master plan ghna klaus me para asarana wela tyna hti blpn neda..marcel genm power eka wdi kohmth eka hnda originals lta tyna bya adu wela wge
ඒත් Camille , Hope දෙක මෑන්ට මාර විදිහට attache උනාට පස්සේ මිනිහා emotionally control වෙලා ඉන්නේ. ඕක වෙන විදිහකට caroline කිව්වා වාහනේ යද්දී අන්තිමට එපිය බැලුවා නං තේරෙයි 
එකනන් අැත්ත ..![]()


අරු කිව්වේ විච් කෙනෙක් ගැන බං.මම කිව්වේ විච් කෙනෙක්ගේ
පවර් වලින් ක්ලවුස්ව මරන්න බෑ කියලා![]()


ක්ලවුස් ගේ චරිතේ තිබ්බේ කව්රු මලත් don't care වගේ. ඒ නිසා මුලදී ඕන දෙයක් කරන්න බය නෑඒත් Camille , Hope දෙක මෑන්ට මාර විදිහට attache උනාට පස්සේ මිනිහා emotionally control වෙලා ඉන්නේ. ඕක වෙන විදිහකට caroline කිව්වා වාහනේ යද්දී අන්තිමට එපිය බැලුවා නං තේරෙයි
![]()


ආවෝ ආවෝ එලයිජට මතකේ ආවෝ.
http://www.todaytvseries2.com/tv-series/138-the-originals-tv
කයි දාලා බල්නන ඔනී.. උට මතකේ එන කොට ඉතින් වෙන්න ඔනි එ්වා වෙලා ඉවරයි..


ඇඬෙනවා බන්. එලයිජා ඔහොම අඬනවා දැකලම නෑ. ස්පොයිල්ද මන්දා![]()
සෙට් එකම එකට සෙට් වුන එක හොඳයි..දැන් බලලා ඉවර උනේ ending එක පට්ට![]()


දැනුයි බලල ඉවර වුනේ ඔව් ඔයි දුක හිතුනා උ ගැන..සෙට් එකම එකට සෙට් වුන එක හොඳයි..


අද බලන්න ගත්තේ උබේ ත්රේඩ් එක දැකලා පට්ට
na machag

දැන් කීවෙනි එපිසෝඩ් එකද යන්නෙ?mamanam asama Hayley![]()



