුළුවන් හැකියාව විච් කෙනෙකුට තියෙනවා.