යාලුවනේ අපේ බාප්පා කෙනෙක්ට AB+ වර්ගයය් අක්මාවක කොටසක් බද්ද කරන්න වෙලා තියනවා .
පරිත්‍යාග කරන්න කැමති කව්රුහරි ඉන්නවානම් මට PMක්, දාන්න, සියලුම ප්‍රතිකාර කටයුතු වලට අමතරව මුල්‍යම වශයෙන් උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා පරිත්‍යාග කරන පුද්ගලයාට , කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න,
මේ නම්බරයට කතා කරන්න 0776577049
උදව්වක් විදියට මේ පණිවිඩය SHARE කරන්න , පුලුවන්නම් BUMP එකක් දාන්න උබලා හැමෝටම පින්
/IMG]පරිත්‍යාග කරන්න කැමති කව්රුහරි ඉන්නවානම් මට PMක්, දාන්න, සියලුම ප්‍රතිකාර කටයුතු වලට අමතරව මුල්‍යම වශයෙන් උදව් කරන්නත් බලාපොරොත්තු වෙනවා පරිත්‍යාග කරන පුද්ගලයාට , කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න,
මේ නම්බරයට කතා කරන්න 0776577049
උදව්වක් විදියට මේ පණිවිඩය SHARE කරන්න , පුලුවන්නම් BUMP එකක් දාන්න උබලා හැමෝටම පින්
Last edited:



පිස්සුද බං මං 100 පයිනකං යන්නෑ ඒක ශුවර්
මොන පිස්සටද බං ඉක්මනට මැරිල යන්න ඕනෙ
මගෙ නං ප්‍රාර්ථනාව මං ජීවතුන් අතර ඉනද්දැදිම අමරණීය වෙන්න බැරි නං අඩුම ගානෙ ආයුස තුන් හාරසීයක් වත් කරන්න පුලුවන් බෙහෙතක් හොයාගන්න පුලුවන් වේවා කියල. මනුස්ස ජීවිතයක් කියන්නෙ කොච්චර වටින දෙයක්ද බං. එකතැන් වෙලා හරි පුලුවන් තරම් කාලයක් ජීවත් වෙන්න ඕනෙ